කොහේවත් නොමැති කෙළවර
කොහොමද හැමෝටම ඉතින්,ඊයෙම sub එක හදලා ඉවර වුණා එත් data bundle එක ඉවර වුණ නිසා අද තමයි දාන්න පුළුවන් වුනේ.හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ කොහෙවත් නොමැති කෙළවර කියලා(The Edje Of Nowhere).අද කතාවේ imdb අගය 7.4 අරගන්න සමත් වෙලා තියනවා.හොඳයි දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු.
හොඳයි ඔයාලා ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ නයිට්මෙයාර් ඇවිල්ලා ඔටුන්න අරගෙන ගිහිල්ලා ආපහු ඒක ට්‍රිපිටාකා ඒක හොරෙන් උස්සලා වානර රජුව ගල් කන්දෙන් නිදහස් කර ගත්තු හැටි.ඊට පස්සේ වානර රජු ඇවිල්ලා අර යක්ෂයාට පහර දුන්නා හැටි.අද කතාවෙන් පෙන්වන්නේ මේ වානර රජු ඇත්තටම කවුද කියලා.ඇත්තක් කියලා හිතාගෙන හිටපු ඒවා බොරු කියලා ට්‍රිපිටාකාට අන්තිමට තේරුම් යනවා.වැඩි දේවල් ඕනේ නැහැ.අද හොඳ සටනකුත් යනවා.එකත් බලන්නකෝ.අලුත් යාලුවෙකුත් මෙයාලට එකතු වෙනවා.
ඉතින් sub එක ගැන comment එකකුත් දාගෙනම යන්නකෝ.එහෙනම් මම ගියා.අනිත් කොටසින් හමුවෙමු.ඔයාලට ජය වේවා!
The New Legends of Monkey (2018) [S01 : E02] Sinhala Subtitle
Download: 2129
File size : 10.7 KB
සහන් සුලක්ඛණ
Comments: 20
Leave a Reply to Dush Cancel reply
Search
Login
samanti
super drama…
Chavindu
Oy serias ak full download karnna link akk nadda
සහන් සුලක්ඛණ
nahane
Chavindu
Thnx saho Site akkwath nadd serias akm gnn puluwn
Chavindu
Sub akat thnx godak elag akth ikmnt දෙන්න
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Sulakshana Thilakarathna
patta bro,,, me speed eka maru mehama yan, oyata jaya wewa!! bohoma isthuthi
geeganagamages
සුපිරි බොහොම ස්තුතියි මේකේ දෙවැනි කොටස අරගෙන ආවට .
Hashan Nethupriya
Thanxxxx sub rkata
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Rangana Priyashantha
තැන්ක්ස් බ්‍රෝ ☺️
silent$
Thnxxxxxxxxxxxxxx
supun_8
thanx saho
Supun
supiri sub eka
darshana01
niyamai saho ikmanata dapan anit tikat jaya wewa
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Dush
Niyamai Machan thanks
sadun sadun
.සබ් එකට තැන්ක්ස්
Sameera Madusanka
Thnxxxxxxxxx bro
Chama
පට්ට..ස්තූතියි උපසිරැසියට…ජය !!!