“අයියෝ පෙනී”
අපි මැරුණහම වටේ ඉන්න අය මොනව කියයිද කියල ඔයාල හිතල තියෙනවද?හැබැයි පෙනීටනම් ඒක නොමිලේම හම්බෙලා.මැරෙද්දි තමන්ගෙ ඇගෙන් වෙන් උන පෙනී දැන් ආත්මයක් නැත්තම් මනෝකායක් වෙලා තමා ඉන්නෙ.දැන් පෙනී පුළුල් තිරයේ බලන් ඉන්නව අනිත් අය එයාගෙ මරණය අහල මොනව කරනවද කියල.ඒත් ඒකනම පෙනීගෙ සිහින සුනුවිසුනු කරල දාන, අපිට ආතල් ගෙන එකක් වෙනව.
මේ අස්සෙ මන්චක් නැවෙන් අතුරුදහන් උන එලියට් සහ පවුල නැතිලන්තෙන් මතුවෙලා.ඔයාලට මතක ඇතිනෙ අර එක එක ලෝක වලට යන පොකුණු පිරිල තියෙන්නෙ.කොහොම හරු දැන් එයාල මිනී කන කැනබිල්ස්ලට අහුවෙන්නයි යන්නෙ!
ඒ අතරෙ දැන් “මායා යතුරු හතේ” කතාව තියෙන පොතෙන් 2 වනේ යතුර ගැන මතු වෙලා.ක්වින්ටනුයි ජූලියයි ඒක හොයනව.ඔය අස්සෙන් පෙනීව හොයන් පුස්තකාලෙන් ඇවිත්,වෙන මොකටවත් නෙමේ එයා අත්සන් කරපු ගිවිසුමේ හැටියට එයා මැරුණහමත් පුස්තකාලෙට සේවය කරන්න ඕන නිසා!! “අයියෝ පෙනී…! ! !”
අවසන් වශයෙන් මන් ගොඩාක්ම ස්තූතිවන්ත වෙනව කොච්චර පරක්කු උනත් මන් sub දානකම් බලන් ඉදල මට පොඩි හරි coment එකක් දාල හෝ නැතෑ මගෙ sub එක download කරන හැමෝටම…….
ජයවෙවා!
Jayasanka Indunil
Comments: 19
Leave a Reply to ishan Cancel reply
Search
Login
Nipun Sachinda
Sub ekata godak sasuthiyi!!.Seal team tv series ekata subz eken sub eke dannana ko
prasanga
tnx.digtama sub demu gl
jayasanka indunil
?thanx all of your coment.plz stay with me?
Kasun
Mcn ithuru ewath ikmanata oneeeeeee thanks sub ekata
Maxx
Digatama mekata sub denna Sub ekata thanksAnith ewath takgala demu
AHB
ep 5,6,7,8,9 sub karanne nadda?
jayasanka indunil
lagdiim denw
Darshika Gamage
sub walata thanx machooo………. 7 weni episode ekath awilla tyenne. ikmanata ithuru sub tikath dapan. good luck ???
Jayaru
Apasu karayak thamayi ekata godak pin. apata sub denawata. puluwan tharam ikmanata anith ewatath sub denonam loku deyak. obata jaya
Sahan Sulakkhana
niyami
Sahan Sulakkhana
niyami saho
Subhash
Thnx sub ekata saho, ithuru sub aka kawadda denne ikamanta dennako saho
Kalpajith
Sub nadda bn
jayasanka indunil
මෙ ටිකේ lap එකෙ ප්රශ්නයක් තිබුණ.හැමෝගෙන්ම ඒක නිසා සමාව ඉල්ලනව .මං ඉක්මනින් sub දෙන්නම්
prabhath
thanks Bro….. ikmnta sub oni…mekata godak kemathi…. sinhalen balanne oya nisa thamai… gd lk…
ishan
Thnx saho sub ekta
ishan
Patta asawen balagena yanne tv series eka thnx bro
kawshalya
සබට තුති.සදා ජය.
ashan lankanath
Thanks ………………..good luck ………….Hit the floor tv series ekatath sinhala sub denna…………………………..