The Magicians [S02 : E04] Sinhala Subtitle

/

ආයුබෝවන්.අද මම අරගෙන එන්නෙ The Magicians කතාමාලාවෙ දෙවෙනි සීසන් එකේ සිව්වෙනි කොටස.අද කොටස නම් වෙන්නෙ The Flying Forest (පියඹන වනාන්තරය) කියලයි.විකාශය වූ දිනය විදියට දැක්වෙන්නෙ 2017 වසරේ පෙබරවාරි 15 දිනය.අද වැඩි විස්තරයක් ලියන්නනම් වෙලාවක් නෑ.වැඩ රාජකාරි නිසා.මේ දවස් වල ලයින් හය හත්සීයක් ටයිප් කරනවා කියන්නෙ බොහොම වෙහෙසකර අත්දැකීමක්.අනිත් කාරණේ අපේ මහන්සියට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය එන්න එන්නම අඩුවීමත් කණගාටුවට කාරණයක්.ඒ නිසා දෙවෙනි සීසන් එකේ මේ කොටස් කීපයට ලැබෙන ප්‍රතිචාර සලකා බලල තුන්වෙනි සීසන් එක එනකොට ඒකට සබ් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න මම තීරණය කලා.ඒ කොහොමවුණත්  මෙතෙක් ඇවිත් තියන සේරම කොටස්වලට සබ් දෙන බවත් මතක් කරන්න කැමතියි.

ගිය කොටස ටිකක් මතක්කලොත් මෘගය මාළිගාවට කරල තිබුණ සාපයට ගොදුරුවුණ අපේ රජවරු දෙන්නයි රැජිණියො දෙන්නයි පෙනීගේ දක්ෂකම හින්ද සාපයෙන් ගැලවුනා.ඒ අතරෙ මරීනාගෙත් උදවුවෙන් රෙනාඩ්ව කැඳීමට කල උත්සාහය අන්තිමේ අවසන් වුණේ මරීනා ජීවිතයෙන් වන්දි ගෙවීමෙන්.ඒ සේරම ප්‍රශ්ණත් එක්කම මෘගයාව මැරීමට දරන උත්සාහය කෙසේ හෝ සාර්ථක කරගන්න ඇලිස් සමත් වෙනවා.නමුත් එය කෙලවර වෙන්නෙ ඇයගේ මරණයෙන්.ඒ වගේම ක්වින්ටනුත් දැඩි ලෙස තුවාල ලබනවා මෘගයාගෙන් එල්ලවූ පිහි පහරකින්.එතනිනුයි පසුගිය කොටස අවසන් වුණේ.එහෙනම් අද කොටස නරඹන්න කියල ආරාධනා කරන ගමන්ම මම ගිහින් එන්නම්!!!

Spoiler Warning : Quentin and Penny embark on a quest; Margo works on a way to help Eliot; Julia seeks an old friend’s help…

7.5
IMDB

Year : 2015

Actors : jade tailor, jason ralph, stella maeve, arjun gupta

After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 4358
  • File Size : 20.585KB
  • Kavisha Metruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
    මේ දවස් වල හුගක් කාර්යබහුල ජීවිතයක් ගෙවනවා වගේ පෙන්නේ…හේ හේහේ…

    2017-07-13 at 12:18 am
    • hasitha Unregister User
      Windows 7Firefox 54

      බොහොම ස්තූතියි, කවීෂ..! මේ කාලෙ කරගන්න හරියක් තමයි, මල්ලි.
      අපි දැනටත් පරක්කු වැඩියි සමහර දේවල්වලට.

      2017-07-15 at 11:39 pm
  • Gavinda Unregister User
    Android 5.1Chrome 54

    Elama mcn.thnq!

    2017-07-13 at 1:02 am
    • hasitha Unregister User
      Windows 7Firefox 54

      Thanks, Gavinda..!

      2017-07-15 at 11:39 pm
  • Lakshan Sameera User
    Windows 7Chrome 55

    උපසිරැසියට බොහොම ස්තූතියි!
    ජයවේවා!

    2017-07-14 at 6:14 am
    • hasitha Unregister User
      Windows 7Firefox 54

      බොහොම ස්තූතියි, ලක්ෂාන්..!

      2017-07-15 at 11:39 pm
  • Kalana Unregister User
    Android 4.4Chrome 55

    Selennepa.digatama karana yan. Ela ela……. man hoya hoya idapu seris ekak. Dwn danawa ada re

    2017-07-15 at 7:21 am
    • hasitha Unregister User
      Windows 7Firefox 54

      බොහොම ස්තූතියි, කළණ..!

      2017-07-15 at 11:40 pm
  • Damith Ranasinghe Unregister User
    Windows 10Opera 46

    උපසිරැසියට බොහොම ස්තූතියි

    2017-07-15 at 7:32 pm
  • Damith Ranasinghe User
    Windows 10Opera 46

    Gammak tamai api balanawa nxt eka ikmanta denna tnx bokka

    2017-07-15 at 7:32 pm
    • hasitha Unregister User
      Windows 7Firefox 54

      බොහොම ස්තූතියි, දමිත්..! ඊලඟ කොටස දෙන්නම් හෙට විතර.

      2017-07-15 at 11:42 pm
  • Pasindu Pramuditha User
    Android 5.1Chrome 63

    2018 න් තාමත් මේක බලනව , season 3tath sub denna

    2018-01-24 at 1:24 pm
  • ishan Unregister User
    Android 8Chrome 67

    Patt bro thnq😇✌

    2018-07-25 at 1:19 pm
  • Yohan Darshana Unregister User
    Windows 10Chrome 69

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    2018-10-09 at 11:15 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *