The OA [S01 : E04] Sinhala Subtitle

Published January 27th, 2017 by

ඔන්න මම අද අරගෙන එන්නේ OA කතා මාලාවේ හතර වෙනි කොටසයි.දැනට මේ කතා මාලාවේ 50% ඉවරයි. ඒ කියන්නේ තව තියෙන්නේ කොටස් හතරයි..එහෙනම් කතාව පැත්තට හැරෙමු.

තුන් වෙනි කොටසේන් වුනේ පර්ලි හිටපු තැනින් පැනලා යන්න උත්සහ කරපු එක..ඒකට පර්ලි,හෝමර්,ස්කෝට් වගේම රේචලුත් සහය වෙනවා.කොහොම හරි තුන් දෙනා සැලස්මක් හදලා පැනලා යන්න හැදුවත් අන්තිමට පැනලා යන්න පුලුවන් වුනේ පර්ලිට විතරයි.පර්ලි පැනලා ගියත් ඇය අන්ධ නිසා කොහේ යනවද කියලා ඇය දැනගෙන හිටියේ නෑ..අන්තිමේදි පර්ලි කැලේදී හැප්ට අහුවෙනවා.හැප් පර්ලිට අන්තිමේදී තුවක්කුවෙන් ඔලුවට ගහනවා.ඔතනින් තමයි කතාව ඉවර වුනේ..අද කතාවත් එතනින්ම තමයි පටන් ගන්නේ.පර්ලිට ඒ හිසට වැදුනු පහර නිසා පර්ලි ආයෙත් වතාවක් මැරෙනවා.පර්ලි පොඩි කාලේ මැරුණට පස්සේ එයාට හම්බු වුන කන්තාව(කාතුන්) ඇයට මේ වතාවෙත් හම්බුවෙනවා..ඇය පර්ලිට එයාගේ තාත්තා ඉන්නවා පෙන්නනවා.පර්ලිට නැවත යන්න එපා කියලා ඇය නවත්වන්න හැදුවත් පර්ලිට එයාගේ යාලුවෝ බේර ගන්න නැවත යන්න ඕනි වෙනවා.ඒ නිසා පර්ලි ආපහු යන්න තීරණය කරනවා.පර්ලි ආපහු යන්නේ පරණ පර්ලි විදිහට නෙවෙයි..එයාට එයාගේ පෙනීම සම්පූර්ණයෙන්ම ලැබිලයි යන්නේ..කොහොම වුනත් හැප් පර්ලිට ඇස් පේනවා කියලා දන්නේ නෑ..පර්ලි එයාගේ යාලුවන්ට තමන්ට ඇස් පේන බව කියනවා..ඔන්න ඔය විදියට තමයි කතාව යන්නේ..තව සිද්ධීන් කිහිපයක්ම කතාවේ ඉදිරියට සිදුවෙනවා..එහෙනම් කතාව බලන්නකෝ…..

US
Download

The OA [S01 : E04] Sinhala Subtitle

Download: 945

File size : 22.87 KB

Manoj Sachintha

TV EPISODES : 23
MOVIES : 4
8.1
84%
63%

Comments: 7

  • kavisha

    නියමයි සහෝ…
    සබ් එකට බොහොම ස්තුතියි…
    ඔබට ජය!!!

    2017-01-27 at 11:51 pm
    Reply
    • Manoj sachintha

      Thanx bro

      2017-02-01 at 11:40 pm
  • ashan

    thanks machn

    2017-01-28 at 6:45 am
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 04 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..

    2017-06-18 at 6:32 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:40 am
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:48 pm
    Reply
  • Hansi Anjalika

    Thank you for the subtitles and keep go ahead.Please send the sseason 2 subtitles also asap.

    2023-09-07 at 11:07 am
    Reply

Leave a Reply to Tharaka Lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip