The Predator (2018) Sinhala Subtitle

Published November 17th, 2018 by

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, සබ් එක දෙන්න චුට්ටක් විතර පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ සමීර චන්ද්‍රසේන සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, ඒත් එක්කම මේ ප්‍රෙඩේටර් චිත්‍රපට ලැයිස්තුව ගැනත් ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතනවා, කොහොම නමුත් ඉංග්‍රීසි ෆිල්ම් බලන අයට නම් ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි, මොකද ප්‍රෙඩේටර් පළමු චිත්‍රපටය 1987 වර්ෂයේදි ආරම්භ වුනාට පසු මේ වෙද්දි චිත්‍රපට මාලාවක් විදිහට දිගු ගමනක් ඇවිල්ල තියෙනවා, සෑහෙන ඉතිහාසයක් තියෙන ෆිල්ම් එකක්, ලෝකෙ ගොඩක් අයගෙ ප්‍රතිචාරය දිනාගත්තු චිත්‍රපට මාලාවක්, ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම දිනාගත්තු චිත්‍රපට ගැනයි මේ කෙටි හැඳින්වීම කරන්න හදන්නෙ.

1987 වසරෙ ජූනි මාසෙ 12 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනු ප්‍රෙඩේටර් පළමු ෆිල්ම් එකට රංගනයෙන් දායක උනේ Arnold Schwarzenegger, පළමු DVD එක නිකුත් උනේ 2001 වසරෙ ජනවාරි මාසෙ 26 වෙනිද ග්‍රීසියේදි, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 92%, ලැබිල තියෙන IMDB අගය 7.8. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 18, ඇමෙරිකානු ඩොලර් මිලියන 98.7 ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා, පැයකුත් විනාඩි 47 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ John McTiernan, විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

1990 වසරෙ නොවැම්බර් මාසෙ 21 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනු ප්‍රෙඩේටර් දෙවන ෆිල්ම් එකට රංගනයෙන් දායක උනේ Danny Glover, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 89%, ලැබිල තියෙන IMDB අගය 6.3. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 35. ආදායම ලබාගෙන තියෙනවා 57.1. පැයකුත් විනාඩි 48 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Stephen Hopkins, ඔහු ගැනත් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

2004 වසරෙ අගෝස්තු මාසෙ 13 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනා ඒලියන් ප්‍රෙඩේටර් පළමු ෆිල්ම් එක, මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නෙ රංගන ශිල්පියෙක් නෙමෙයි, රංගන ශිල්පිනියක්, Sanaa Lathan කියල රංගන ශිල්පිනිය, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 90%, ලැබිල තියෙන IMDB අගය 5.8. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 70. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා 172.5. පැයකුත් විනාඩි 55 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Paul W. S. Anderson, ඔහු ගැනත් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය ෆිල්ම් සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

2007 වසරෙ දෙසැම්බර් මාසෙ 25 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනා ඒලියන් ප්‍රෙඩේටර් දෙවන ෆිල්ම් එක, ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නෙ Steven Pasquale සහ Reiko Aylesworth, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 78%, ලැබිල තියෙන IMDB අගය 4.7. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 129. පැයකුත් විනාඩි 42 ක් රන් වෙන මේ ෆිල්ම් එකට අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා, Greg Strause සහ Colin Strause. මේ දෙන්න එච්චර චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරල නෑ, සීමිත ප්‍රමාණයක් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

2010 වසරෙ ජූලි මාසෙ 7 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත උනා ප්‍රෙඩේටර්ස් ෆිල්ම් එක, ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Adrien Brody, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 89%, ලැබිල තියෙන IMDB අගය 6.4. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 127.2. පැයකුත් විනාඩි 48 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Nimród Antal කියන අධ්‍යක්ෂකවරයා.

2018 වසරෙ සැප්තැම්බර් මාසෙ 12 වෙනිද එංගලන්තයේදි තිරගත වුනු මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Boyd Holbrook, මෙයා ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, සෑහෙන චිත්‍රපට ප්‍රමාණයකට දායක වුනු රංගන ශිල්පියෙක්, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 80%, ලැබිල තියෙන IMDB අගය 5.7 ක් විදිහට සඳහන් වෙනවා, නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 88. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 159.6. පැයකුත් විනාඩි 58 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ shane black, ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, මොකද සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

ෆිල්ම් එකේ කතාව විස්තර කරන්න වෙන්නෙ මෙහෙමයි, බොයිඩ් හොල්බෲක් තමයි මැකේනාගේ චරිතයට පණ පොවන්නෙ, ෆිල්ම් එකේ හැටියට එයා හමුදාවෙ විශේෂ නිලයක් දරන කැප්ටන් කෙනෙක් වගේම ස්නයිපර් කෙනෙක්, එයා මෙක්සිකෝවෙ මෙහෙයුමක ඉන්න අතරෙ දකිනවා යානාවක් කඩා වැටෙන්න එන බව, එම යානය ප්‍රෙඩේටර්ට අයිති යානයක්, යානය සෑහෙන දුරට විනාශ වෙලා යනවා, ඒත් එක්කම මැකේනාත් යනවා ඒ යානය කඩා වැටුනු තැනට යම් සෝදිසි මෙහෙයුමක් කරන්න, ඒ වෙලාවෙ එතන ඉන්නවා මැකේනාත් එක්ක එයාගෙ කණ්ඩායම, අවාසනාවකට මෙන් ඒ වෙද්දි එයාගෙ කණ්ඩායම ප්‍රෙඩේටර් විසින් ඝාතනය කර අවසන්, යානය කඩා වැටුනු තැන තිබිල මැකේනාට හම්බ වෙනවා ප්‍රෙඩේටර්ගෙ උපකරණ කීපයක්, මැකේනා පිටත් වීමට පෙර එම උපකරණත් සාක්ෂියක් විදිහට අරගෙනයි යන්නෙ, එයා ඒක තැපැල් කරනවා එයාගෙ නිවසට, ඊට පස්සෙ ඒක හම්බ වෙනවා මැකේනාගෙ පුතාට, එයා ඒක බලන අතරෙ එක උපකරණයක් දන්නෙම නැතුව ක්‍රියාත්මක වෙනවා, ඊට පස්සෙ ප්‍රෙඩේටර් මැකේනාගෙ පුතාව ලුහුබදින්න පටන් ගන්නවා, ඊටත් පස්සෙ තවත් පැත්තකින් මැකේනාව හමුදා සිරබාරයට ගන්නවා, මොකද මැකේනා මෙක්සිකෝවෙ කරපු මෙහෙයුම අතරවාරෙ එතන සිද්ධ වුනු සියල්ලම රහසිගත හින්ද, එයාව තවත් සිරකරුවන් පිරිසක් එක්ක පරීක්ෂණාගාරයකට රැගෙන යනවා, ඒ පරීක්ෂණාගාරයේ තමයි යානයේ හිටිය ප්‍රෙඩේටර් ඉන්නෙ, ප්‍රෙඩේටර්ව සිහිය නැති කරල තියෙන්නෙ, මැකේනා ඉන්න බස් රථය පරීක්ෂණාගාරයට කිට්ටු වෙද්දිම ප්‍රෙඩේටර්ට නැවතත් සිහිය එනවා, ප්‍රෙඩේටර් සම්පූර්ණයෙන්ම පරීක්ෂණාගාරය විනාශ කරනවා, ඒ අතරෙ මැකේනා සහ අනිත් සිරකරුවන් බස් රථයත් අරගෙන එතනින් පලා යනවා, එතනින් එහාට සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නෙ, මොකද ප්‍රෙඩේටර්ලගෙ ලෝකයෙන් තවත් ප්‍රෙඩේටර් කෙනෙක් එනවා කලින් පෘථිවියට ආපු ප්‍රෙඩේටර්ව විනාශ කරන්න, එයා සාමාන්‍ය ප්‍රෙඩේටර් කෙනෙකුට වඩා විශාලයි, ඉතින් අපි බලමු එතනින් එහාට මොන විදිහට සිද්ධ වෙයිද කියල, ඒත් එක්කම එදා ඉඳලම මගෙත් එක්ක හිටිය සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට නිරෝගිබව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

From the outer reaches of space to the small-town streets of suburbia, the hunt comes home. The universe’s most lethal hunters are stronger, smarter and deadlier than ever before, having genetically upgraded themselves with DNA from other species. When a boy accidentally triggers their return to Earth, only a ragtag crew of ex-soldiers and an evolutionary biologist can prevent the end of the human race.

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct 720P පිටපත
Download

The Predator (2018) Sinhala Subtitle

Download: 16340

File size : 214.89 KB

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
5.9
33%
48%

Comments: 283

  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-11-18 at 6:29 am
    Reply
    • Kantha_DLA

      saho… Verified Top User New user wela neda…?

      2018-11-18 at 6:36 am
    • Sudip

      Thankx Sogo:kissing_heart:

      2023-01-30 at 3:00 pm
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට.. ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 7:08 am
    Reply
  • silent$

    Thanxxxxx

    2018-11-18 at 7:53 am
    Reply
  • lakmal

    tank you … jayawewa !!!!

    2018-11-18 at 8:10 am
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:33 am
    Reply
  • Roily Fernando

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය වචන වලින් විස්තර කරන්න බෑ, හොඳ ෆිල්ම් එකක්ලොකු පුංචි ඕනෑම කෙනෙකුට බලන්න පුලුවන් ෆිල්ම් එකක්, සියළුම දෙනාට ආරාධනා කරනවාෆිල්ම් එක බලන්න කියල, ඒත් එක්කම ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා…!

    2018-11-18 at 9:46 am
    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවයට .

    2018-11-18 at 9:57 am
    Reply
  • Roily Fernando

    හොඳ ෆිල්ම් එකක් වගේම කවුරු කොහොම කිවුවත් අන්තර්ජාලයට එකතු වුනු අංක එකේ පැහැදිලි උපසිරැසිය විදිහට පිළිගන්න පුලුවන්, කිසිම ගැටළුවකින් තොරව උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, අපි ඒක හදවතින්ම පිළිගන්න ඕනෙ, තව තවත් මෙම සේවය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…!!ඇත්තටම ඔබට නිරෝගිබව ලැබෙන්න ඕනෙ මෙම සේවය තවත් ඉදිරියට කරගෙන යන්න, ඔබට දෙවි පිහිටයි…!!!

    2018-11-18 at 10:02 am
    Reply
  • Lahiru Sampath

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:11 am
    Reply
  • හසන්ත ලියනගේ

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!

    2018-11-18 at 11:24 am
    Reply
  • හසන්ත ලියනගේ

    ඔය තියෙන්නෙ, සුපිරි විස්තරයක්නෙ දාල තියෙන්නෙ,සබ් එකට බොහොම ස්තූතියි සහෝ…! ඔබට ජය…!!

    2018-11-18 at 11:38 am
    Reply
  • Dananjaya Pathirana

    Thanks, bro…!

    2018-11-18 at 11:39 am
    Reply
  • Shan wimukthi

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 11:58 am
    Reply
  • Akila

    සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ, ඔබට ජයෙන් ජය…!!

    2018-11-18 at 12:19 pm
    Reply
  • Asela yapa

    සුපිරිනේ….!!

    2018-11-18 at 12:20 pm
    Reply
  • Sameera

    Thanks for sab

    2018-11-18 at 12:21 pm
    Reply
  • චාමර කැලුම්

    Nice letter and Nice sub, Thanks, Bro…!!

    2018-11-18 at 12:26 pm
    Reply
  • Ajantha pathum

    obata jaya….

    2018-11-18 at 12:28 pm
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    thanks bro

    2018-11-18 at 7:17 pm
    Reply
  • Gayan malli

    සබ් එකට ස්තූතියි, සහෝ…෴෴

    2018-11-19 at 8:56 am
    Reply
  • සහන් වීරක්කොඩි

    ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් එනතුරු සෑහෙන කාලයක් බලන් හිටිය, ඔන්න අද තමයි සබ් එකයි ෆිල්ම් එකයි බාගත්තෙ. දිගටම සබ් දෙන්න… ඔබට ජය෴෴

    2018-11-19 at 9:00 am
    Reply
  • Arusha

    Well done bro 👍👍👍👍

    2018-11-19 at 11:58 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝජයෙන් ජයම වේවා…!!

    2018-11-19 at 12:50 pm
    Reply
  • සහන් වීරක්කොඩි

    Thanks, bro..

    2018-11-19 at 11:24 pm
    Reply
  • Thilina

    All the best….

    2018-11-19 at 11:28 pm
    Reply
  • Mallawa Arachchi

    Thanks for sab….

    2018-11-19 at 11:32 pm
    Reply
  • Thushara

    සබ් එකට බොහොම ස්තූතියි, සහෝ! දිගටම සබ් දෙමු..

    2018-11-19 at 11:34 pm
    Reply
  • මලලසේකර

    ඇත්තටම 87 වර්ෂයේ ඉඳලම ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්,මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට බොහොමත්ම ස්තූතියි…!! ඔබට දෙවි පිහිටයි….!!

    2018-11-19 at 11:42 pm
    Reply
  • පසිදු සාරංග

    සබ් එකට බොහොම ස්තූතියි,

    2018-11-20 at 6:37 pm
    Reply
  • ලකියා

    සුපිරියක් බැලුවා

    2018-11-20 at 7:41 pm
    Reply
  • ලකියා

    තැන්ස් සබ් වලට

    2018-11-20 at 7:42 pm
    Reply
  • Sameera Max

    Thanks for sub, bro.. Keep it up..

    2018-11-21 at 6:07 am
    Reply
  • Dananjaya

    Very well, bro!

    2018-11-21 at 6:12 am
    Reply
  • Kumarasiri

    ස්තූතියි..

    2018-11-22 at 1:25 am
    Reply
  • Dananjaya Pathirana

    බොහොම ස්තූතියි, දිනූෂ සහෝ, දිගටම සබ් දෙමු..෴෴

    2018-11-22 at 10:00 pm
    Reply
  • නිලන්ත

    සුපිරි විස්තරයක්නෙ දාල තියෙන්නෙ.. ජය..

    2018-11-22 at 10:25 pm
    Reply
  • විහඟ කැළුම්

    නියමයි දිනූෂ අයියේ, දිගටම සබ් දෙමු..!

    2018-11-23 at 4:26 am
    Reply
  • Chamara Sampath

    උඹ අපි වෙනුවෙන් කරන්නෙ සේවයක් විතරක් නෙමෙයි, ලොකු පිනක්. දිගටම සබ් දෙමු

    2018-11-23 at 5:04 am
    Reply
  • Avindu Gunasinghe

    Patta machan

    2018-11-23 at 5:05 am
    Reply
  • Amila Nuwan jayakodi

    Thanks…… Good Luck……

    2018-11-23 at 5:07 am
    Reply
  • Udayanga Sampath

    සබ් එකට ස්තූතියි, මචන්….

    2018-11-23 at 5:09 am
    Reply
  • Niranjala Sarojani

    උපසිරැසියට ගොඩක් ස්තූතියි……🙂🙂🙂

    2018-11-23 at 5:17 am
    Reply
  • Sanka Dineth

    Elakiri, machan

    2018-11-23 at 5:29 am
    Reply
  • Roshan Fernando

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා….!!

    2018-11-23 at 5:32 am
    Reply
  • Mark

    Good Job… Keep it up….

    2018-11-23 at 5:34 am
    Reply
  • Akalanka

    gindara…🤩

    2018-11-23 at 5:36 am
    Reply
  • ලහිරු ප්‍රසාද්

    නියමයි දිනූෂ අයියේ, දිගටම සබ් දෙමු….෴෴

    2018-11-23 at 5:38 am
    Reply
  • Suresh Madusanka

    Great work.. Follow up…😜😜

    2018-11-23 at 5:42 am
    Reply
  • Kumarasiri Pathirana

    උඹනං ගින්දර කොල්ලෙක්, ඉදිරියටත් අපි වෙනුවෙන් සබ් දියන්!

    2018-11-23 at 5:45 am
    Reply
  • අජන්ත මෙන්ඩිස්

    නියමයි, සබ් එක දුන්නට පින්!

    2018-11-23 at 5:49 am
    Reply
  • Vin Diesel

    I wish all the best you…….😀🙃

    2018-11-23 at 5:52 am
    Reply
  • Tharaka Max

    God Bless, brother…..!!

    2018-11-23 at 5:55 am
    Reply
  • අකිල විරාජ්

    නියමයි මල්ලි නියමයි

    2018-11-23 at 5:58 am
    Reply
  • Arnold

    Lovely Lovely

    2018-11-23 at 5:59 am
    Reply
  • Chathuri Kaushalya

    You are so beautiful and thank you for the sub.

    2018-11-23 at 6:04 am
    Reply
  • Eranga Sandaruwan

    ගිනදර බං ගින්දර….😡😡

    2018-11-23 at 6:06 am
    Reply
  • නිශාන්ත වික්‍රමරත්න

    බොහොම ස්තූතියි. දිනූෂ මල්ලි….. දිගටම සබ් දෙන්න…….😃😃😃

    2018-11-23 at 6:09 am
    Reply
  • Dileka Aberathne

    ස්තූතියි දිනූෂ අයියෙ….😍😍

    2018-11-23 at 6:11 am
    Reply
  • Hasitha Premadasa

    Thank you so much. All the best you””””””

    2018-11-23 at 6:15 am
    Reply
  • Supun Madusanka

    Niyamai, bro. Jayen jaya……!!

    2018-11-23 at 6:17 am
    Reply
  • Waruna Lakshan

    Ela, bro…🤣

    2018-11-23 at 6:18 am
    Reply
  • Tom Cruise

    I certanly would remember.

    2018-11-23 at 6:21 am
    Reply
  • හසන්ත වික්‍රමරත්න

    අවංකවම අපිට ඔයා ගැන ආඩම්බරයි මල්ලි. දිගටම සබ් දෙන්න!!

    2018-11-23 at 6:25 am
    Reply
  • Sajith Jayawardhana

    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි”””””””””””

    2018-11-23 at 6:28 am
    Reply
  • Prabodha Madhusanka

    මේ වසරේ ආපු සුපිරිම ෆිල්ම් එක, ඔබට ජය..😎😎

    2018-11-23 at 6:31 am
    Reply
  • Gihan Perera

    මේක දෙනකන් හිටියෙ බං, ජය වේවා!

    2018-11-24 at 12:29 am
    Reply
  • ගයාන් හර්ෂන

    ඔබට ජයෙන් ජය෴෴

    2018-11-24 at 12:30 am
    Reply
  • Samith_Dananjaya

    Ela macho….

    2018-11-24 at 12:31 am
    Reply
  • සුමිත් මන්දනායක

    මේවට තමයි වැඩ කියන්නෙ, ඔබට ජය………..😜😜

    2018-11-24 at 12:41 am
    Reply
  • Sasala

    Bohoma bohoma thanks

    2018-11-24 at 12:42 am
    Reply
    • Sasala

      Digatama sub denna, saho

      2018-11-24 at 12:44 am
  • Thilanka Disanayaka

    මේ චිත්‍රපටියට සබ් දානකම් හිටියෙ, ඔබට ජයෙන් ජය…..!!

    2018-11-24 at 12:45 am
    Reply
  • S.K Ruchiranga

    Thanks for sub

    2018-11-24 at 12:46 am
    Reply
  • Ravindu Rukshan

    Subzlk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යමු…..!!

    2018-11-24 at 12:49 am
    Reply
  • කල්හාරි ඒකනායක

    ඔයාට ස්තූතියි……😍😍

    2018-11-24 at 12:51 am
    Reply
  • Asanka Priyamantha

    නියමයි කොල්ලො නියමයි.

    2018-11-24 at 12:52 am
    Reply
  • දමිත් රත්නායක

    50 වෙනි කඩඉමට ඉක්මනට යමු සහෝ.කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..!ඔබට ජයෙන් ජය…..!!!!

    2018-11-24 at 12:56 am
    Reply
  • Sachintha

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ, දිගටම සබ් දෙන්න……!!

    2018-11-24 at 12:59 am
    Reply
  • මංගල

    හදවතින්ම ස්තූතියි කරනවා…….😀😀

    2018-11-24 at 1:00 am
    Reply
  • මල් කාන්ති

    ස්තූතියි මල්ලි””””””

    2018-11-24 at 1:02 am
    Reply
  • Dilrukshi Fernando

    ඔයාට බොහොම ස්තූතියි……😍😍😍

    2018-11-24 at 1:04 am
    Reply
  • ලක්ෂ්මන්

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි..!අපි වෙනුවෙන් දිගටම සබ් දෙන්න….!!!

    2018-11-24 at 1:09 am
    Reply
  • ගනේගොඩ සඳකැළුම්

    පට්ට විස්තරයක්නෙ දාල තියෙන්නෙ, නියමයි මචං නියමයි……😜😜

    2018-11-24 at 1:11 am
    Reply
  • Thusitha Sampath

    මුලින්ම සබ් එක නැතුව බැලුවා, ඉතින් තේරුනේ නෑ..

    2018-11-24 at 1:16 am
    Reply
    • Thusitha Sampath

      ආයෙ වතාවක් සබ් එකත් එක්ක බැලුවා, එතකොටයි තේරුනේ…

      2018-11-24 at 1:19 am
    • Thusitha Sampath

      ඇත්තමයි බං උඹ කරන්නෙ සේවයක් නෙමෙයි, පිනක්….!!අපි වෙනුවෙන් දිගටම සබ් දියන්, උඹට දෙවි පිහිටයි, සහෝ……..!!!!

      2018-11-24 at 1:22 am
  • ලංකිකා පෙරේරා

    උපසිරැසියට ගොඩක් ස්තූතියි…..😛😛😛😛

    2018-11-24 at 1:24 am
    Reply
  • ගම්පහ වසන්ත

    අවංකවම කොහෙන්ද බං උඹ මෙහෙම සබ් හදන්න ඉගෙන ගත්තෙ?

    2018-11-24 at 1:31 am
    Reply
    • ගම්පහ වසන්ත

      මං දන්න විදිහට ලංකාවෙ සබ් හදන කාටවත් උඹට එන අදහස් එන්නෙ නෑ, එච්චරම වචන ගලපන්න හැකියාවක් උඹට තියෙනවා සහෝ, ඉතින් අපි වෙනුවෙන් දිගටම සබ් දියන්, අපි ඉන්නවා උඹත් එක්ක, උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ, උඹට ජයෙන් ජය…………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      2018-11-24 at 1:42 am
  • Thissa 999

    සිරාවටම ජයෙන් ජය….!!

    2018-11-24 at 1:45 am
    Reply
  • Duminda

    Tnx for sab

    2018-11-24 at 1:46 am
    Reply
  • Bathiya Gamage

    elakiri macho…… digatama sub diyan………!!!!!!!

    2018-11-24 at 1:48 am
    Reply
  • කාවින්ද

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි…෴෴

    2018-11-24 at 1:52 am
    Reply
  • BaleRoc

    Ela bn .. Thawa karapan.. BS..

    2018-11-24 at 12:56 pm
    Reply
  • Jayawikrama

    Thanks bro

    2018-11-25 at 2:28 am
    Reply
  • MAALnath

    Thanks…………good luck…………….

    2018-11-25 at 2:47 am
    Reply
  • Pathum 479

    WEBRip.x264 sub please

    2018-11-25 at 2:49 am
    Reply
  • Edward

    නියමයි මල්ලි….🤪🤪

    2018-11-25 at 2:51 am
    Reply
  • සාලින්ද බත්තරමුල්ල

    ඇත්තටම මේ කරන සේවයට ස්තූතියි කරන්න වචන නෑ, අනේක වාරයක් ස්තූතියි, සහෝ, දිගටම සබ් දෙන්න, ඔබට ජය……!!!!

    2018-11-25 at 2:55 am
    Reply
  • Thushara Mallli

    නියමයි දිනූෂ අයියෙ, දිගටම සබ් දෙන්න….😛😛

    2018-11-25 at 2:57 am
    Reply
  • Mahesh 925

    බොහොම ස්තූතියි……..!!!!!!!!

    2018-11-25 at 2:58 am
    Reply
  • KularathnaKDH

    සබට ස්තූතියි, ඔබට ජයෙන් ජය!

    2018-11-25 at 3:01 am
    Reply
  • හන්සිකා ජයවර්ධන

    Thank you so much………..😍😍😍😍😍😍😍😍

    2018-11-25 at 3:03 am
    Reply
  • නුවන්පුර ජයලත්

    Elada bro……………Good luck………….Keep it up……………

    2018-11-25 at 3:05 am
    Reply
  • Chamila Prasanga

    නියමයි සහෝ තෑන්ක්ස්”””””””

    2018-11-25 at 3:07 am
    Reply
  • Ayesha Madhuwanthi

    Thanks, bro….😛😛

    2018-11-25 at 3:09 am
    Reply
  • Janaka Manorathna

    එල බං, උඹට ජයෙන් ජය…….!!!!

    2018-11-25 at 3:11 am
    Reply
  • BPMC

    Well done and keep it up……

    2018-11-25 at 3:18 am
    Reply
  • ඉෂාදි උත්පලා

    Thanks for sub………All the best…………………..😍😍😍😍

    2018-11-25 at 3:21 am
    Reply
  • Recon

    ජයෙන් ජයම වේවා………!!

    2018-11-25 at 3:22 am
    Reply
  • Prasanna Kunara

    Elam aiya tnx

    2018-11-25 at 3:24 am
    Reply
  • Viraj 001

    ආඩම්බරයි උඹ ගැන…..දිගටම කරගෙන යන්න…..සිංහල උපසිරැසියට ස්තූතියි…….!!!!!!!!!!!

    2018-11-25 at 3:27 am
    Reply
  • Samantha 0099

    Gindara bun

    2018-11-25 at 3:29 am
    Reply
  • Imsp Mausanka

    Thanks macho………….

    2018-11-25 at 3:30 am
    Reply
  • Hiruni Amanda

    Thanks baba……😍😍😍😍

    2018-11-25 at 3:32 am
    Reply
  • Orion

    තෑන්ක්ස් සහෝ ජය වේවා!

    2018-11-25 at 3:33 am
    Reply
  • Podda

    නියමයි සහෝ, දිගටම සබ් දෙන්න….

    2018-11-25 at 3:35 am
    Reply
  • Nishani Nugegoda

    ස්තූතියි අයියෙ….🙄🙄

    2018-11-25 at 3:37 am
    Reply
  • Chathura BBC

    Elakiri bun, digatama sub diyan!!

    2018-11-25 at 3:38 am
    Reply
  • Dilini Kawshalya

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි!!

    2018-11-25 at 3:41 am
    Reply
  • මාධව අරවින්ද

    එලකිරි සහෝ, දිගටම සබ් දියන්…………..!!!!!!!!!!!!!!

    2018-11-25 at 3:43 am
    Reply
  • Nisala Kaluthara

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ඔබට දෙවි පිහිටයි!

    2018-11-26 at 6:27 am
    Reply
  • Thiwanka

    Obata jaya..

    2018-11-26 at 6:30 am
    Reply
  • KGB

    Thanks for sub……..!!

    2018-11-26 at 6:31 am
    Reply
  • මනෝජ් සමරවීර

    උපසිරැසියට බොහොම ස්තූතියි දිනූෂ මල්ලි.

    2018-11-26 at 6:33 am
    Reply
  • Rathnayaka

    Patta saho

    2018-11-26 at 6:34 am
    Reply
  • Upul Priyajanaka

    මේකට සබ් එක දෙනකන් හිටියෙ සහෝ, අද රෑම බලනවා, ඔබට ජය….!!

    2018-11-26 at 6:36 am
    Reply
  • ජනක කාරියවසම්

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහෝ, ජයෙන් ජය!

    2018-11-26 at 6:37 am
    Reply
  • අංජනා දිසානායක

    සිංහල උපසිරැසියට ස්තූතියි….🙂🙂

    2018-11-26 at 6:39 am
    Reply
  • Tharanga Nilipul

    සුපිරිනේ… දිගටම සබ් දෙන්න……

    2018-11-26 at 6:40 am
    Reply
  • Pathum Pathum

    මේ කරනා සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට දෙවි පිහිටයි!!!!!

    2018-11-26 at 6:45 am
    Reply
  • NirOshan Chathuranga

    Tnx for sub

    2018-11-27 at 1:56 am
    Reply
  • Mahesh Indika

    සුපිරි බන් දිගටම සබ් දියන්..

    2018-11-27 at 1:58 am
    Reply
  • සදුන් සම්පත්

    සිංහල උපසිරැසියට ස්තූතියි!

    2018-11-27 at 1:59 am
    Reply
  • Ayomi Perera

    Thanks….😉😉😉

    2018-11-27 at 2:09 am
    Reply
  • Thivanka Udawatta

    Thanks Machan

    2018-11-27 at 5:54 pm
    Reply
  • Navod tharidu

    😁😁😁😁😁😁 patta bro thnkxz sub walata dgtma krgena ynna suba

    2018-11-27 at 9:57 pm
    Reply
  • HIKMD

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා.

    2018-11-28 at 12:20 am
    Reply
  • Sanda Kelum

    ජයෙන් ජය, සහෝ!

    2018-11-28 at 5:16 am
    Reply
  • Hansi Ekanayaka

    ස්තූතියි….😜😜

    2018-11-28 at 5:17 am
    Reply
  • Isuru Dilshan

    WEBRip.x720p ඇවිල්ල, සහෝ…

    2018-11-28 at 5:32 am
    Reply
  • Pushpakumara

    WEBRip.x720p ඇවිල්ල, බන්. WEBRip.x720p ඇවිල්ල..

    2018-11-28 at 5:34 am
    Reply
  • ප්‍රභාත් ජයසිංහ

    මල්ලි WEB-DL ඇවිල්ල..

    2018-11-28 at 5:36 am
    Reply
  • Thiwanka Udawatta

    YTS හැඩ කරල, සහෝ.. YTS කොපියට සබ් එක දෙන්න…

    2018-11-28 at 5:38 am
    Reply
  • ගම්පහ වසන්ත

    WEBRip.x720 කොපියට සබ් දෙන්න, සහෝ…!

    2018-11-28 at 5:43 am
    Reply
  • නුගේගොඩ රත්නායක

    දිනූෂ මල්ලි WEBRip.x720 කොපියට සබ් දෙන්න……!!!!!!!!!

    2018-11-28 at 5:45 am
    Reply
  • චන්ද්‍රපාල

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ, පුලුවන් නං WEBRip.x720 කොපියට අප්ඩේට් එකක් දෙන්න, ඔබට ජය….!!!!

    2018-11-28 at 5:47 am
    Reply
  • Yasitha Chathuranga

    මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි දිනූෂ අයියෙ…!!

    2018-11-28 at 5:50 am
    Reply
    • Yasitha Chathuranga

      WEBRip.x720 ඇවිල්ල, පුලුවන් නං අප්ඩේට් එකක් දෙන්න…!!!!!!!!!

      2018-11-28 at 5:51 am
  • Imashi Sandeepani

    උපසිරැසියට ස්තූතියි දිනූෂ අයියෙ….😛😛😛😛

    2018-11-28 at 5:55 am
    Reply
  • චමින්ද විජේසූරිය

    අනේ මල්ලි පුලුවන් නං WEBRip ෆයිල් එකට අප්ඩේට් එකක් දෙන්නකො.. ජය..!!

    2018-11-28 at 5:58 am
    Reply
  • Pathum

    Tnx, bro..

    2018-12-02 at 1:03 am
    Reply
  • චමින්ද විජේසූරිය

    බොහොම ස්තූතියි මල්ලි, ඔබට ජය…!!!!

    2018-12-02 at 1:05 am
    Reply
  • Yasitha Chathuranga

    WEBRip එකට අප්ඩේට් එකක් දුන්නට බොහොම ස්තූතියි දිනූෂ මල්ලි, ඔබට දෙවි පිහිටයි….!!!!

    2018-12-02 at 1:07 am
    Reply
  • Isuru Dilshan

    එල, බ්‍රො..

    2018-12-02 at 1:08 am
    Reply
  • Pushpakumara

    නියමයි බං, ජය වේවා..!!

    2018-12-02 at 1:09 am
    Reply
  • ප්‍රභාත් ජයසිංහ

    ස්තූතියි මල්ලි, ජය..

    2018-12-02 at 1:11 am
    Reply
  • Thiwanka Udawatta

    YTS කොපිය හැඩ කලාට ස්තූතියි මල්ලි, දෙවි පිහිටයි!

    2018-12-02 at 1:12 am
    Reply
  • ගම්පහ වසන්ත

    බොහොම ස්තූතියි සහෝ.. තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න..!

