The Magicians (2015) [S03 : E12] Sinhala Subtitle

Published May 31st, 2018 by

✥♧ ♤”ෆිලෝරියා අපේක්ෂකයා”♧ ♤✥

” සියල්ල අවිනිශ්චිත නමුත් පෘථිවි දරුවන්ගෙ සිහසුන නිශ්චිතයි, ඔබත් ඔබේ වටිනා ඡන්දය “එලියට්ට” ලබාදී ජයග්‍රාහී පිලට එකතුවන්න”………………

සියලු යතුරු අතුරින් යතුරු 6ක් සොයාගෙන අවසන්. අවසන් යතුර හෙවත් 7වන යතුර තාම තියෙන්නෙ සුරගන්න ගාව, කොහොමද ඒක ගන්නෙ, එක ගන්නනම් සුරගන රාජධණිය අතුරුදහන් කරන්න වෙනව… ඒත් එතකොට සුරගන්න කොහෙද යන්නෙ… එයාලට ටික්, ඉඩ්‍රි, පාශාණ රැජිණ වැනි අය සමග ෆිලෝරියාව තුල ජීවත් විය හැකිද? දැවෙන ප්‍රශ්න ..එහෙනම් මොකක්ද මේ ඡ්න්ද කතාව…………………. ඔයාලම බලන්නකෝ.

ඔබට ජය!!

US

Jayasanka Indunil

TV EPISODES : 18
MOVIES : 0
7.5
0%
65%

Comments: 25

  • Sahan Sulakkhana

    නියමයි සහෝ,මාස ගානකට කලින් එපිසෝඩ් එක download කරත් sub දෙනකම්ම හිටියා.ඉදිරියටත් මේ වගේ sub දෙන්න ශක්තිය ලැබේවා!!!!

    2018-05-31 at 7:48 pm
    Reply
    • Jayasanka Indunil

      Thanx bro ඉවසන් හිටියට.. 😃👍

      2018-05-31 at 9:02 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….අන්තිම එපියත් ඉක්මනට දෙමු…

    2018-06-01 at 11:35 am
    Reply
  • losaka

    ‌ස්තුතියි සහෝ අනිත් කොටසත් ඉක්මනට දෙන්න බලන්න ජය වෙිවා 👍

    2018-06-01 at 1:29 pm
    Reply
  • Maxx

    Ammo ayi gemata bessa eka sathutak Sub ekata thanks bro

    2018-06-02 at 7:39 am
    Reply
  • Chamod vass

    thankz bro sub ekata.13 sub ekath ekmanata endoo.👆👆✌️✌️😁😁

    2018-06-02 at 1:48 pm
    Reply
  • losaka

    Thank u bro

    2018-06-13 at 6:14 am
    Reply
  • shehan

    Thanks bro sub ekata last epiyatath sub demu. Plz puluwannam the Grimm TV series ekatath digatama sub demu.

    2018-06-13 at 10:20 pm
    Reply
  • Dasun

    එලම බබ්‍රෝ 13 දෙන්නෝ ඉක්මනට

    2018-06-14 at 11:26 am
    Reply
  • ketan

    එලමා බොක්ක..අනේ 13ත් දියන් දියන්ක😰

    2018-06-18 at 8:32 am
    Reply
  • sulakshana

    brother anik ekatat sub eka dennako

    2018-06-19 at 10:13 am
    Reply
  • සහන් සුලක්ඛණ

    13 ko bro

    2018-07-01 at 1:26 am
    Reply
  • nimesh_1

    ඉතුරුටික ඉක්මනට දෙන්න සහෝදරයා

    2018-07-07 at 10:18 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    කෝ සහෝ අන්තිම එපිය,ඉක්මනට දෙන්නකෝ.තාම episode එක දිහා බැලුවේවත් නැහැ.

    2018-07-29 at 9:03 pm
    Reply
  • ishan

    thnq bro sub ekt

    2018-07-30 at 10:51 am
    Reply
  • ishan

    Plz bro 13 epiyath ikmanata dannakooo

    2018-07-30 at 10:51 am
    Reply
  • salazar

    ado mkd bn 13 sub diyanko eka withara ne thiyenn😢

    2018-07-31 at 7:54 am
    Reply
  • salazar

    😡🤬dhkigeikbdseuohykdadjomfd….

    2018-08-04 at 9:19 am
    Reply
  • Rasindu V. Perera

    අන්තිම එපියටත් ඉක්මනට සබ් එක දෙන්නකෝ මචන්…

    2018-08-06 at 11:11 am
    Reply
  • ashan lankanath

    Thanks …………..good luck …………..13 episode ekatath sub denna………………………………..

    2018-08-11 at 9:58 pm
    Reply
  • Hiru Maduhansa

    Ela ela. dro..

    2018-08-22 at 5:57 pm
    Reply
  • Jayasanka Indunil

    i will release Subtitles next month .

    2018-09-23 at 8:14 am
    Reply
    • Sam

      Machn ko sub 1.me november th una..ubta beinam oka wena kta hri dipanko macho.thwa 1 ni.uba ithuru tikma supiriyta kalne bn

      2018-11-11 at 1:19 pm
    • Jayasanka Indunil

      Sry parakku unaata.man next sunday wenna kalin denawa

      2018-11-13 at 9:26 am
  • Kasun

    තෑන්ක්ස් මචං..ආසාවෙන්ම බලපු පට්ටම සීරිස් එක.

    2019-03-04 at 9:21 am
    Reply

Leave a Reply to Kasun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip