The Nightingale (2018) Sinhala Subtitle

Published December 8th, 2019 by

The Nightingale (2018) “කවිකාරියේ සිංදු කියනා ලඳේ”

ආයුබෝවන් යාළුවෝ හැමෝටම සුබ දවසක්. අද මේ පැත්තට ආවෙ අපේ Mithun සහෝදරයා ගොඩක් කාලෙකට කලින් ඉල්ලපු ඉල්ලීමක් ඉටු කරන්නයි. Mithun සහෝ නොහිටින්න මට මේ චිත්‍රපටය බලන්න බැරිවෙන්න ඉඩ තිබුණා ඉතිං ගොඩක් ස්තූතියි ඒ කරපු ඉල්ලීමට. මේ චිත්‍රපටයේ අඩංගුවෙන ඇතැම් දර්ශන නිසා මේක 18+ බලනවානං ගොඩක් හොඳයි. චිත්‍රපටය ගැන තව දුරටත් කියනවානං මේක IMDB අගය 7.3 ක් දිනාගෙන තියෙනවා, ඇතුලාන්තය ගැන මුකුත් නොකියා ඉන්නම් ඒත් පුංචි කතාවක් කියන්නම්, මේක එකදහස් අටසිය බර ගනන් වල සිද්ද උන පුංචි කතාවක්, ඒ කාලේ සුද්දා ලොකුවටත් කල්ලා බල්ලටත් දාලා සලකපු කාලයක්, ඒ වගේම හිරකාරයො තමං කරපු පුංචි වරදකට (බඩවියත රැකගන්න කෑම හොරකම් කරනවා වගේ) හිරේ ගොඩ කාලයක් රැඳිලා තවත් කාලයක් හමුදා නිලධාරීන්ට සේවය කරන්න දානවා, එහෙම කරන්නෙ එයාලා මේ සමාජෙ ජීවත් වෙන්න සුදුසුයි කියලා නිර්දේශ කරපු ලිපියක් ලබාගන්නයි.(හරියට පුනුරුත්තාපනය කරනවා වගේ) ඉතිං එහෙම සේවය කරන මිනිස්සු විඳින අනේකවිධ දුක් කම්කටොලු වල සංවේදී දසුන් මේ නිර්මාණයේ අඩංගුවෙනවා හැම කෙනෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයක්! ඒත් මම කියන්නෙ 18+ බලන්න කියලා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය…

US
Download

The Nightingale (2018) Sinhala Subtitle

Download: 1601

File size : 163.53 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
7.3
86%
77%

Comments: 20

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-08 at 9:28 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-08 at 9:31 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    2019-12-08 at 9:29 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-08 at 9:32 am
  • madawa mihiranga

    thanks for sub supiri movie ekak..

    2019-12-08 at 9:34 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-08 at 9:41 am
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-12-08 at 11:13 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-08 at 11:29 am
    • Rajitha

      Thanks jayawewa….!

      2019-12-09 at 7:16 am
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-09 at 8:20 am
  • mithun

    ගොඩක් ස්තුතියි සහෝ ඉල්ලිම අහක නොදා සබ් එක දුන්නට. ඔය උපසිරස දාපු චිත්‍රපට දියෙ බැලුවම විස්වාසයක් තිබ්බ මෙකට සබ් එක බළල දයි කියල .
    නැවතත් ස්තුතියි !

    2019-12-08 at 4:01 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-08 at 6:57 pm
  • Asanka perera

    Sub eka download wenne nehene,
    ASa

    2019-12-08 at 4:20 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ඩවුන්ලෝඩ් වෙනවා සහෝ ආයෙත් උත්සාහ කරලා බලන්න
      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-08 at 6:58 pm
  • අනුජ ප්‍රභාෂ්වර

    සබ් එකට තෑන්ක් සහෝ!

    2019-12-09 at 10:27 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

      2019-12-10 at 12:06 am
  • Nimantha

    ස්තුතියි මලේ…ජය වේවා..

    2019-12-20 at 1:20 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-20 at 6:49 pm
  • Sameera Karunarathna

    tnx saho 😉

    2020-01-11 at 11:01 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-01-12 at 7:35 pm

Leave a Reply to අනුජ ප්‍රභාෂ්වර Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip