“ජීවිතයෙන් දවසක්”
අද කතාව මෙතෙක් තිබුන කතාවලින් හොදම කතාවක්.IMB අගයත් ඉහලින්ම තියෙනව.අද කට්ටිය ෆිලෝරිය යන්න හදන්නෙ ඊලග යතුර හොයාගෙන.ෆිලෝරියා පොත් වල හැටියට යතුර ගන්න ජේන් චැට්වින් එනව, ඒත් ඒ වෙනකොට කෙනෙක් යතුර අරගෙන.ක්වින්ටන් හිතන්නෙ ඒ එයාල කියල.කොහොම හරි යතුර නිකම්ම ගන්නත් බැහැ.ප්‍රෙහෙලිකාවක් විසදන්න ඕනෙ.ඒකට දැනගන්න ඕනෙ“ජීවිතේ සුන්දරම දේ” කියන්නෙ මොකක්ද කියල!.ඒ අස්සෙන් සුරගන රැජිණ මාගෝට අණකරනව බදීන්න!ඒ නිසා කට්ටියම බිත්ති ඔරලෝසුව පාවිච්චි කරල ෆිලෝරියා යන්න්න හදනව,ඒත් කොරේ පිටට මරේ වගේ මෙයාල කඩාපාත් වෙන්නෙ වෙනමම තැනකින්,අපි බලමු ජේන් චැට්වින් යතුර හොයන් එනකම් අපේ අය ප්‍රේහෙලිකා විසදන හැටි….කතාව දැනගන්න බලන්නම වෙනව
විනාඩි 20 කින් විතර අපිට කතාවක් රස විදින් පුලුවන් උනාට උපසිරැසි කරන කෙනාටනම් ඒ රසය 95%ක් වත් විදින්න් පුලුවන්ද කියන එක දන්නෙ අපිම තමා,වචන ගලපල තේරුම් හොයල….Type කරල ඇද ඇරල හරි ගස්සල දවස් ගානක් වැය කරල හදන උපසිරසක රසය හරියටම විදින්නෙ ප්‍රෙක්ශක ඔයාලම තමයි….ඔබට ජය!
Jayasanka Indunil
Comments: 18
Leave a Reply to geeganagamage Cancel reply
Search
Login
prabhath
thanks bro… jaya wewa…..
geeganagamage
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
පහන්
ඔක්කොම සබ් ටික එක පාර බෑව සහෝ!ස්තූතියි කරපු මේ සත්කාරයට!එකින් එක කමෙන්ට් කලේ නම් නෑ.ඒකයි මේදැන් කරන්නෙ.අව්ලක් නෑනෙ !ඇයි දන්නෙ නෑ සීරිස් එක බලන අය අඩු වෙලා තියෙන්නෙ ?ජයග්‍රහණය !ඉදිරියේදීත් උපසිරසි කරනයට සුබ පතනවා
losaka
උපසිරස කරැවන්ගේ කැපවිමට ස්තුතීයි !!!! ?
Sandun
Thanks sub ekata
Nuwan Priyanga
Hmmm hodai
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Maxx
Sub ekata godak thanks. thamange nidahase inna welawa kepa karala api wenuwen karana deta godak thanks bro
Maxx
Digatama mekata sub karamu obata jaya
Kasun
Thanks machooooooo ithuru ewath ikmanata one
Kalpajith
Ela ikmnta dyn mchn
Salinda Kusumsiri
සබ් එකට තෑන්ක්ස් බං….ඔය ගැම්මෙන්ම 6,7,8ත් සබ් එක ඉක්මනට දෙමු අෑ…… ?
Sahan Sulakkhana
sub ekata tahnks bro enkan maga balagenamayi hitye.oyaa dena sub nathiwa me tv series ek ballanne ma nahasub eke thiyen type mistake nathi tharamisarahath mehemma karann yanneobata jaya
Sahan Sulakkhana
3 6 weni ekath ikkmanata sub one bro
ishan
Thnx bro ……
kawshalya
සබට බෝහොම තුති.සදා ජය.
ashan lankanath
Thanks …………..good luck ……………………
Hiru Maduhansa
Thank brother …