The Magicians [S01 : E06] Sinhala Subtitle

Published April 24th, 2017 by

මෙන්න අපේ The Magicians රසිකයින්ට 6 වෙනි කොටස.විකාශය වූ දිනය 2016 පෙබරවාරි 22.මේ කොටස නම් කරල තියෙන්නෙ” ප්‍රායෝගික නොවන උපකරණ” කියල.පසුගිය කොටස මතකයිනෙ කට්ටියට කුලපතිතුමා ඇලිස්ට ආපහු බ්‍රේක්බිල්ස්වලට එන්න කියල ආරාධනා කලා.ඔය අතරෙ බ්‍රේක්බිල්ස්වලට උපදේශකවරුන් ඇවිත් උපදේශනය සඳහා ශිෂ්‍යයින්ව තෝරගන්නවා.ආරාධනාව පිලි අරගෙන ඇලිස් ආවා බ්‍රේක්බිල්ස්වලට.ඒ තනියම නෙමෙයි එයාගෙ නැන්ද ගෙන්ජිත් එක්ක.ගෙන්ජි කියන්නෙ බ්‍රේක්බිල්ස්වල හිටපු කීර්තිමත් ආදිශිෂ්‍යාවක්. එලියට් සහ මාර්ගෝ දෙන්නව උපදේශකවරු විසින් තෝරානොගත්ත නිසා ඒ දෙන්න ඇලිස්ට කිව්ව පුළුවන්නම් එයාගෙ නැන්ද ගෙන්ජිට කියල මොකක්හරි උදවුවක් අරගෙන දෙන්න කියල,නමුත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.තව වෙල්ටර්ස් කියල මැජික් ක්‍රීඩාවක් තිබුණා.ක්වින්ටන්ගේ හැකියාවෙන් බ්‍රේක්බිල්ස් සරසවිය ඒ තරඟෙන් ජයගන්නවා.පෙනීට කාලයක් තිස්සෙ තමන්ගෙ මනසෙ හොල්මන් කරපු කාන්තාව කවුද කියල දැනගන්න ලැබෙනව, ඇයත් බ්‍රේක්බිල්ස්වල අතුරුදන්වූ තුන්වෙනි වසරෙ හිටපු ශිෂ්‍යාවක්.ඇය මෘගයගෙ සිරකාරියක. මේක ගැන යම් අදහසක් ගන්න පෙනී අකමැත්තෙන් යනව ක්වින්ටන් ලඟට.ක්වින්ටන්නම් කියන්නෙ පෙනී ඉඳල තියෙන්නෙ ෆිලොරිවල කියල. එතනින් තමයි ගිය කොටස අවසාන වුණේ…

අද කොටසෙදි අපේ යාළුවො කට්ටියට තවත් පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනව.මේක තමන් සරසවියෙ රැඳී ඉන්න නොයින්න එක තීරණ වෙන තීරණාත්මක පරීක්ෂණයක්.ඔය අතරෙ තවමත් මන්තර හොය හොය ඇවිදින ජූලියාත් ලෝක අමාරුවක වැටෙනවා.ඔන්න ඔය වගේ වැඩ ගොඩක් තියනව අද කොටසෙ.එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : The first-year students are put through The Trials, a series of unconventional tests that must be passed to stay at Brakebills…

US
Download

The Magicians [S01 : E06] Sinhala Subtitle

Download: 6399

File size : 20.81 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.5
0%
65%

Comments: 8

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!

    2017-04-25 at 12:13 am
    Reply
  • Manoj Sachintha

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..

    2017-04-25 at 7:14 am
    Reply
  • Lakshan Sameera

    supiri wadak!

    2017-04-25 at 3:53 pm
    Reply
  • milinda

    kollo supiri… Ikmantama Suba dunnata Thanks

    2017-04-26 at 6:29 pm
    Reply
  • Namesh

    Supiri aa…. ilaga epiya enakan balan innava…. thx bro…

    2017-04-29 at 2:23 pm
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 06 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 5:55 pm
    Reply
  • kosala

    ela machooo

    2017-10-01 at 11:03 am
    Reply
  • shehan

    Thanks saho

    2018-06-14 at 1:00 am
    Reply

Leave a Reply to kosala Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip