The Peanut Butter Falcon (2019) Sinhala Subtitle

Published November 6th, 2019 by

The Peanut Butter Falcon (2019) – බටර් රටකජු උකුස්සා!

ආයුබෝවන් යාලුවො හැමෝටම සුබ දවසක්, අද ඔයාලට මම අරගෙන ආවෙ IMDB අගය 7.9 ගත්තු, කුණු තක්කාලියෙ 95% උන, ගූගල් පරිශීලකයි 90% ක්ම කැමති සුපිරි චිත්‍රපටයක්. මේක නිල වශයෙන් තිරගතවීම ආරම්භ කරලා තියෙන්නෙ 2019/03/09 ඇමරිකාවෙ. ඉතිං චිත්‍රපට ගැන පොඩ්ඩක් කියන්නම්… මේක මිනිස්සුන්ගෙ තියෙන මිනිසත් කම් එකතු කරලා කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් විදියෙ නිර්මාණයක් කිවුවොත් මම හරි, ඉතිං හැම කෙනෙකුටම මේක බලන්න කියලා කියනවා. කවුද මේ බටර් රටකජු උකුස්සා??? මේ චිත්‍රපටයේ දෙබස් ගොඩක් ලඟ යන තැන් ගොඩක් තිබුණා. මම පුලුවන් තරම් උත්සාහ කරලා සාමාන්‍ය තත්ත්වයට අරගත්තා කියලා හිතනවා. එහෙම කිවුවා කියලා බය වෙන්න එපා ඔයාලට රස විදින්න බාදාවක් වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය මම උපසිරසි කරන්න බාර අරගෙන කලේ මේක හොඳ නිර්මාණයක් හින්දා. අනික ගොඩ දෙනෙක් මේකෙ උපසිරසිය හොයලා තියෙනවා මම දැක්කා. හරි එහෙනං හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා… එහෙනං ගිහින් එන්නං හැමෝටම ජය.

After running away from a residential nursing home to pursue his dream of becoming a pro wrestler, a man who has Down syndrome befriends an outlaw who becomes his coach and ally.

US

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
7.9
95%
70%

Comments: 20

  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2019-11-07 at 6:48 am
    Reply
  • rajitha

    Thanks machan…..jayawewa…..!

    2019-11-07 at 8:13 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-11-07 at 9:21 am
    Reply
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    2019-11-07 at 10:23 am
    Reply
  • Ranidu

    Thanks for sub bro

    2019-11-07 at 7:54 pm
    Reply
  • Pcvenom

    බොහොම ස්තුතියි සබ් එකට 👍

    2019-11-08 at 12:40 pm
    Reply
  • dilum

    niyamai broooo

    2019-11-09 at 9:05 pm
    Reply
  • Bawantha Madushan Jayasooriya

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…

    2019-11-09 at 9:15 pm
    Reply
  • හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
    ඔබේත් ඔබේ පවුලේ හැමෝමත් සබ් වෙබ් පේජ් එකේ ඇඩ්මින්වරු ඇතුළු හැමෝටමත් නිදුක් නිරෝගී බව ලැබේවා…!
    තෙරුවන් සරණයි….!

    2019-11-12 at 6:02 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      එසේම වේවා! කමෙන්ටුවට ස්තූතියි.

      2019-11-12 at 8:51 am
  • Dilum

    niyamai shooo

    2019-11-16 at 2:08 am
    Reply
  • Bawantha Madushan Jayasooriya

    කමෙන්ටුවට ස්තූතියි සහෝ.

    2019-11-16 at 7:24 am
    Reply
  • Mithun

    මන් මෙක මෙ සයිට් එකේම උපසිරස දන කෙනෙක්ගෙන් සබ් එක දන්න කියල ඉල්ලිමක් කල, එතකොට එයාම කිව්ව මෙක අපි දිල තියෙනවා කියල .
    එ කියලත් දවස් ගනක් වෙනව .බැලුවට පස්සෙ අපහු සැරයක් මෙකට එන්න හිතුන කලෙකින් බලපු ලස්සන කතාවක් සුපිරි 🌟🌟🌟🌟🌟

    2019-11-19 at 9:46 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ස්තූතියි සහෝ කමෙන්ටුවට තව එකක් මග එනවා ඒකත් බලමු දැං දායි…

      2019-11-19 at 9:49 pm
    • mithun

      The king 2019 movie eka blala eka gnnawa saho. Thanks a lot for subtitles

      2019-11-21 at 8:58 pm
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2019-11-21 at 9:04 pm
  • Jayasanka

    Thanks macho.

    2019-11-23 at 1:18 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-11-23 at 3:26 pm
  • Tharaka Sampath

    Niyamai bro tnx

    2020-05-09 at 8:00 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-09 at 9:47 pm

Leave a Reply to Tharaka Sampath Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip