The OA [S01 : E03] Sinhala Subtitle

/

ඔන්න මම තුන් වෙනි කොටස අරගෙන ආවා.තුන්වෙන කොටස ගෙන්න පරක්කු වුනාට සමාවෙන්න..කතාව දෙසට හැරුනොත් පර්ලි අතුරුදහන් වුනාට පස්සේ පර්ලි හැප්ගේ හිරකාරියක් වෙනවා..පර්ලි විතරක් නෙවෙයි එතන පර්ලි වගේ තව තුන් දෙනෙකුත් ඉන්නවා..ඉතින් කොහොම හරි පර්ලියි මේ තුන් දෙනයි සැලැස්මක් හදනවා එතනින් පැනලා යන්න..පර්ලි හැප්ට ගොඩාක් හිතවත් වෙලා හැප් රවට්ටලා තුන් දෙනා එලියට පනින්න තමයි සැරසෙන්නේ.පර්ලි ඔය අතරේ හැප්ගේ කෑම වලට මොනාද දාලා දෙනවා…එක සැලැස්මක් අපතේ  යනවා.අන්තිමට පර්ලි පැනලා යයිද? කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා..එහෙනම් ඊලග කොටසින් හමුවෙමු!ජය වේවා!

8.1
IMDB

Year : 2016

Actors : emory cohen, scott wilson, alice krige, patrick gibson

Having gone missing seven years ago, the previously blind Prairie returns home, now in her 20s with her sight restored. While many believe she is a miracle, others worry that she could be dangerous.

Senior Subtitler

Movies

4

Tv Episodes

23

  • Download : 1054
  • File Size : 17.796KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 55

    නියමයි සහෝ…
    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ඔබට ජය!!!

    2017-01-18 at 2:51 am
  • ashan Unregister User
    Java Platform 2UC Browser 10.7

    thanks sub ekata

    2017-01-18 at 7:28 am
  • hashan Unregister User
    AndroidOpera Mini 21

    jays wears thanks

    2017-01-18 at 9:36 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 55

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

    2017-01-18 at 11:06 am
  • Gathsara Umesh Unregister User
    Windows 10Chrome 55

    නවත්තන්න් නැතුව කරන්න් sසහෝ.ජයවෙවා…!!

    2017-01-19 at 6:17 am
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:40 am
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *