The OA [S01 : E02] Sinhala Subtitle

Published January 7th, 2017 by

ඔන්න මම දෙවනි කොටසත් අරගෙන ආවා..පරක්කු වුනාට සමාවෙන්න.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පළමු කොටස අවසන් වුනේ පර්ලී පස් දෙනෙක් එකතු කරගෙන තමන්ගේ කතාව කියන තැනින්.පර්ලිට ඉස්සෙල්ලාම වතාවට පෙනීම නැති වුන තැනින් තමයි පලමු කොටස ඉවර වුනේ දෙවෙනි කොටස පටන් ගන්නේ පර්ලි පොඩි කාලෙන්මයි..පර්ලි රුසියාවේ ඉන්න කාලේ එයාගේ නම නීනානේ..ඉතින් නීනත් එක්ක අනිත් ළමයිනුත් අනතුරට ලක්වෙනවා.එහෙත් බේරෙන්නේ නීනා විතරයි..නීනා බේරුනත් එයාට ඇස් පෙන්නේ නෑ..කොහොම හරි නීනගේ තාත්තා රහසේම නීනා ඇමරිකාවට යවනවා.ඇය ඉන්නේ අන්ධ ළමයි ඉන්න නේවාසික පාසලක.එක දවසක නීනාට ආරංචි වෙනවා එයාගේ තාත්තා මැරුණා කියලා..නීනා ඒක පිලිගන්නේ නෑ.එහෙත් අන්තිමට නිනාගේ භාරකාරිත්වය හිමිවෙන්නේ නිනාගේ නැන්දට. නීනගේ නැන්දා ඇය ගෙදර වැඩකාරකමට ගන්නවා. ඒ අතර නීනාගේ නැන්දා ළමයින්ද විකුණනවා,එක දවසක ළමයෙක් ගන්න ආපු ජොඩුවක් නීනව දකිනවා.පස්සේ ඒ අය නීනා එතනින් අරගෙන යනවා..එහෙමයි කතාව යන්නේ ඔය කිවුවේ කතාවේ මුල ටික විතරයි. ඉතුරු ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.!

Spoiler Warning : Seth conspires to hide Ryan in a vacant house in an unfinished development…

US
Download

The OA [S01 : E02] Sinhala Subtitle

Download: 1120

File size : 22.7 KB

Manoj Sachintha

TV EPISODES : 23
MOVIES : 4
8.1
84%
63%

Comments: 10

  • සමීර ඉඳුනිල්

    ela saho! jaya!

    2017-01-07 at 9:59 am
    Reply
  • කවිෂ මෙත්රුවන්

    Niyamai saho…jaya!

    2017-01-07 at 10:16 am
    Reply
  • පසිදු සාරංග

    elma sahooo

    2017-01-07 at 10:27 am
    Reply
  • Ravindu Gamge

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

    2017-01-07 at 4:44 pm
    Reply
  • Omar

    A maru machoo DOWNLOAD gan adu until wada ntr kran APA sahoo GOOD LUK ?

    2017-01-08 at 1:23 am
    Reply
  • isurika

    Good luck mchn

    2017-01-08 at 3:07 am
    Reply
  • kasun

    සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

    2017-01-08 at 10:26 am
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 02 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:28 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:39 am
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:47 pm
    Reply

Leave a Reply to කවිෂ මෙත්රුවන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip