The Long Road Home (2017) [S01 : E05] Sinhala Subtitle

/

ආයුබෝවන් Subz LK සියලුම රසිකයින්ට.ඔන්න අද මන් අරන් ආවේ The Long Road Home එකේ පස්වෙනි Episode එක.මේකට ටිකක් කලින් වගේ ඉක්මණින් උපසිරැසි ගේන්න බැරි වුණා.අද උදේ තමා සබ් එක හදන්න පටන් ගත්තේ.කොහොමහරි ඉක්මණට ඉවරකරන්න පුළුවන් වුණා.ඉතින් තව කතා ඕනේ නෑ කෙලින්ම කතාව පැත්තට හැරෙමු.

හරි, ඔයාලට මතක ඇති කලින් Episode එකේ වුණේ මිල්ටන්බර්ගර් ගේ කණ්ඩායම හිර වෙන එක.ඉතින් අද Episode එකේ යන්නේ එයාලව බේරගන්න වෙනම මෙහෙයුමක් දියත් කරනවා වගේම ඒ මෙහෙයුම සාර්ථක වන ආකාරය.ඉතින් තව කතා ඕනේ නෑ ඔයාලා අරගෙනම බලන්න.

හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

7.6
IMDB

Year : 2017

Actors : E.J. Bonilla, Jon Beavers, Joey Luthman, Darius Homayoun

American forces occupying Iraq are ambushed in a Baghdad neighborhood.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1197
  • File Size : 13.328KB
  • Prabodha Unregister User
    Android 8.1Chrome 71

    Godak sthuthi sahooooo sub ekata…

    2019-05-02 at 10:16 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්..
    තව කොටස් 3යි…

    2019-05-03 at 12:13 am
  • rajitha Unregister User
    Windows 7Chrome 73

    Thanks jayawewa……!

    2019-05-03 at 6:28 am
  • tharindudar User
    Windows 10Chrome 74

    සබ් එකට තැන්ක්ස් ඉක්මනින් අනික් ටික දෙන්න,

    2019-05-04 at 3:03 pm
  • sandun Unregister User
    Windows 10Chrome 74

    ඉතුරු epi 3 ටත් සබ් කරල දෙන්න පුලුවන්ද?

    2019-05-05 at 11:39 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *