The Osiris Child (2016) Sinhala Subtitle

/

යාළුවො ඔක්කොටෝම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.ඉතිං ඔන්න මම ආවා මගේ 32වෙනි උපසිරැසියත් අරගෙනම.මේ පාරත් අරන් ආවේ බොහොම මෑතකදි නිකුත් වුණ චිත්‍රපටයකට සකසපු සිංහල උපසිරැසියක් එක්කමයි.චිත්‍රපටය තමයි The Osiris Child (2016).Drama/Fantasy ඝනයට අයත් මෙම චිත්‍රපටය ටිකක් කුතුහලය දනවන්නක්.වැඩි කථා ඕනේ නෑ.මේකයි කථාව…

මේක ඇත්තටම අනාගතයේ සිද්ධ වෙන සිදුවීමක්.මිනිසා ගොඩක් දියුණුයි.පෘථිවියෙන් එපිට ජනාවාස තනන්නට තරම් ඔවුන් දියුණුයි.ඒත් දියුණුව හොදට මෙන්ම නරකටත් හිටිනවා. පෘථිවියෙන් එපිට ලෝකයක සිරකදවුරක් තුල සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයකින් මිනිසුන්ව දරුණු මෘගයන් බවට හරවනවා.ඔවුනට පිටතට නොයන්න ආරක්ෂිතව රදවලා තිබ්බත් සිරගෙදර සිටින සිරකරුවන්ගේ කැරැල්ලක් නිසා එම මෘගයින් නිදහස් වෙලා ජීවිත දේපල හැමදේම විනාශ කරන්න පටන් ගන්නවා. කරන්නට දෙයක් නැති තැන බලධාරීන් එම ලෝකය විනාශ කරන්න තීරණය කරනවා.ඔවුන්ගේ ෆොටිල්ලා නම් පාවෙන හමුදා කදවුරේ ඉන්න ගුවන් නියමුවෙකු වන ලුතිනන් කේන්ගේ දියණිය ජීවත් වෙන්නෙත් ඒ ලෝකයේ.ඉතිං මේ බලධාරීන් ඔහුට පැය  24ක් දෙනවා ඔහුගේ දියණියව බේරගන්න. ඒත් කේන්ට නොසිතූ දේකට මුහුණ දෙන්න වෙනවා.ඒ නිසාම ඔහුට උදව්වට කෙනෙකුත් ලැබෙනවා.කවුද ඒ?එයාගේ ජීවිත කථාව මොකක්ද?කේන් කොහොමද එයාගෙ දුවව බේරගන්නේ.ඒවට උත්තර ඕනෙනම් චිත්‍රපටය රසවිදින්නකෝ…

වචනෙකින් හරි ඔයාලගේ අදහසක් අපිට දෙන්න.කමෙන්ට් කරන්න.තවත් අළුත් චිත්‍රපටයකින් නැවත හමුවෙමු…හැමෝටම තෙරුවන් සරණයි!!!

Spoiler Warning : A group of strangers must work together in a race against time to save a young girl — and humanity itself…

5.7
IMDB

Year : 2016

Actors : kellan lutz, daniel macpherson, isabel lucas, luke ford

Set in the future in a time of interplanetary colonization, an unlikely pair race against an impending global crisis and are confronted by the monsters that live inside us all.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 5919
  • File Size : 31.935KB
  • Sub Update :2021-01-06
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    උපසිරැසියටතුති සහෝ
    ඔබට ජය???

    2017-10-17 at 9:34 pm
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thank bro sub ekata…

    2017-10-17 at 10:15 pm
  • vishwa Unregister User
    Windows 8Chrome 61

    machn menna may film 1ta sub deepnko patta film 1k Three Kings (1999) [1080p] [YTS.AG]

    2017-10-17 at 10:32 pm
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-10-18 at 6:36 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 57

    Elama sahoo..patta
    filumkne…???

    2017-10-18 at 7:00 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 61

    Thanks machan
    ela film ekak

    2017-10-18 at 7:41 am
  • ushan Unregister User
    Windows 7UC Browser 6.1

    ela patta niyamai

    2017-10-18 at 8:44 am
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    2017-10-18 at 9:08 am
  • Chamara Unregister User
    Android 5.1Chrome 43

    me sinhala sub niyamai thawa denna

    2017-10-18 at 11:24 am
  • Pathum Chamara Senior Subtitler
    Android 6Firefox 55

    සුපිරි ෆිල්ම් එකක්,අනිවාර්යයෙන්ම බලන්න ඕන

    2017-10-18 at 1:08 pm
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-10-18 at 1:39 pm
  • Mithun Unregister User
    Android 6Chrome 58

    ලිපිය විදියට නම් ෆිල්ම් එක හිතට ඇල්ලුවා, Drama/Fantasy ලුනෙ. Rotten tomatoes වලත් 65/ ප්‍රතිචාරයක් තියෙනව .බ්ලුරෙ ප්‍රින්ට් එකකුත් තියෙනව yify. ඔන්න ගන්නව. වටිනව .ගොඩක්ස්තුතියි සහෝ

    2017-10-18 at 5:47 pm
    • Mithun Unregister User
      Android 6Chrome 58

      Sab ekata…..

      2017-10-18 at 5:48 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………good luck ……………

    2017-10-18 at 11:02 pm
  • Geesuru Unregister User
    Android 6Chrome 54

    Mcho sub eka pahu wela yanne e copy eke aye podsak time hadapanko

    2017-10-19 at 12:50 pm
    • Isuru Dananjaya Executive Subtitler
      Windows 10Chrome 61

      ඒක නම් වෙන්න බෑ මචං. හරියට Play වෙනවා.

      2017-10-19 at 1:47 pm
  • Sajith Anthony User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-19 at 4:59 pm
  • manoj Unregister User
    Windows 7Chrome 61

    ela machan thanks

    2017-10-22 at 7:20 pm
  • Sajith Thilakarathne User
    Android 6Chrome 61

    Thanks macho sub ekta

    2017-10-24 at 4:22 pm
  • Charitha Dananjaya Disanayake Unregister User
    Windows 7Chrome 61

    Thanks so much for your subtitle. Because Your time dedicate for us.

    2017-10-28 at 12:27 am
  • thisura godage Unregister User
    Windows 7Chrome 62

    32 වෙනි උපසිරසියට ස්තුතියි.

    2017-12-25 at 12:54 pm
  • SUNI Unregister User
    Windows 10Chrome 109

    THANKS

    2023-07-26 at 4:03 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *