The New Legends of Monkey (2018) [S01 : E01] Sinhala Subtitle

Published July 28th, 2018 by

“බලාපොරොත්තුව කවදාවත් මිය යන්නේ නැත.”

කොහොමද යාලුවනේ! ඉතින් මේ ලෑස්තිය 2018 ආපු අලුත්ම TV Series එකකට sub එක දෙන්නයි.ඔයාලට මතක ඇති ජාතික රූපවාහිනියේ ගියා මහා වානර කියලා korean කතාවක්,ඒ story එකම තියන කතාවක් තමයි මේක.එත් මේක english එකක්.එපා වෙන විදියේ වඳුරු මුහුණවල් නැහැ.ඒ නිසා කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්.ඒ වගේම මේක පට්ට විහිළු තියන කතාවක්.imdb rate එකත් 6.5 වැනි ඉතා හොඳ මට්ටමක තියෙනවා.ඉතින් ඔයාලා කැමති වුණා හෝ නැතා හෝ ඔයාල නිකමට මේකේ trailer එක බලලම ඉන්නකෝ.එතකොට මේක හොඳද නැද්ද කියලා තේරෙයි.මේ කොටසට imdb එක 7.0 ලබා ගෙන තියනවා.ඒ වගේම මේක netflix එකෙන් ගැහුව්ව කතාවක්.ඒ නිසා හැමෝටම දිගටම බලන්න කියලත් කියනවා.එහෙනම් කතාව දිහාට හැරෙමු.

දෙවිවරුන්ගේ කාලෙන් අවුරුදු 500 කට පස්සේ කාලේ යක්ෂයන් විසින් පාලනය කරන කාලය තමයි මේකෙන් පෙන්වන්නේ.ඉතින් කතාවේ හැටියට වානර රජුව හිරකරලා කන්දක.ඉතින් මේකේ ඉන්නවා ගෑණු ළමයෙක්.ඉතින් එයා තමයි මේ වානර රජුව එතනින් නිදහස් කර ගන්නේ.ඉතින් පලවෙනි කොටසේදී වෙන දේවල් වැඩිය කියන්න බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ.වෙන්නේ මොකක්ද කියලා බලලම දැනගන්න කියලා කියනවා.

ඉතින් මේකේ තාම season 1 යි ඇවිල්ලා තියෙන්නේ.මේ season එක කොටස් 10 කින් සමන්විත වෙනවා.ඉතින් කතාව ගැන comment එකක් දාගෙන යන්න කියලා හැමෝටම කියනවා.එහෙනම් කතාව බලන්න.මේකේ කොටස් ගොඩාක් දිග නැහැ විනාඩි 30 ක් වගේ කාලයක් තමයි උපරිම යන්නේ.එහෙනම් මම  ගියා,ඊලඟ කොටසින් නැවත හමුවෙමු.

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
6.5
100%
0%

Comments: 25

  • Lahiru

    සිංහල උපසිරැසියට ස්තූතියි ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය

    2018-07-28 at 9:29 pm
    Reply
  • Kavisha Methruwan

    නියම කතා මාලාවක් සහෝ. කතාවේ අවසානය වෙනකම් දිගටම උපසිරැසි දෙමු. ඔබට ස්තූතියි. ඔබට ජය!

    2018-07-28 at 11:02 pm
    Reply
  • Sumal niduka Chandrasiri

    Meka maru.godak stuthim.Ewara wenakamma sub demu.

    2018-07-29 at 10:30 am
    Reply
  • rangers

    SUb එක බාගන්න බැනේ බ්‍රෝ 😡😡

    2018-07-29 at 2:22 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැනේ.browser එක පොඩ්ඩක් ආපහු reload කරලා බලන්න.

    2018-07-29 at 3:34 pm
    Reply
    • Ravindu

      Downlod Kranna ba ne

      2019-04-17 at 1:56 pm
  • rangers

    Nee ne ara cmnt seen ek brw 😪😪 ad ekk avee nee skip krnn web eke khmd register venne ??? Ethkotvth pluvn veyid ??? 😫😫

    2018-07-29 at 9:08 pm
    Reply
  • Sulakshana Thilakarathna

    onna ehnam kathawa balanna patan gannawa saho,,, epi tika digatama denna, api innawa. oyata bohoma isthuthi lassanata wade demu!! jaya wewa!!!:)

    2018-07-30 at 4:43 am
    Reply
  • silent$

    thnxxxxxxxx

    2018-07-30 at 7:06 pm
    Reply
  • geeganagamages

    බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා දිගටම අරගෙන එන්න.

    2018-07-30 at 8:59 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…දිගටම සබ් එක දෙමු…පට්ට කතාවක් වගේ…

    2018-07-31 at 10:47 am
    Reply
  • Sandun rps

    Elama bro. Digatama demu…… jaya wewa

    2018-07-31 at 1:07 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-08-01 at 7:39 pm
    Reply
  • Rangana Priyashantha

    තැන්ක්ස් බ්‍රෝ ☺️

    2018-08-02 at 11:41 am
    Reply
  • Anuradha

    Thanks bro..

    2018-08-07 at 8:19 pm
    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-11 at 1:09 pm
    Reply
  • Dush

    Niyamai Machan thanks

    2018-08-15 at 10:45 pm
    Reply
  • sadun sadun

    thanks

    2018-08-17 at 12:35 am
    Reply
  • madushanka

    download walata torrent danna puluwannam hodai

    2018-08-20 at 11:27 am
    Reply
  • nishan

    supiri ela

    2018-08-22 at 9:03 am
    Reply
  • tashz

    sub download wenne na hlp krna

    2018-08-30 at 12:35 pm
    Reply
    • සහන් සුලක්ඛණ

      eheama awulak nahane bro

      2018-08-30 at 4:05 pm
  • Chama

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ජය !!!

    2018-09-21 at 12:55 pm
    Reply
  • anupa sewmina

    machan series eka download karanna bane .wena link ekakwath nedda meka banna

    2020-03-31 at 10:51 pm
    Reply
    • සහන් සුලක්ඛණ

      lightdl. xyz kiyana site ekata hari todaytvseries2 kiyna ekata hari poddk nna balanna

      2020-04-01 at 11:14 am

Leave a Reply to Sajith Anthony Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip