The New Legends of Monkey (2018) [S01 : E09] Sinhala Subtitle

/

ට්‍රිපිටාකාගේ ගවේෂණය

කොහොමද යාලුවනේ..අදත් ඔන්න මම TNLOM එක්ක ආවා.ඉතින් මේ අවසන් කොටසට කලින් එක.ඉතින් මේ කොටස නම් වෙලා තියෙන්නේ In Search Of Tripitaka (ට්‍රිපිටාකාගේ ගවේශනය) කියලා.ඉතින් මේ කොටසේ imdb rate එක 7.7 වගේ හොඳ අගයක් අරන් තියනවා.

ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ට්‍රිපිටාකා ගුවෙන්ගේ මරණය තමන් පිට දාගෙන තමන්ගේ පවුල හොයන්න ගිහිල්ලා වුණ දේ.ඇත්තටම එයාට පවුල හම්ඹුනා කියලා හිතුවත් ඒක එහෙම වුනේ නැහැ.සැන්ඩි කොහොමහරි මේක බොරුවක් කියලා ට්‍රිපිටාකාට තේරුම් කරන්න හැදුවත් වැඩක් වුනේ නැහැ.ඉතින් ඒක නිසාම ට්‍රිපිටාකා යක්ෂයින්ගේ උගුලට අහුවෙලා අන්තිමට ජේඩ් කන්දට යනවත් අපි දැක්කා.ඒ එක්කම මන්කියි පිග්සියි,රක්ෂියන් එක්ක එකතු වෙලා ජේඩ් කන්දට එනවත් දැක්කා.

ඉතින් අද කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් අද ඔයාලට දකින්න ලැබෙයි මේ ප්‍රතිරෝධී කණ්ඩායමේ සාමාජිකයන්ව.ඉතින් එයාලා එක්ක මෙයාලා මොනවා කරයිද ,ට්‍රිපිටාකාට මොනවා වෙයිද කියලා මේ කොටස බලලම ඔයාලා දැන ගන්නකෝ.

ඉතින් එහෙනම් මම යනවා.රෑ වෙලා තියන නිසා නිදිමතයි.අවසන් කොටස සිකුරාදාට කලින් දෙන්න පොරොන්දු වෙනවා.වැටෙන comment ගාන අඩු නිසා sub එක කරද්දී කිසි ගැම්මකුත් නැහැ.comment දාලා තියන කට්ටියට ස්තුතියි කරනවා.ඉතින් ඔයාලට sub ටික හොඳයි නම් comment එකක් දාලා යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.එහෙනම් අවසන් කොටසින් මුණ ගැසෙමු.

6.5
IMDB

Year : 2018

Actors : Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel

A new take on the story of the Monkey King, Pigsy, Sandy and Tripitaka the monk, on their journey to restore the world.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1625
  • File Size : 10.407KB
  • Dilshan Unregister User
    Android 7Chrome 64

    Thnx sahoooo… ithuru evath haki ikmanin laba denna plz🤣

    2018-08-22 at 4:40 am
  • sulakshana Unregister User
    Windows 7Chrome 68

    niyamai.tnx bro

    2018-08-22 at 4:11 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    ela thanks saho lot

    2018-08-23 at 12:39 pm
  • nishan Unregister User
    Windows 10Chrome 68

    thada thada yaluuuuu

    2018-08-23 at 12:48 pm
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-23 at 2:42 pm
  • NadUn MadUranga User
    Windows 7Firefox 61

    ela ela niyamai pattai supiri…… jaya jaya jayaaaaaaaaaaa!!!!!! sahoooo

    2018-08-25 at 12:08 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-08-30 at 11:53 am
  • ChamaX Unregister User
    Windows 10UC Browser 6

    පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!

    2018-09-21 at 1:09 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *