Ep 02: isn’t she a sweetheart – ඇය ආදරණීය කෙනෙක් නොවේද.
සුභ දවසක් ඔක්කොටම,
ඔන්න ඉතින් දවසක් යන්නත් කලින්ම ඊලග කොටසත් ඇරගෙන යනව. The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කොටසත් 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් විකාශය කලා මේ කොටසට imdb හී 7.9 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා.
ගිය සතියෙන් ඔයාල දැක්කනෙ ටියුරී තාත්තගෙ සල්ලි නිසා කොහොමහරි තරගෙ දිනල අන්තිම පරීක්ෂණයට යනව, ඊට පස්සෙ කලු නයිට්ගෙ ලියුම ඇරගෙන අර්ඩවෙන්ගෙ පිටෙ නැගල යනව. ඒත් එක්කම රතු අශ්වාරෝහකයන් කලු නයිට්ව මැරුව.. ඒත් එක්කම ගිය සතියෙ කොටස ඉවර වෙනව.
එහෙනම් එතන ඉදන් බලමු මේ කොටසින්,
ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු!..
The Letter for the King (2020) [S01 : E02] Sinhala Subtitle
Download: 1686
File size : 16.98 KB
Mihira Madushanka