The Outpost (2018) [S01 : E05] Sinhala Subtitle

/

The Outpost පස් වන දිගහැරුම ::::♣කඩු සහ මිනීමරුවෝ♣:::
සුබ දවසක් වේවා Subzlk වාසින්ට.ඔන්න එහෙනම් මේ අරන් එන්නේ පස් වෙනි කොටසයි.වැඩ ඉවර කරපු ගමන්ම තමයි මේ දුන්නේ.ඒ හින්දා වැඩිය කතා ඕනි නෑ.යමු කොටස පැත්තට,

පාලක වෙදර්ස් හොයාගන්නවා ග්වයින්ගෙයි,කල්කසාර් ගෙයි තියෙන රහස මොකද්ද කියලා.රහස මොකද්ද කියලා ඔයාලත් කතාව බලලා දැනගන්න.ඉතින් මේ රහස පාවිච්චි කරලා වෙදර්ස්ට පුලුවන් වෙනවා ටැලන්ගේ හිස ගසා දාන්න ග්වයින්ගේ කැමැත්ත ගන්න.මේ පාරනම් ටැලන්ට බේරෙන එක හිතාගන්නවත් බැරිවෙනවා…ඒත් නොහිතූ වෙලාවක නොහිතූ කෙනෙකුගේ උදව් ලැබෙනවා…මේ අතරේ තවත් පිරිසක් අවුරුදු 13 කට පෙර මතකයන් එක්ක ටැලන් ව හොයාගෙන එනවා.ඉතින් මේ පිරිසත් එක්ක ටැලන් කොහොම හැප්පෙයිද…?

එහෙනම් අදට මම කැපුනා,ඊළඟ කොටස අද රාත්‍රියේ විකාශනය වෙනවා CW නාලිකාවේ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු,ඔබට ජය!

*SRT උපසිරැසිය- සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු
*ASS උපසිරැසිය- කුඩා ප්‍රමාණයේ අකුරු

5.1
IMDB

Year : 2018

Actors : Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia

Talon, the lone survivor of the Blackbloods, sets off to track her family's killers, and discovers her supernatural powers, which she must learn to harness.

2023-02-08 02:05 am

Movies

11

Tv Episodes

43

  • Download : 2059
  • File Size : 42.147KB
  • nihal User
    Windows 8.1UC Browser 7

    super broo……….

    2018-08-14 at 7:52 pm
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2018-08-14 at 7:56 pm
  • kavinra Unregister User
    Android 7Chrome 65

    Poddak valn hitiya ekata awlk ne elm…. Adarei bn😘😘😘

    2018-08-14 at 8:00 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…

    2018-08-15 at 2:35 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    thanks machan super godak stuthi

    2018-08-15 at 3:11 pm
  • prabhasoft creation User
    Windows 10Chrome 68

    thanks Bro… Gd lk…!!!

    2018-08-15 at 7:59 pm
  • Sadeepa Harshana User
    Windows 10Firefox 61

    sub akata thanks

    2018-08-16 at 8:11 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-16 at 2:27 pm
  • Kushan Fernando Unregister User
    Windows 10Opera 55

    thnx mchn subiya enakm balan hitiye..

    2018-08-16 at 11:28 pm
  • Kushan Fernando Unregister User
    Windows 10Opera 55

    thawa request ekak thiyenawa mchn..shooter season 3 eke sub ekai,, The Expanse series 01,02,03 eke sub tikath danna kiyala ..😀

    2018-08-16 at 11:31 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-08-18 at 9:35 am
  • bv shehan User
    Android 6UC Browser 11.5

    Super

    2018-08-19 at 9:50 pm
  • Muditha Praboth User
    Windows 8Chrome 68

    thanx sahoo

    2018-08-21 at 9:50 pm
  • kavinra Unregister User
    Android 7Chrome 68

    Sahoooo 6 damnnakoooo

    2018-08-29 at 12:16 pm
  • thanula Unregister User
    Windows 10Opera 55

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….

    2018-09-21 at 7:04 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *