Published
February 27th, 2017 by
Manoj Sachintha
ඔන්න ඉතින් ඉක්මනින්ම ගෙනාවා The OA කතාමාලාවේ අවසාන කොටස.කතාව ගැන විස්තරයක් නම් කියන්න බලාපොරොත්තුවක් නෑ.ඒක බලලම දැන ගන්න පුලුවන්නේ.කොහොම වුනත් අවසානයේ කුතුහලයක් මතුවන සිද්දියක් තියෙන නිසා SEASON 2 එකත් එයි කියලා මට හිතෙනවා.ඒ වගේම The OA කතා මාලව සමග දිගටම රැදි සිටිය හැමෝටම ස්තුතිවන්ත වෙනවා.එහෙනම් අවසාන කොටසත් බලන්නකෝ…
Manoj Sachintha
TV EPISODES :
23
MOVIES :
4
7.9
84%
63%
Comments: 24
Leave a Reply to Pc World LK Cancel reply
Search
Login
kavisha
නියමයි සහෝ…
මාර වේගයෙන් Season එකටම Subtitle දුන්නනේ…
උපසිරැසියට බොහොම ස්තුතියි…ජය!!!
Manoj Sachintha
ස්තුතියි සහෝ….
දමිත් ප්රියංකර
Maxaa kollo…supiri wegayen…super widiyata kara…elakiri broo
Manoj Sachintha
thanx bro
Kavidu Malshan
Patta mcn…series akatama sub dila…
Thnq bro…kiyanna wachana na…patta…
Manoj Sachintha
thanx bro
Gihan Samith
Ela saho…thnx…
Manoj Sachintha
thanx bro…
Imantha ashan
Meka aka digata balanna hitapu series akak…complete sub dunnata bohoma sthuthi…
Manoj Sachintha
thanx bro
Damidu Dineth
Api wenuwen wena mahansiyata thanx karala madi…saho karana hama wadakma sarthaka wenna hadwathima prarthana karanawa…
Manoj Sachintha
thanx bro
madawa mihiranga
Thanks bro…. pluwnnm Secret circle,tvd ekata wage sub denna balnna..
Manoj Sachintha
thanx bro
secret circle ekata sub lagadima denawa bn…
Kasun sanjeewa
Ela brooo.. complete karaa nee..
Deyyek bn ubaa..
Dinuka Sadaruwan
Thank u Subzlk specilly Manoj bro.
Udara Cooray
ස්තූතියි සහෝ
Pc World LK
බොහොම ස්තුතියි සහෝ…
ජය!!!
Kasun Manohara
නවත්තන්නේ නැතුව උපසිරැසි දුන්න එක නම් වටිනවා මචන්…
දිගටම උපසිරැසි කරමු සහෝ…ජය වේවා…
Milinda Prabash
mulu season akema sub gatta…
thank you bro…
aselaravin
බොහොම ස්තුතියි 08 කොටස සහ පළමු කතාමාලාවේ අවසන් කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..මෙම කතා මාලාවේ දෙවන කතා සමයත් ඉදිරියේදී පැමිණීමට නියමිතයි …එයටත් උපසිරසි ලබා දෙන්න අපි වෙනුවෙන් ..
Tharaka Lahiru
thanks mcn
denis
Thanks machan sub ekata
Savindu
පට්ට වැඩක් මචන්. Season 02 එකටත් සබ් දෙන්න bro