The Outpost (2018) [S01 : E07] Sinhala Subtitle

Published September 19th, 2018 by

♣අරුම පුදුම ගනුදෙනුව♣

සුබ දවසක් වේවා හැමෝටම…හරි හරි මම දන්නවා කට්ටියට මාව මරාගෙන කන්න තරම් කේන්ති ඇති.මොනව කරන්නද ඉතින්…සෑහෙන්න වැඩ වැඩි කාලයක් මේක.මම කලින් හිතාගෙන හිටියේ අගෝස්තු මාසේ ඇතුලත 50 ට යනවා කියලා.ඒත් වැඩේ කරගන්න බැරිවුනා…ඒ හින්දා දැන් 50 වැඩෙත් කෙරීගෙන යනවා.සමාවෙන්න මේ කොටස ගේන්න පරක්කු වුනාට.මේ දවස් වල සාමාන්යෙන් දවසට පැයක් විතර තමා මේකට වෙලාව යොදාගන්න පුළුවන්.එහෙම ටිකෙන් ටික ඉවර කරලා තමයි මේ ඔයාලගේ අතට උපසිරැසිය දෙන්නේ.

අද කොටස ගැන නම් මුකුත්ම කියන්නෙ නෑ.කට්ටියට බලනකම් හදිස්සිය ඇතිනේ.අද කොටස නම් කරලා තියෙන්නේ The Colipsum Conundrum නමින්.මේකට IMDB රේටින්ග්ස් 8.8/10 ක් ලැබිලා තියෙනවා.එහෙනම් අදට ගියා.ඉක්මනටම ආපහු හම්බෙමු.ජය!!!

US

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
5.2
79%
39%

Comments: 26

  • sulakshana

    thnx mchn sub ekata.ane puluwannm oyalage kawru hri magicians awasana ekatath sub eka dennako.

    2018-09-19 at 11:14 am
    Reply
    • Dineth

      Aiye ane 8ta th dennakooo

      2019-05-22 at 7:01 am
    • lahirulokuge

      the outpost S02 eke sub denne nadda apitaa

      2019-08-04 at 8:56 pm
  • Dinesh buddika

    Thanks wewa……………..

    2018-09-19 at 11:54 am
    Reply
  • tharindudar

    ikamanata anik tika denna, thanks..

    2018-09-19 at 9:28 pm
    Reply
  • darshana01

    ‌thanks saho budusaranai

    2018-09-20 at 1:57 pm
    Reply
  • kavinra

    Elm… ammooo mekata bala unnuthrmk

    2018-09-20 at 8:27 pm
    Reply
  • pasindu pramilka

    thnks bro.nxt sub plz

    2018-09-21 at 1:07 am
    Reply
  • thanula

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….

    2018-09-21 at 7:07 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…8 වෙනි එකත් ඉක්මනටම අරන් එමු…

    2018-09-21 at 11:44 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-09-21 at 12:05 pm
    Reply
  • Lahiru Kekulandara

    thanks bro…..

    2018-09-23 at 10:45 pm
    Reply
  • upul priyanka¾

    tanks broo

    2018-09-26 at 11:14 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

    2018-09-29 at 11:19 am
    Reply
  • kavinra

    Mcn 8th dpnkoooo

    2018-09-29 at 8:16 pm
    Reply
  • Darshika Gamage

    Thanx machooo,,,,,,,,,,,, ithuru ewath ikmanata denna………..

    2018-09-29 at 9:42 pm
    Reply
  • laalitha Wanigasooriya

    උපසිරසියට ස්තූතියි …අනෙක් ඒවා සඳහා ඉක්මනින් උපසිරසි බලාපොරොත්තු වෙමි..ජය

    2018-10-11 at 2:34 pm
    Reply
    • Uditha

      Ithuru tikth oni

      2019-06-05 at 6:40 am
  • Gayan

    Thanks ithuru ewath ikmanatama denna

    2018-10-27 at 6:17 am
    Reply
  • Sachith

    Me Series 1tat SUB dena aka natara kalda Bro

    2018-10-30 at 12:03 pm
    Reply
  • Kaviya..

    Sub ko bn meeeke anithva denne nedda bn….Aiyoooo bn gifted eka vage krnna epa bn diyanko anithvath

    2018-11-05 at 11:45 am
    Reply
  • lahiru kekulandara

    ithuru sub 3th dila meka iwara karapan bro……………

    2018-12-01 at 12:30 pm
    Reply
  • Ayesh

    Ituru epi walata sub nadda?

    2019-05-13 at 6:54 am
    Reply
  • ජනිඳු

    ඉතුරු ටිකත් දෙන්ඩකෝ

    2019-07-05 at 10:11 pm
    Reply
  • Tharake

    Series is Good Brother. When will you upload subtitles for next remaining episodes.
    And by the way appreciating for your effort….

    2019-07-08 at 8:55 am
    Reply
  • sandun

    8 dynko ban

    2019-07-23 at 8:13 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip