The New Legends of Monkey (2018) [S01 : E02] Sinhala Subtitle
කොහේවත් නොමැති කෙළවර
කොහොමද හැමෝටම ඉතින්,ඊයෙම sub එක හදලා ඉවර වුණා එත් data bundle එක ඉවර වුණ නිසා අද තමයි දාන්න පුළුවන් වුනේ.හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ කොහෙවත් නොමැති කෙළවර කියලා(The Edje Of Nowhere).අද කතාවේ imdb අගය 7.4 අරගන්න සමත් වෙලා තියනවා.හොඳයි දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු. හොඳයි ඔයාලා ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ නයිට්මෙයාර් ඇවිල්ලා ඔටුන්න අරගෙන ගිහිල්ලා ආපහු ඒක ට්රිපිටාකා ඒක හොරෙන් උස්සලා වානර රජුව ගල් කන්දෙන් නිදහස් කර ගත්තු හැටි.ඊට පස්සේ වානර රජු ඇවිල්ලා අර යක්ෂයාට පහර දුන්නා හැටි.අද කතාවෙන් පෙන්වන්නේ මේ වානර රජු ඇත්තටම කවුද කියලා.ඇත්තක් කියලා හිතාගෙන හිටපු ඒවා බොරු කියලා ට්රිපිටාකාට අන්තිමට තේරුම් යනවා.වැඩි දේවල් ඕනේ නැහැ.අද හොඳ සටනකුත් යනවා.එකත් බලන්නකෝ.අලුත් යාලුවෙකුත් මෙයාලට එකතු වෙනවා. ඉතින් sub එක ගැන comment එකකුත් දාගෙනම යන්නකෝ.එහෙනම් මම ගියා.අනිත් කොටසින් හමුවෙමු.ඔයාලට ජය වේවා!
6.5
IMDB
IMDB
Year : 2018
Actors : Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
A new take on the story of the Monkey King, Pigsy, Sandy and Tripitaka the monk, on their journey to restore the world.
2022-02-14 09:44 am
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 2172
- File Size : 10.702KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 8.1Opera 54
super drama…
Android 8Chrome 66
Oy serias ak full download karnna link akk nadda
Windows 10Chrome 67
nahane
Android 8Chrome 66
Thnx saho Site akkwath nadd serias akm gnn puluwn
Android 8Chrome 66
Sub akat thnx godak elag akth ikmnt දෙන්න
Windows 10Chrome 67
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Windows 10Chrome 67
patta bro,,, me speed eka maru mehama yan, oyata jaya wewa!! bohoma isthuthi
Windows 7Chrome 60
සුපිරි බොහොම ස්තුතියි මේකේ දෙවැනි කොටස අරගෙන ආවට .
Android 8Chrome 67
Thanxxxx sub rkata
Android 5.1Chrome 54
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Android 4.4UC Browser 12.5
තැන්ක්ස් බ්රෝ ☺️
Windows 10Chrome 67
Thnxxxxxxxxxxxxxx
Android 5.1Chrome 68
thanx saho
Android 7.1UC Browser 12.8
supiri sub eka
Windows 10UC Browser 7
niyamai saho ikmanata dapan anit tikat jaya wewa