The Mummy (2017) Sinhala Subtitle

/

ඉතිං යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 9වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ The Mummy ඉංග්‍රීසි චිත්‍රපටය තමා.කතාව ගැන කියන්න කලින් මං ඔයාලට මේ කතාවේ එන සෙත් නම් දෙවියන්ගේ පසුබිම කෙටිකර දක්වන්නම්.ඒක කතාව නැරඹීමේදී ඔයාලට ලොකු පහසුවක් වෙයි…

Seth – සෙත්

සෙත් යනු ඊජිප්තු දෙවිවරුන් අතර එන පැරණිතම දෙවිවරයෙකි.මොහු සම්බන්ධ සිද්ධීන් පිළිබඳ ඉතිහාසයේ වාර්තා වෙන්නේ චණ්ඩමාරුත, භූමිකම්පා සහ නොයෙකුත් අද්භූත සිදුවීම්ය.කෙසේ වෙතත් ඔහුට අදාල අක්ෂර මාලාවක්ද තිබේ.එහි සඳහන් වන ඊජිප්තු වචන වන්නේ “කැලඹීම”, “ව්‍යාකූලත්වය”, “රෝග”, “කුණාටු”, “කෝපය” ය.තවද මොහුට අදාල සිදුවීම් විදේශ රටවලින්ද වාර්තා වේ.ඒ සියල්ල ගත්කළ ඉතිහාසය තුළ මොහුගේ නාමය ලියවී ඇත්තේ ඉතා ප්‍රබල මේන්ම භයානක දෙවියෙකු වශයෙන් ය…

දැන් මම The Mummy චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්.නික් කියන්නේ හමුදා සෙබලෙකි.ඔහු නොයෙකුත් පෞරාණික ස්ථානවලට ගිහින් කෞතුකවස්තු හොරකම් කරලා වැඩිම ඉල්ලුම්කරුට විකුණනවා.දිනක් නික් සහ ඔහුගේ සහයකයා වන වැලී ඉරාකයේ සටන් බිමකට යනවා.එහිදී ඔවුන් හට වෙඩි වරුසාවකට මැදිවන්නට වෙනවා.මරණයේ හිනි පෙත්තටම ගොස් නැවතත් ජීවත් වීමට වාසනාව ඔවුන් දෙදෙනාටම උදාවෙනවා.ඒ ඇමරිකානු හමුදාව පැමිණ මිසයිල ප්‍රහාරයක් දියත් කොට කැරලිකරුවන් පලවා හැරින නිසා ය.එහිදී ඔවුන් අහබු ලෙස ඉපැරැණි ඊජිප්තු සොහොන් ගෙයක් හමුවෙනවා.සියළු දෙනාටම එතැනින් නක්මීමට අවැසි වුවත්, ඇමරිකානු හමුදාවත් සමඟ පැමිණි පුරාවිද්‍යා වෛද්‍යවරියකට එය පරීක්ෂා කීරීමට අවැසි වෙනවා.මේහිදී එම පුරාවිද්‍යා වෛද්‍යවරිය සමඟ සොහොන්ගෙය තිබෙන අගාධයට බැසීමට කණ්ඩායම් නායකයා තෝරාගන්නේ නික් සහ ඔහුගේ සහකයා ය.??ඉන්පසු ඔවුන්ට කුමක් සිදුවේද?ඔවුන්ට කුමක් හමුවේ??ඒක ඉතිං ඔයාලටම බලන්න වෙනවා.? Action, adventure, fantasy ගණයට අයත්වෙන මේම චිත්‍රපටය ඇත්තටම හොඳටම කතාවක් කියලා කියන්න පුළුවන්.මිනිත්තු 110 පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDB 5.8 අගයක් ලැබී තිබෙනවා.තවද Alex Kurtzman විසින් අධ්‍යක්ෂණය කරනලද මේම චිත්‍රපටයේ චරිතයන් සඳහා, නික් ලෙස Tom Cruise ද, ඩොක්ටර් හෙන්රි ජෙකල් ලෙස Russell Crowe ද, ජෙනී හල්සි ලෙස Annabelle Wallis ද, අහමනේට් ලෙස Sofia Boutella ද, වැලී ලෙස – Jake Johnson ද, ගීන්වේ ලෙස – Courtney B. Vance ද, ඇතුළු රංගන ශිල්පීන් රාශියක් තම රංගන දායකත්වය ලබා දෙයි.ඇමරිකානු ඩොලර් මිලියන 125 පිරිවැයක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 297.3 අදායමක් ලබාගෙන තිබෙනවා.එහෙම් හැමෝටම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න කියන ගමන්ම, මම නවතිනවා.තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!? *සියළුම HDTS 264 පිටපත් සඳහා උපසිරැසි අදාල වේ

HC HDRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

HC HDRip Updated

Spoiler Warning : Nick Morton is a soldier of fortune who plunders ancient sites for timeless artifacts and sells them to the highest bidder. When Nick and his partner come under attack in the Middle East, the ensuing battle accidentally unearths Ahmanet, a betrayed Egyptian princess who was entombed under the desert for thousands of years. With her powers constantly evolving, Morton must now stop the resurrected monster as she embarks on a furious rampage through the streets of London…

5.5
IMDB

Year : 2017

Actors : tom cruise, russell crowe, annabelle wallis, sofia boutella

An ancient Egyptian princess is awakened from her crypt beneath the desert, bringing with her malevolence grown over millennia, and terrors that defy human comprehension.

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 28126
  • File Size : 31.452KB
  • Sub Update :2020-09-12
  • Lakshan Sameera
    Windows 7Chrome 55

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    ජයවේවා!

    2017-06-29 at 9:04 pm
  • udaya saman Unregister User
    AndroidOpera Mini 12

    ela niyamai suba pethum sub ekata

    2017-06-29 at 9:39 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 55

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    ජය වේවා!

    2017-06-29 at 10:03 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 59

    ela kiri thama hiru…

    2017-06-29 at 10:48 pm
  • devinda Unregister User
    Windows 7Chrome 59

    affa ela….Ty 4 Sub….

    2017-06-30 at 2:35 am
  • amila Unregister User
    Windows 10Firefox 54

    ela kiri thama bro

    2017-06-30 at 6:41 am
  • gihan Unregister User
    Android 4.4Chrome 40

    Thankz bro patta

    2017-06-30 at 12:35 pm
  • Eranga_Deshapriya User
    MacOS Snow LeopardChrome 49

    Niyamai Bro

    2017-06-30 at 4:38 pm
  • suranandana Unregister User
    Windows 7Chrome 58

    post eka withrane malli me link eka wada nane

    2017-07-01 at 7:09 am
    • Hiru Sandaru Unregister User
      Android 4.4Facebook App 39

      Oyat vtharak download nowenna vidihak nena.. link aka weda karanw saho.. hariyat try karala blnna..

      2017-07-01 at 6:28 pm
  • Kantha Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-07-01 at 5:36 pm
  • suranandana Unregister User
    Windows 7Chrome 59

    ithin malli me link eke giyama open wenne 2,5 gb link ekak ne

    2017-07-01 at 8:24 pm
  • suranandana Unregister User
    Windows 7Chrome 59

    malli thawa tikak balanna hodata 500 mb link na saho

    puluwan nam wen link denna

    2017-07-01 at 8:29 pm
    • Hiru Sandaru Unregister User
      Android 4.4Facebook App 39

      Me thiyenna 500MB link aka…
      https://openload.co/f/wbUz9v2w3z0

      2017-07-02 at 3:03 pm
    • Hiru Sandaru Unregister User
      Android 4.4Facebook App 39

      Ape facebook page akat mg akk danna oyat link aka dennam..

      2017-07-02 at 10:04 pm
  • Suranga Anuradhe Unregister User
    Android 5Chrome 59

    Jaya wewa …!!!!! Thank you bro

    2017-07-02 at 1:37 pm
  • Himasha Unregister User
    Windows 7Chrome 59

    Sub ekata thanx…

    2017-07-03 at 10:21 am
  • chan Unregister User
    Windows 8.1Chrome 59

    american gods tv sub dendako

    2017-07-03 at 11:51 pm
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 59

    ම්ම්! මේක නම් බලන්නම ඕනේ, ස්තූතියි උපසිරැසියට.

    2017-07-06 at 10:16 pm
  • vipul vithanage Unregister User
    Windows 7UC Browser 6.1

    MB 500 එකක් නැනෙ කොල්ලො මන් ගත්තෙ hdcam එකක් 700+ekak

    2017-07-07 at 8:37 am
    • Hiru Sandaru Unregister User
      Android 4.4Chrome 40

      Uda comment balanna mn download link aka comment karala thiyenna.?

      2017-07-07 at 10:29 pm
  • Asala Unregister User
    Android 6UC Browser 11.3

    Jayama bro

    2017-07-09 at 2:00 pm
  • Malinga Chandima Perera User
    Windows 10Chrome 59

    720p | KORSUB | HDRip | x264 | 660MB Mekata Oya Sub Eka Weda Karanawada…? Man Balanne KM Player Eken. But Movie Eke Wachana Kiyanakota Me Sub Eka Wachane Yanne Nane. Eka Hadaganne Kohomada…? Wena Wena Wachana Thamai Yanne.

    2017-07-11 at 8:19 pm
    • Hiru Sandaru Unregister User
      Android 4.4Facebook App 48

      Api dila thiyana copy aka newei oya atagena thiyenna akai oya getaluwa mathuwela thiyrnna. Oya KM player akana use karanw kiwwe ake thiyena “[” “]” oyaa button deken oyage getaluw visada ganna puluwn.?

      2017-07-21 at 9:31 pm
  • basnayaka Unregister User
    Android 5.1UC Browser 11.3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    ජය වේවා

    2017-07-12 at 4:54 am
  • Sha KA User
    Windows 8.1Chrome 59

    බොහොම ස්තූතියි..

    2017-07-12 at 7:57 am
  • Rish F'd Unregister User
    Java Platform 2UC Browser 10.9

    thnk u bro.. sub ekt,
    site ekath niymai
    film release una aluthama
    subtitle ekath quick laba denawata
    පට්ට තැක්ස් ⁣ටිම් එකට ම.

    #Billy_Lynns_Long_Halftime_Walk_(2016)
    පුළුවන් නම් මේ ⁣පිල්ම් එකටත් සබ් එක ලබා දෙන්න imdb වල හොඳ රටින් එකක් තියෙනවා
    #ස්තුතියි

    2017-07-12 at 1:22 pm
  • Tharindu Unregister User
    Android 6CM Mobile 50

    Thnx macho …Good Luck.. keep it up…

    2017-07-13 at 6:47 am
  • chamz Unregister User
    Windows 8Chrome 59

    webrip eka awo sub eka update karannaaaa….

    2017-08-03 at 3:08 pm
  • S.M sriyantha Unregister User
    Android 4.1Android Browser 4

    Webrip ekath avit updet dunnanam neda hoda

    2017-08-03 at 6:28 pm
  • S.M sriyantha Unregister User
    Android 4.1Android Browser 4

    දිගටම කරගෙන යමු ජය පතනව
    සයිඩ් එකෙ අලුත් එව අප්ඩෙට් පොස්ට් එකක් හැදුව එකනම් වටිනව
    හොදම විදියට වැඩ් කරමු.
    මෙකත් ඉක්ක්මනට අප්ප්ඩෙට් එකක් දෙමු..

    2017-08-03 at 6:32 pm
  • Sirisara Films LK Unregister User
    Windows 8.1Chrome 60
    2017-08-06 at 11:37 pm
  • hasitha Unregister User
    Windows 10Opera 47

    adep ada dangatte mehema site ekak thiyenawa kiyalath..,
    fb eke comment ekak kiywaddi dakke.

    meeka thwa tikak fb eka use karlawath promote karaanm hari..,
    godak aya danne naa mehema site ekak thiyenawada kiyalawath.,,

    2017-09-08 at 7:30 pm
  • lochana siriwardana Unregister User
    Windows 8.1Opera 56

    Subtitle ekata Thanks bro…..

    2018-12-18 at 1:30 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *