The King Loves (2017) [S01 : E37] Sinhala Subtitle

Published May 7th, 2019 by

The king loves (රජුගේ ආදරය)

මේ 37 වෙනි කොටස ටිකක් පරක්කු වුනත් කොහොම හරි ඔන්න ගෙනාවා.මේ කොටසේ රින් මැරේවිද ? මං වැඩි දෙයක් කියන්නේ නැහැ.තව දෙන්න තියෙන්නේ ep 3යි. ඒ ටිකත් ඉක්මනටම දෙනවා.

සෝන්ග් ඉන් , ඔහු තමන් රජ වෙන්නේ නැතුව ඇයි වෙන කෙනෙක් රජ කරලා බලය ගන්න හදන්නේ.රජතුමාට වුනත් මාලිගයේ බලය නැති වෙනවා.රජුට වඩා බලය තියෙනවා අය ඉන්නවා කියන එක මේ කොටසෙන් පෙනේවි.පිට කෙනෙක් ට වුනත් පෙන්නේ රජතුමා තමා රටේ වැඩිම බලය තියෙන්නේ කියලා නමුත් ඇත්ත තත්වය රජුට වඩා බලය තියෙන බල තන්හාව තියෙන අය රටේ ඉන්නවා.

රජුව අයින් කරන්නත් පුළුවන් අලුත් රජ කෙනෙක් පත් කරන්නත් පුළුවන් බලයක්. එහෙම බලයන් තියෙන අය ඇයි තමන්ම රජ නොවී වෙන කෙනෙක් පත් කරන්නේ කියලා සෝන්ග් ඉන් හේතුව කියනවා. ඒ අපුරු කෙනෙක් ට කියන්නේ.ඔයාලා දන්න කෙනෙක් වුනත් කාටද කියන්නේ කියලා ඔයාලම බලන්නකෝ.

මට මතකයි.
ඔයා එහෙම කිව්වා.
අලුත් රජතුමෙක් හදනවා.බලාගන්නවා. ඒවගේ වැඩක් නැති දේවල් කරනවට වඩා .”
නිකන්
“ඔයා රජ වෙන්න කියලා.”
ඒ නිසයි ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ කියන්නේ.
රජතුමා වෙන්න මේ ලෝකෙම තියෙන හැමදේම දිනා ගන්න ඕන
නමුත්
රජතුමා හදන කෙනෙක් වුනොත්.
රජතුමා විතරක් දිනා ගත්තම ඇති.

ඊලග කොටසින් නැවත හමුවෙමු ..ඔබට ස්තුතියි!

US

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
7.3
0%
0%

Comments: 3

  • Upul

    Sub ekata thanks,,,,kohoma hari anthima wenakam sub denna,thanks a lot

    2019-05-08 at 8:18 am
    Reply
  • ආදරනීය ගීතයක්

    godakkk thanx ”’ mgabalagena unne daanakam… ilaga ekath ikmanata dendooo

    2019-05-08 at 12:32 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    තැන්කුයි අක්කි ඔයාට.

    2019-05-09 at 5:42 pm
    Reply

Leave a Reply to ආදරනීය ගීතයක් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip