The Magicians (2015) [S03 : E06] Sinhala Subtitle

/

❤ ඔයා කැමතිද දත් වලට? ♥❤

අද කතාව @8.2කට කැරකිලා තියෙනව.අද නම් මාතෘකාව ටිකක් 18+තමා…ටිකක් නෙමේ කොහොමත් එහේ තමා.මොකද දැන් මාගෝට සිද්ද උනා ෆිලෝරිය වෙනුවෙන් වැඩිහරියක්ම සුරගන රැජිණ වෙනුවෙන් ෆෝම්ව කසාද බදින්න අකමැත්තෙන් උනත්.ඒත් ඉතින් මාගෝ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් විදිහට කොහොමත් එකග නැහැ තමන්ට වඩා සෑහෙන වයසින් අඩු පොඩි කෙනෙක්ව තමන්ගෙ සැමිය කරගන්න. මේක නිසා සුරගන රැජිණ එලියට් ලවා කොහොමහරි ෆෝම්වයි මාගෝවයි එක්කෙනෙක් කරන්නයි හදන්නෙ. දන්නවනෙ ඉතින් වැඩේ. ඩිස්ටි ඩිඩිංග්!. මම ඉතින් ඒ වගේ තැන් වලට දැම්මෙ “අහවල් වැඩෙ ” කියල. සුද්ද සිංහල දාන්න බෑනේ. අදත් කට්ටිය යතුරු හොයන්න යනව. වෙනද වගේම පැනපු ගමන් දීපි යකා කිව්ව වගේ බොහොම ලේසියෙන් යතුර හම්බ වෙනව.හැබැයි හම්බුන දේ කටට දාගන්න පුලුවන් වෙයිද කියල ඔයාලටම තමා බලල තීරණය කරන්න වෙන්නෙ

ඔබට ජය!

 

 

7.5
IMDB

Year : 2015

Actors : Jason Ralph, Stella Maeve, Hale Appleman, Summer Bishil

After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.

2020-12-26 11:22 am
Junior Subtitler

Movies

0

Tv Episodes

18

  • Download : 2125
  • File Size : 163.492KB
  • Sahan Sulakkhana
    Windows 10Chrome 65

    ela bro nyami

    2018-03-09 at 3:32 pm
  • Sahan Sulakkhana
    Windows 10Chrome 65

    niymayi bro

    2018-03-09 at 3:32 pm
  • Sandun Unregister User
    Android 6Chrome 63

    Ela. Thanks

    2018-03-09 at 4:42 pm
  • prabhath Unregister User
    Windows 10Chrome 64

    Thank you….!!! Gd Lk…

    2018-03-09 at 5:38 pm
  • Kasun Unregister User
    Android 4.4Chrome 64

    Pattta machoo thanks

    2018-03-09 at 8:38 pm
  • losaka Unregister User
    Windows 10Chrome 64

    ස්තුතියි සහෝ දිගටම කරගෙන යමු ජය වෙිවා!!!??

    2018-03-10 at 6:20 am
  • Maxx Unregister User
    Android 6Chrome 55

    Digatama karan yamu bro

    2018-03-10 at 7:47 am
  • Maxx Unregister User
    Android 6Chrome 55

    ikmanata sub denna puluwannam loku deyak ?

    2018-03-10 at 7:48 am
  • jayasanka indunil Junior Subtitler
    Windows 7Chrome 64

    coment වලට බොහොමත්ම ස්තූතියි❤ ,මම තාම sub වැඩේට ආදුනික නිසාත්, සමහර වචන තේරුම් ගන්න පැය ගානක් ගතවන නිසයි මම මේ තරම් LATE ? අනික මේකෙ සමහර නම් ගම් දෙද්දි ටිකක් අවුල් ගහන තැන් තියෙනව,ඉතින් මගෙ SUB එකෙ වැරදි ගැන ඔයාල පුංචි මතක් කිරිමක් සිද්ද කරනවනම්, ඒ වැරදි හදාගෙන පුංචි පුංචි හරි වෙනස්කම් කරල මට තවත් මේ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් ?. SUB එකක අමරුම වැඩෙ TYPE කරන එක නම් නෙමේ, ඒකත් අමරුයි තමා නමුත් අමරුම දේ වචන තෙරුම් ගැනීම සහ වචන ගැලපීම. ඔයාලට SUB එක මගින් කතාව තේරුම් ගන්න විදිහ අනුව මට මගෙ සාර්තකත්වය ගැන හොයා ගන්න පුලුවන් වෙනව, ඔබට ජය!෴●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●෴~???

    2018-03-10 at 8:59 pm
    • Maxx Unregister User
      Android 6Chrome 55

      Kisidu parashnayaknam ne suba gena puluwan ikmanata denonam thama hoda bro Amaru kam medden sub eka denota bohoma isthuthi

      2018-03-13 at 2:21 pm
  • Sahan Sulakkhana
    Windows 10Chrome 65

    oyage sub wala kisima awlak nah saho isarahathath me wade karagene yamau,tv episode bagaththath oyage sub eka dammata passe thamyi balanne,oya me karan wade goadak hondayi,obata sthuthyi

    2018-03-11 at 12:28 am
  • Ravindu wasantha User
    Android 4.4Chrome 65

    Ilaga ewat ikmanata dannako brooo

    2018-03-15 at 10:16 am
  • ishan Unregister User
    Android 8Chrome 67

    thnq bro su b ekata

    2018-07-30 at 10:40 am
  • kawshalya User
    Android 5.1Chrome 68

    සබට තුති.සදා ජය.

    2018-07-30 at 12:26 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………….good luck ……………………

    2018-08-10 at 9:59 pm
  • Maleesha Wad User
    Windows 10Opera 65

    oyage sub wala kisima awlak nah saho isarahathath me wade karagene yamau,tv episode bagaththath oyage sub eka dammata passe thamyi balanne,oya me karan wade goadak hondayi,obata sthuthyi,godak pin oyata.keep it up.budu saranai

    2020-03-23 at 9:38 am
  • Maleesha Wad User
    Windows 10Opera 65

    oyage sub nam supiiriiyyy.mata hena aaasaaawak thibuna magicians seasson three balannna ,oya nisa thama man dan magicians balanne,because wena kisima site ekakin magicians sub dala nah,thanx brother oyata.thanz subz.;l

    2020-03-23 at 9:41 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *