Published
February 12th, 2018 by
Jayasanka Indunil
මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් තමා මන් මුලින්ම මේ එක ගැන දැන ගත්තෙ.කම්මැලිකමට බලන්න ගත්තත් පස්සෙ තමා
තේරුනේ මේක සුපිරි tv serias එකක් කියල.බලපු මුල් කාලෙදි මේකෙ වචන් තේරුනෙ නෑ හුගක්.ඒත් මන් subz.lkඑකෙන්
subtitle downloaS කරල බැලුවට පස්සෙ තම මට කතාව තිතටම් තේරුනේ.ඉතින් SEASON 3 ත් අවා ඒත් තාම කවුරුත්
SUBTITLE SInALA දිලා තිබුනෙ නැති නිසා මටම හිතුනා මේකෙ කරන්න.මුල්ම එක හින්ද වැරදි ඇති ,….ඒව ගැන තේරුම්
කරල ම්ට තවත් මේවගේ SUBTITLE කරන්න උදව්වක් දෙන්න කියල මන් ඉල්ලනව.
Jayasanka Indunil
TV EPISODES :
18
MOVIES :
0
7.5
0%
65%
Comments: 25
Leave a Reply to ashan lankanath Cancel reply
Search
Login
Dinesh Rukmal
supiri macho
Kasun
Uthuru epi tikatath sub one imanata saho .jaya ::)?
losaka
niyamai bro digatama karagena yamu jaya wava !!!!
yuki
machan viking season 5 dapankooo
Vihanga sathsara
Thankss bro… man illa illa hitiye… uba hari dunna eka loku deyak
Lakshan Sameera
ඔයාගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක දිගු ගමනක් යන්න හැකිවේවා කියලා ප්රාර්ථනා කරනවා!ඔබට ජය!:) 😉
jayasanka indunil
oyaagen subapathumak labunaq ekama loku dheyak..?
prabhath
thank you… suba pethum… ithuru ewath ikmnta denna bro…. Gd Lk…!
kushani sanjula
එල සහෝ දිගටම දෙන්න
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
das
niyamai kolla uba nm yakek 🙂
Nuwandika Dilshan
Ela digtma krm ymu
Asitha Madusanka
සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.
Asitha Madusanka
සුබ පැතුම් යාළුවෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ බලකායට….ලොකු දෙයක් කරන්න බලමු ඉතින්.
jayasanka indunil
?✊✌???⚓
sulakshana
digatama mekata sub denna bro
Sahan Sulakkhana
niyami bro
Sampath
Tnx mcho.elaa.plwnnam ituru tikatat sub dipan.sub 1 enkm episode tika download kran tyn innwa bn blnna.
Chamod vass
Sub sey ekata thankz bro.? anith episode walatath sub dennda ekmanta
shanilka
tnx mcn
pathum
ela
ishan
Supiri macho
ashan lankanath
Thanks ………………..good luck …………………..
Yohan Darshana
උපසිරැසියට බොහෝම ස්තුතියි!!
chanuka
S04 S05 awilla thiyenne machan sub eka diyanko