The Magicians [S01 : E11] Sinhala Subtitle

Published June 17th, 2017 by

සෑගෙන දවසකට පස්සෙ The Magicians 11 වෙනි කොටසට උපසිරැසිය කරන්න වෙලාවක් ලැබුණ.මම දන්නවා මේ කොටසත් ගොඩක් පරක්කු වුණා, කට්ටිය මට සමාවෙන්න ඒ ගැන.අද කොටස නම් වෙන්නෙ Remedial Battle Magic කියල.මේ කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 28.මම පොඩ්ඩක් ගිය කොටස මතක් කරලම ඉන්නම්කො…

මතකනෙ අර ප්ලොවර් මන්දිරයෙන් ගෙනාපු බොත්තමත් අරන් අතුරුදන් වුණ පෙනී මතුවෙන්නෙ නැතිලන්තෙ (මම දාපු නමක් හොඳේ) කියල ලෝකයක තියන පොකුණකින්.ලෝකයක් කිව්වට ඒක අමුතුම පිස්සු ලෝකයක් කියලත් කට්ටියට  මතකනෙ (අපේ ලෝකෙ සතියක් කියන්නෙ නැතිලන්තෙ අවුරුද්දක් විතර).එහේ පුස්තකාලෙකින් මෘගය ගැන ලියවුනු පොතක තොරතුරු වගේකුත් හම්බවුණා පෙනීට.ඊට පස්සෙ ආපහු  පෘතුවියට එන්න හැදුවත් තමන් ආපු පොකුණ හොයාගන්න බැරිවෙනව පෙනීට.ඒනිසා කොහොමහරි මේ පිස්සු ලෝකෙන් බේරෙන්න ආඩම්බරකාර පෙනීට සිද්ධවෙනව  ක්වින්ටන්ගෙන් උදවු ඉල්ලන්න.පෙනීව බේරගන්න ක්‍රමයක් හොයන ක්වින්ටන්ට ඇලිස්ගෙ මහගෙදර යන්න වුණා, ඒ ඇලිස්ගෙ අම්ම අඳුනන ජෝ නම් සංචාරකයෙක්ගෙන් උදවුවක් ඉල්ලගන්න.ඇලිස්ගෙ ගෙදරත් තනිකරම රෝම විකාරයක් කියල මතකනෙ.කොහොමින්හරි ජෝගෙ උදවුවෙන් අමුතුම තාලෙ මන්තරයකින් ඇලිස් සහ ක්වින්ටන් සමත් වෙනව පෙනීව නැතිලන්තෙන් බේරගන්න, එතනිනුයි ගිය කොටස අවසන් වුණේ…

අද කොටසෙදි,තවත් ලස්සණ සිද්ධි ටිකක් වෙනව.ඉතින් ඒ ටික නරඹන්න කියල ආරාධනා කරමින්ම මම යනවා,ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Quentin and the others learn battle magic and prepare for a showdown in Fillory; Julia and Kady take on a mission with the Free Traders…

US
Download

The Magicians [S01 : E11] Sinhala Subtitle

Download: 5345

File size : 19.49 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.5
0%
65%

Comments: 7

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-06-17 at 9:35 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, කවීෂ!

      2017-06-18 at 10:19 pm
  • aselaravin

    බොහොම ස්තුතියි 11 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …12 කොටසත් දෙනකන් බලන් ඉන්නවා අපි …

    2017-06-18 at 5:56 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, aselaravin! 12 වෙනි කොටස ඉක්මනින්ම දෙන්නම්.

      2017-06-18 at 10:19 pm
  • asala

    Sub tika denna bro ikmanata .kohoma unath api innawa me kathawa ekka digatama. Thanks

    2017-06-19 at 11:38 pm
    Reply
  • ishan

    නියමයි…..ජයවේවා..!✌😇

    2018-07-22 at 4:23 pm
    Reply
  • kusal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!

    2018-11-01 at 1:05 pm
    Reply

Leave a Reply to aselaravin Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip