The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle

කලින් චිත්‍රපටයත් බලන්න ඇති කියලා හිතනවා අපි ඒකටත් සබ් දුන්නා මතකඇතිනේ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පදක කරගෙන 2014 වසරේ නිර්මාණය වුනු The Maze Runner සිනමාපටයේ දෙවන කොටස ලෙස 2015 දී The Scorch Trials චිත්‍රපටය නිර්මාණය වෙනවා.2015 සැප්තැම්බර් 18 තමයි මෙම චිත්‍රපටය රිලීස් වුනේ දැනට මේක ආදයම් වාර්ථා බිදදමමින් ලොව පුරා තිරගත වෙනවා. මෙම චිත්‍රපටය මෙම චිත්‍රපටයත් කලින් එක වගේම Action / MyStery/Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) යන වර්ග තුන යටතේම වර්ග කල හැකි චිත්‍රපටයක් .ඒ වගේම චිත්‍රපටය කොයිතරම් සාර්තකද කියනවනම් රිලීස් වෙන්න කලින් ඉදලම 7/10 ක IMDb අගයක් අරන් තියනවා.කලින් එකේ වගේම Dylan O’Brien ම තමයි මේකෙත් ප්‍රදාන චරිතයට පනපොවන්නේ මතක ඇතිනේ Teen Wolf කතා මාලාවේ Stiles Stilinski / Nogitsune කියන චරිත වෙනුවෙන් පණ පොවන්නේ. කලින් චිත්‍රපටයේ සෙසුචරිත ලෙස හිටිය Aml Ameen , Kim Hong Lee, B;ake Cooper ,Kaya Scodelarioමේකටත් රංගනයේ දායක වෙනවා.ඊට අමතරව තවත් ජනප්‍රය නළුනිලියම් රැසක් දෙවන චිත්‍රපටයට එක්වෙලා තියනවා.jacob lofland,Giancarlo Esposito (මතකඇතිනේ මෙයා Revolution එකෙත් හිටියා )aidan Gillen ඒ අතර විශේෂයි. කලින් චිත්‍රපටය ගැනත් ටිකක් කියලම කතාව පටන්ගන්නම්කෝ

කලින් චිත්‍රපටිය පටන්ගන්නේ තෝමස්ව වංකගිරියට එවන තැනින්. වංකගිරියේ ඉන්න කාටවත් එයාලගේ අතීතය මතක නෑ.ඊට පස්සේ තෝමස් මින්හෝ සමග එකතුවෙලා වන්කගිරියෙන් යන්න පාරක් හොයාගන්නවා.ඒ ග්‍රවස් නමින් හදුන්වන බයානක රොබෝ මෘර්ගයෙක්ව මරලා එයාගේ පාලකය අරගෙන. ඊටපස්සේ තෝමස් ඇතුළු පිරිස වංකගිරියෙන් එලියට එනව.ඊට පස්සේ එයාලා දැනගන්නවා එයාලව වංකගිරියට දාලා තියෙන්නේ W.C.K.D නම් ආයතනයක් කියලා.ඒ වගේම ඒකට හේතුව බයානක වයිරස් එකකින් මුළු ලොකයම බේරගන්න ප්‍රතිකාරයක් හොයාගන්න. තෝමස්ලා එලියට යද්දි එම ආයතනාය් හැමෝවම මැරිලා ඉන්නවා දකිනවා.ඒත් ඒක රගපෑමක් එහෙම කරන්නේ තොමස් ඇතුලු පිරිස රවට්ටන්න.ඊට පස්සේ සෙබළු වගයක් ඇවිත් එයාලව හෙලිකොප්ටරයක දාගෙන අරන් යනවාග එතනින් තමයි 1වෙනි චිත්‍රපටිය ඉවර වෙන්නේ.
දෙවනි චිත්‍රපටය පටන්ගන්නේ කලින් එක ඉවරවුන තැනින්ග තෝමස් ඇතුළු පිරිස විශාල පර්යේශනාගාරෙකට අරන් යනවා එයාලා කියන්නේ එයාලා W.C.K.D එකෙන් තෝමස්ලව බේරගත්තා කියලා.ඒකට ගිය ගමන්ම එයාලට පරීක්ෂන කීපයක් කරනවා.ඒ වගේම එතන තෝමස්ලා වගේම වංකගිරි වල ඉදන් අපු තව ගොඩක් ළමයි ඉන්නවා. තෝමස්ට මේ තැන ගැන ටිකක් සැකයිග ඒ සැකේ වැඩිවෙන්නේ එයාලා තෙරේසව අරන් ගිට පස්සේග තෝමස් මේ ගැන කල්පනා කරකර ඉන්න කොට ඇරිස් කියලා කෙනෙක් ඇවිත් එයාව කානුවත් ඇතුලෙන් රහස් ස්ථානයකට අරන් යනවාග තෝමස් දකිනවා පරික්ෂන වලට ගත්ත සිරැරැතඑතන ඉදන් ඉවර වෙනකල්ම ඉතින් කුතුහලය උපරිමයි.
තව දෙයක් කියන්න ඔනි මම මේ සබ් එක හැදුවේ චිත්‍රපටිය බලන්නේ නැතුව.ඒ වගේම මේක තමයි මම වේගෙන්ම කරපු සබ් එකගඒක නිසා පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති ඒගැන සමාවෙන්න. කලින් එකේ වගේම මේකටත් සබ් ෆයිල් එක එක්ක චිත්‍ර පටයේ Folder Icon එකත් අපි දීලා තියනවා.ඒකත් සබ් ෆයිල් එකේම ඇති.ඔයාලම බලලා හොදනරක කියන්නකෝ.

6.4
IMDB

Year : 2015

Actors : dylan o'brien, ki hong lee, kaya scodelario, thomas brodie-sangster

After having escaped the Maze, the Gladers now face a new set of challenges on the open roads of a desolate landscape filled with unimaginable obstacles.

New Subtitler

Movies

4

Tv Episodes

0

  • Download : 19628
  • File Size : 258.232KB
  • Sub Update :2020-08-08