The Long Road Home (2017) [S01 : E07] Sinhala Subtitle

Published May 14th, 2019 by

ආයුබෝවන් Subz LK රසිකයන් සියලු දෙනාටම.මෙතෙක් කල් ගෙන ආපු The Long Road Home TV Series එකේ හත් වෙනි episode එකට තමා අද උපසිරැසි අරන් ආවේ.මන් හිතනවා මේ episode එකේ උපසිරැසි එනකන් කට්ටිය බලන් ඉන්න ඇති කියලා.ඔන්න අද අරන් ආවා.හරි අපි දැන් මේ episode එකේ කතාව පැත්තට හැරෙමු.

මෙතෙක් කල් වුණේ රෙඩ් 4 කණ්ඩායම බේරගන්න මුදවාගැනීම් මෙහෙයුමක් දියත් කරන එක.ඒ තරදී රොබට් තම කණ්ඩායම සමග හිර වෙන එක සහ තමන්ගෙ දූරදර්ශි නුවණ නිසා සතුරු ආක්‍රමණ වලින් තම කණ්ඩායම රොබට්ට බේරගන්න හැකි වුණා.ඉතින් අද පාබල මුදවාගැනීම් කණ්ඩායම රෙඩ් 4 භටයින් අසලින් ගියත් ඔවුන්ට නිවැරදි සංඥාව නොලැබෙන නිසා මෙහෙයුම අසාර්ථක වෙනවා.ඔයාලා ඒ කතාව කලින් episode ටිකෙන් නරඹන්න ඇති.ඉතින් අද ඒ මෙහෙයුම අසාර්ථක වුණ නිසා ලෑන්සර් 6ගුවන් සහය සහ කුරුස භටයින්ගේ සහය ඇතිව රෙඩ් භටයින් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා වගේ ඒ මෙහෙයුම සාර්ථකද වෙනවා.

ඉතින් හැමෝටම සුභ දවසක්.අවසාන episode එක ළගදිම බලාපොරොත්තු වන්න.

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.6
77%
0%

Comments: 7

  • rajitha

    Thanks machan…..jayawewa…..!

    2019-05-15 at 6:32 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු කොටසත් ඉක්මනටම ගේමු…

    2019-05-15 at 8:08 pm
    Reply
  • thilina

    thx macan la tava deyak pulvnm menna mekta sub denna plz

    Casualties of War

    2019-05-18 at 8:52 pm
    Reply
  • demon

    sub eka oni machn anthima eke

    2019-05-18 at 9:25 pm
    Reply
    • Thamod Godakanda

      අනිවාරෙන්ම දෙනවා සහෝ.

      2019-05-18 at 9:54 pm
  • sandun

    tnx saho tawa 1 epiyai ekatath sub ikkmanata denna puluwanda ikkmanata

    2019-05-20 at 10:07 pm
    Reply
  • Lakshman

    Tnx..jaya👍❤🙏

    2019-10-04 at 5:51 pm
    Reply

Leave a Reply to sandun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip