Published
April 27th, 2021 by
Hasitha Prasad
පනාව සහ පෙට්ටිය
මෙම නිර්මාණය මුලදී නිකුත් වූවේ අඩ හෝරාව බැගින්වූ කොටස් 6ක් ලෙස වුවත් පසුව අන්තර්ජාලය හරහා විකාශය වුණා හෝරාවකුත් මිනිත්තු 30ක් වශයෙන් කොටස් තුනක් ලෙස. මේ ලබාදී ඇති උපසිරැසි ගැලපෙන්නේ එම පිටපත්වලට පමණක් බව මුලින්ම මතක් කරන්නට කැමතියි.
මේ රැගෙන එන්නේ මෙහි දෙවන කොටසයි. මෙය නම් වන්නේ Comb and The Box (පනාව සහ පෙට්ටිය) ලෙසයි. Imdb අගය 8.4ක් ලැබී තිබෙනවා මෙම කොටසටත්. හමුවෙමු තුන්වන සහ අවසන් කොටසින්.
ලබාදී ඇති උපසිරැසි කොටස් තුනකින් සමන්විත WEB පිටපත් සඳහා වේ.
Download Links:
Download Direct 720P පිටපත Download Direct 720P පිටපතHasitha Prasad
TV EPISODES :
225
MOVIES :
274
8.2
77%
58%
Comments: 1
Leave a Reply to Supun Kaushalya Cancel reply
Search
Login
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