The Magicians (2015) [S03 : E09] Sinhala Subtitle

/

 ♪ මේ ඔක්කොම ජෝශ් නිසා?

කොහොමද කට්ටිය, ඊලග episod sub එක එනකම් මගබලන් හිටපු අයට ඔන්න මන් episod 9යත් ගෙනාව. අද කතාව imbd දර්ශකයෙ 9.3ට කරකවන්න පුලුවන් වෙලා තියෙනව.  පසුගිය කතාවලදි එලියට්ටයි, මාගෝටයි මොනා වෙලාද, මොනව වෙයිද කියල කට්ටියට හරි අදහසක් ගන්න බැරුවනෙ හිටියෙ. අදනම් ඒ ප්‍රශ්නෙත් විසදෙයි. මොකද දැන් එලියට් මැරෙන්න තමා සූදානමින් ඉන්නෙ. ඒ වගේම පාතාලෙ හිරවුණ පෙනී ගැන කවුරුත් මුකුත් දන්නෙ නෑ. ඒ අස්සෙ ෆෙන්, අයරීන්ගෙ ගෙදර වැඩ කරන සුරගනව දකිනව. කලින් කතාවෙදි අපිට අන්තිම කොටස් කිහිපය සද්ද බද්ද නැතුව තමා බලන්න උනේ. මොකද ඉතින් ගොළු භාශාව ඇහෙන්නෙ නැහැනෙ.
ඒ වගේම අද කතාව “David Bowie” ගෙ “under pressure” සිංදුවෙන් හැඩ වැඩ වෙලා තියෙන්නෙ. මන් මේ සිංදුවට සිංහල උපසිරස දීල ඔයාලගෙ රසය නැති කරන්න හිතුවෙ නැහැ. ඒක නිසා ඒ කොටස් ඉංග්‍රීසි sub වලින් පෙන්නනව. මන් එහෙම කලා කියල ඔයාලට කතාව බලන්න කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නම් නැහැ.
මොකද මේ කතාව කොච්චර ලස්සනද කියනවනම් මම එක දවසින් තමා මේ sub එක ඉවර කලේ! ඒවගෙම මාව වැඩියෙන්ම පිස්සු හදවපු ශබ්දකෝෂ දෙක තුනකම පිහිට පතන්න උන පට්ටම කතාවක්. අද කතාවෙදි ජර්මන් පරිවර්තන වගයකුත් මට කරන්න උනා. ඉතින් කට්ටිය sub බලල coment එකක් දැම්මට මන් තරහ වෙන්නෙ නම් නැහැ .

〠ඔබට ජය!!

 

7.5
IMDB

Year : 2015

Actors : Jason Ralph, Stella Maeve, Hale Appleman, Summer Bishil

After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.

2020-12-26 11:22 am
Junior Subtitler

Movies

0

Tv Episodes

18

  • Download : 2017
  • File Size : 157.131KB
  • Gathsara Umesh Unregister User
    Android 7Chrome 64

    Denkm idyee..Bhoooom sthuuthiyi..Nathara nokara sub eka denne sahodaraya….Bhooom sthuthiyi ayeth sub ekata..ikmnt next episode eka denoo..

    2018-03-21 at 8:56 pm
  • losaka Unregister User
    Windows 10Chrome 64

    ‌ස්තුතීයි සහෝ ?

    2018-03-22 at 6:18 am
  • Maxx Unregister User
    Android 6Chrome 55

    Appe den thama welawak hambune Sub ekata thanks bro

    2018-03-22 at 7:44 pm
  • Buddhi De silva User
    Android 5.1UC Browser 12.2

    Thanks bro

    2018-03-23 at 8:51 pm
    • jayasanka indunil Junior Subtitler
      Windows 7Chrome 65

      thanx saho?

      2018-03-23 at 10:36 pm
  • Sahan Sulakkhana
    Windows 10Chrome 65

    niyamyi bro

    2018-03-23 at 9:10 pm
    • jayasanka indunil Junior Subtitler
      Windows 7Chrome 65

      thanx elama?

      2018-03-23 at 10:37 pm
  • prabhath Unregister User
    Windows 7Chrome 65

    thanks broo…. gd lk…..

    2018-04-06 at 7:54 pm
  • Nadun Unregister User
    Windows 10Chrome 65

    thanks bro…………..

    2018-05-01 at 12:50 pm
  • ishan Unregister User
    Android 8Chrome 67

    elama saho thnq

    2018-07-30 at 10:46 am
  • kawshalya User
    Android 5.1Chrome 68

    සබට තුති මචං.සදා ජය.

    2018-07-30 at 12:30 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………..good luck ……………

    2018-08-11 at 7:26 am
  • Kavindu Unregister User
    Android 5.1Samsung Browser 8.2

    Thankx bro sub ekta

    2019-01-02 at 5:55 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *