The New Legends of Monkey (2018) [S01 : E02] Sinhala Subtitle

Published July 30th, 2018 by

කොහේවත් නොමැති කෙළවර

කොහොමද හැමෝටම ඉතින්,ඊයෙම sub එක හදලා ඉවර වුණා එත් data bundle එක ඉවර වුණ නිසා අද තමයි දාන්න පුළුවන් වුනේ.හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ කොහෙවත් නොමැති කෙළවර කියලා(The Edje Of Nowhere).අද කතාවේ imdb අගය 7.4 අරගන්න සමත් වෙලා තියනවා.හොඳයි දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු.

හොඳයි ඔයාලා ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ නයිට්මෙයාර් ඇවිල්ලා ඔටුන්න අරගෙන ගිහිල්ලා ආපහු ඒක ට්‍රිපිටාකා ඒක හොරෙන් උස්සලා වානර රජුව ගල් කන්දෙන් නිදහස් කර ගත්තු හැටි.ඊට පස්සේ වානර රජු ඇවිල්ලා අර යක්ෂයාට පහර දුන්නා හැටි.අද කතාවෙන් පෙන්වන්නේ මේ වානර රජු ඇත්තටම කවුද කියලා.ඇත්තක් කියලා හිතාගෙන හිටපු ඒවා බොරු කියලා ට්‍රිපිටාකාට අන්තිමට තේරුම් යනවා.වැඩි දේවල් ඕනේ නැහැ.අද හොඳ සටනකුත් යනවා.එකත් බලන්නකෝ.අලුත් යාලුවෙකුත් මෙයාලට එකතු වෙනවා.

ඉතින් sub එක ගැන comment එකකුත් දාගෙනම යන්නකෝ.එහෙනම් මම ගියා.අනිත් කොටසින් හමුවෙමු.ඔයාලට ජය වේවා!

US

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
6.5
100%
0%

Comments: 20

  • samanti

    super drama…

    2018-07-30 at 10:54 pm
    Reply
  • Chavindu

    Oy serias ak full download karnna link akk nadda

    2018-07-31 at 10:44 am
    Reply
    • සහන් සුලක්ඛණ

      nahane

      2018-07-31 at 11:05 am
    • Chavindu

      Thnx saho Site akkwath nadd serias akm gnn puluwn

      2018-07-31 at 2:16 pm
    • Chavindu

      Sub akat thnx godak elag akth ikmnt දෙන්න

      2018-07-31 at 2:17 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2018-07-31 at 10:46 am
    Reply
  • Sulakshana Thilakarathna

    patta bro,,, me speed eka maru mehama yan, oyata jaya wewa!! bohoma isthuthi

    2018-07-31 at 5:09 pm
    Reply
  • geeganagamages

    සුපිරි බොහොම ස්තුතියි මේකේ දෙවැනි කොටස අරගෙන ආවට .

    2018-07-31 at 7:06 pm
    Reply
  • Hashan Nethupriya

    Thanxxxx sub rkata

    2018-08-01 at 12:34 am
    Reply
  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-01 at 9:07 am
    Reply
  • Rangana Priyashantha

    තැන්ක්ස් බ්‍රෝ ☺️

    2018-08-02 at 11:42 am
    Reply
  • silent$

    Thnxxxxxxxxxxxxxx

    2018-08-02 at 7:49 pm
    Reply
  • supun_8

    thanx saho

    2018-08-03 at 11:21 pm
    Reply
  • Supun

    supiri sub eka

    2018-08-08 at 3:09 am
    Reply
  • darshana01

    niyamai saho ikmanata dapan anit tikat jaya wewa

    2018-08-08 at 7:07 pm
    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-11 at 1:10 pm
    Reply
  • Dush

    Niyamai Machan thanks

    2018-08-15 at 10:46 pm
    Reply
  • sadun sadun

    .සබ් එකට තැන්ක්ස්

    2018-08-17 at 12:33 am
    Reply
  • Sameera Madusanka

    Thnxxxxxxxxx bro

    2018-08-22 at 10:12 pm
    Reply
  • Chama

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ජය !!!

    2018-09-21 at 12:56 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip