The Long Road Home (2017) [S01 : E04] Sinhala Subtitle

Published April 28th, 2019 by

ආයුබෝවන් Subz LK රසික රසිකාවියනි.ඔන්න අද ඔයාලට අරන් ආවේ The Long Road Home හි හතරවන Episode එකයි.ඒවගේම කියන්න තියෙනෝ මේ කතාව බලනවනම් මුල් Episode එකේ ඉදන් පිළිවෙලට බලන්න කියලා.මොකද මේක වෙනත් කතා වගේ මැද හරියකින් බැලුවා කියලා තේරුම් ගන්න අමාරුයි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ඉතින් ඔයාලට මතක ඇති තෙවැනි Episode එකේ වුණේ රෙඩ් 4 කණ්ඩායම බේරගැනීමට මුදවාගැනීම් මෙහෙයුමක් දියත් වෙන එක.අද තමා ඒකෙ ඉතුරු කොටස යන්නේ.ඒවගේම අද Episode එකනම් ටිකක් අමුතුයි.ඒකියන්නේ ටිකක් බලන්න ආස හිතෙන එකක්.හරි,ඉතින් මුදවා ගැනීම් කණ්ඩායම් දෙකක් දියත් කරනවා.පළමු කණ්ඩායම ලෑන්සර් 6ගෙ කණ්ඩායම, ඒවගේම දෙවැනි කණ්ඩායම කමෑන්ච් 6ගේ කණ්ඩායමයි.මේ අතර දෙවැනි කණ්ඩායමේ මිල්ටන්බර්ගර්(රොබට්)භාරව ඉන්නේ ට්‍රක් රථයක සිටින කණ්ඩායම.නමුත් අවාසනාවන්ත සතුරු ප්‍රහාරයකින් ඒ කණ්ඩායම් විසිරිලා යනවා, හැබැයි මේකේ හැරවුම ලකුණ තමා මිල්ටන්බර්ගර්ගේ කණ්ඩායම ඉන්න ලොරි රථයේ රේඩියෝ සංඥා කිසිවක් නැති එක.තව මේ අතරතුර නියම සිදුවීම් ටිකක් තියෙනවා.ඔයාලා බලලම ඉන්න.මන් මෙතනින් නවත්තනවා.හැමෝටම බුදුසරණයි.

මන් මේ පිංතූරය අදත් ලිපියට add කරනවා මොකද මේ පිංතූරය අද Episode එක download කරගන්න විදිය ගැන වැදගත් වෙන නිසා.
read-it

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.6
77%
0%

Comments: 5

  • Prabodha

    Sthuthi bro sub ekata….

    2019-04-28 at 8:30 pm
    Reply
  • Laxe

    Thanks BRO….. niyamai… Jaya….

    2019-04-28 at 11:40 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු..

    2019-04-29 at 12:17 am
    Reply
  • rajitha

    Thanks machan…..jayawewa….!

    2019-04-29 at 6:45 am
    Reply
  • prasa

    thankkkkkkk

    2019-05-30 at 3:34 pm
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip