The King Loves (2017) [S01 : E34] Sinhala Subtitle

Published April 5th, 2019 by

The king loves
(රජුගේ ආදරය)

ගොඩක් ගොඩක් පරක්කු වෙලා ඔන්න මන් ඊලග කොටස ගෙනාවා.

මෑණියන් ගේ වදන් ගොඩක් කල් හදවත ගබුරේ රැදෙමින්.

එක දෙයක් වටහා ගන්න බැරි වුනා

ඇයි මං එකම වතාවක්වත්

ඔයාගේ පියනීස් මල වෙන්න එකම වතාවක් වත් හිතන්න බැරි වුනේ

මලක් වෙන්න බැරි වුනු මං ක‍ටු පඳුරක් වුනා

ලගට එන අයට තුවාල කරමින්

සැගවී ඉන්න මාවත් රිද්ද ගනිමින්

තවතවත් ගොඩක් වැඩුනා

මේ කොටසේ ගොඩක් වටින ජිවිත නැතිවෙනවා. දේවල් හෙළි වෙනකොට පරක්කු වැඩියි.
සෝන්ග් ඉන් ගේ සැලසුමට අනුව දේවල් සිදු වෙයිද සෝන්ග් ඉන් ට රින් හසු වෙලා වගේ.
රින් යුවරජු අතර බැදීම සම්පුර්නෙන්ම නැති වෙලාද ?
මේ වට උත්තර ඔයාලා මේ කොටසින් බලන්නකෝ.

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

US

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
7.3
0%
0%

Comments: 7

  • Upul

    Ammo Ethi yantham,,,thank you very much

    2019-04-05 at 4:33 pm
    Reply
  • Upul

    35 ep eka thama ne ne….sub dena eka neweththuwada?

    2019-04-22 at 7:39 am
    Reply
  • Sandun

    Ep 35 thama heduwe nedda. Pluwannam Ethuru tikath ikmanata denna.

    2019-04-22 at 5:13 pm
    Reply
  • amaa

    ane meke anith tikath ikmanat dennakoo.lassana kthamalawak nisa api maga balan innawa

    2019-04-23 at 2:30 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      man ikmnata denawa.maga nawaththanne naha hode

      2019-04-23 at 4:12 pm
  • Puhspe Nadeep

    puluwan ikmanata sub dennako,balana innawa ,jaya wewa!!!theruwan sarani

    2019-04-25 at 6:00 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    සබට ස්තුතියි සහෝදරිය.

    2019-05-09 at 5:41 pm
    Reply

Leave a Reply to amaa Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip