The Messenger(kurier) – පණිවිඩකරුවා
5.7/10 IMDB අගයක් තියෙන මේ චිත්රපටියේ ලෝක යුධ ඉතිහාසයේ 5වන වසරේ ජර්මනිය රුසියාව හා පෝලන්තයේ ආක්රමන ගැන සදහන් වෙනව, “ජෑන් නොවැක්” කියන ඔත්තුකරුවාගෙ ක්රියා කලාපය අලලා මෙම කතාව නිර්මාණය කරල තියෙනව,
වැඩිය විස්තර කිවුවම චිත්ර පටියේ රස නැති වෙනවනෙ.ඒක නිසා ඔයාල බලලම ඉන්නකෝ,
මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය,ඒක නිසා සමහර අඩුපාඩු ඇති,මම මේ film එක බලන්න උපසිරැසි හොයද්දි කොහේවත් හොයාගන්න තිබුනෙ නෑ.ඉතින් මම මට බලන්න කියල තමයි මේක හැදුවෙ,පස්සෙ හිතුන අනිත් අයටත් බලන්න දැම්ම නම් හොදයි කියල…
මොනව උනත් ලෝක යුධ සමග ගැන සෑදුණු තවත් හොද කතාවක් තමයි මේක,බලලම තීරණය කරන්නකෝ..
ඉසුරු ෂෙහාන් සිරිවර්ධන
Comments: 14
Leave a Reply to Ruwindu Nemiya Angunawela Cancel reply
Search
Login
Rasika
esub eka nam ela..godak thanks me karana sewayata.puluwan nam The balken line film eke sub eka dennako
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
sampath
thanx machan
jaya wewa…!!!
Ruwindu Nemiya Angunawela
Supiriy mchn ekanm.meka ube palaweni ek unth eka supiriy.ube idiri gmn saarthaka weva kyl prarthana krnw.
Thamod Godakanda
පළවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා.දිගටම මෙවන් උපසිරැසි නිර්මාණය කරමින් SubzLK වෙබ් අඩවිය සමග රැදී ඉන්න.
Sasindu
Sub ekanam ela siyaluma katauthu sarthaka wewa,…
හිරාන් ශාරංග
පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
ඉක්මනින්ම උපසිරැසි 100 ක් දක්වා යන්න සුබ පතනවා.
ස්තුතියි.. ජයවේවා..!
Kavisha Methruwan
පලවෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!
Hashan Priyadarshana
ගොඩක් ස්තූතියි කියන ගමන්ම පලවෙනි සබ් එකට සුබ පතනවා බ්රෝ.. තමන්ගෙ වැඩත් කරගෙන වෙලාව තියන හැටියට දිගටම ෆිල්ම්වලට සිංහල සබ් කරන්න බ්රෝ.. 🙂
තෙරුවන් සරණයි.!
ජය වේවා.!
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Punsara
tnx macho subata
asitha
ela saho thanks
Dhiyasen
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Anupama
Thanks Machan