    2018-12-02 at 1:13 am
    Reply
  • නුගේගොඩ රත්නායක

    බොහොම පින් දිනූෂ මල්ලි අපි වෙනුවෙන් කරන මේ සේවයට, ඔබට දෙවි පිහිටයි..!!

    2018-12-02 at 1:15 am
    Reply
  • චන්ද්‍රපාල

    නියමයි දිනූෂ මල්ලි, නියමයි..😜😜

    2018-12-02 at 1:16 am
    Reply
  • Ruwan Siriwardana

    Elada bro..

    2018-12-02 at 1:17 am
    Reply
  • Saman 877

    Thanks, bro.

    2018-12-02 at 4:41 am
    Reply
  • Sujeewa Sampath

    Elakiri, macho..

    2018-12-02 at 4:43 am
    Reply
  • Rajitha Sandeepa

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි දිනූෂ මල්ලි..!

    2018-12-02 at 4:46 am
    Reply
  • අතුල විජේරත්න

    Thanks, machan

    2018-12-02 at 4:47 am
    Reply
  • Rushan Geethanjana

    Elakiri ban..

    2018-12-02 at 4:47 am
    Reply
  • Sana Sana 999

    Thanks, bro

    2018-12-02 at 4:49 am
    Reply
  • Tharaka Live

    ඇත්තටම සහෝ මෙච්චර දවසක් WEBRip කොපියක් තිබුනෙ නැති හින්ද මේ ෆිල්ම් බලන්න හිතුනෙ නෑ,ඔන්න අද තමයි සබ් එකයි ෆිල්ම් එකයි දෙකම ඩවුන්ලෝඩ් කරගත්තෙ, අද රෑම බලන්න ඕනෙ, සබ් එක දුන්නට බොහොමත්ම ස්තූතියි, ඔබට ජයෙන් ජය….!!!!!!!!!

    2018-12-02 at 4:54 am
    Reply
  • නිශාන්ත කුමාර

    සබ් එක දුන්නට ස්තූතියි, මචං. උඹට ජය..!!

    2018-12-02 at 4:55 am
    Reply
  • Dimuthu

    Subtitle ලබාදුන්නට ස්තූතී…❤❤

    2018-12-02 at 10:10 pm
    Reply
  • Niroshan 444

    සිංහල උපසිරැසියට ස්තූතියි, දිගටම සබ් දෙන්න…..!!!!!!!!!

    2018-12-05 at 2:50 am
    Reply
  • Samanali Rupasinghe

    ස්තූතියි ඔයාට….😍😍😍😍

    2018-12-05 at 2:51 am
    Reply
  • Nethuli Imasha

    ස්තූතියි දිනූෂ…………….😜😍😜😍😜😍

    2018-12-05 at 2:52 am
    Reply
  • Uchitha Fernando

    Nice…👹👹

    2018-12-05 at 2:53 am
    Reply
  • Udari 555

    Thank you!!

    2018-12-05 at 2:54 am
    Reply
  • Prasad Hettiarachchi

    උපසිරැසියට ස්තූතියි….😌😌

    2018-12-05 at 2:55 am
    Reply
  • Maheshi Wikramaarachchi

    Thanks.. 👽👽👽👽

    2018-12-05 at 2:56 am
    Reply
  • Nalin 888

    Elakiri ban

    2018-12-05 at 2:57 am
    Reply
  • Wasudewa

    සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!

    2018-12-05 at 2:58 am
    Reply
  • Sameera 666

    Gindara macho”””””””””””

    2018-12-05 at 3:00 am
    Reply
  • Namal Max

    Elakiri…

    2018-12-05 at 3:01 am
    Reply
  • Hansi Rupasinghe

    ස්තූතියි අනේ, දිගටම උපසිරැසි දෙන්න!!!!!!

    2018-12-05 at 3:02 am
    Reply
  • Dinesh Piyankara

    Thanks for subtitle..

    2018-12-05 at 3:03 am
    Reply
  • Champika Dilrukshi

    ස්තූතියි දිනූෂ මල්ලි….😛😛

    2018-12-05 at 3:04 am
    Reply
  • Jayakodi 999

    Niyamai malli digatama denna..!

    2018-12-05 at 3:05 am
    Reply
  • Priyangika Roshani

    Thank you !

    2018-12-05 at 3:06 am
    Reply
  • MC Ruchiranga

    Thanks bro

    2018-12-05 at 3:12 am
    Reply
  • Amila Mudalige

    Sub ekata thanks ban..!

    2018-12-05 at 3:13 am
    Reply
  • Kotahena Sajith

    උපසිරැසියට ස්තූතියි සහෝ, ඔබට ජය!!

    2018-12-05 at 3:15 am
    Reply
  • ජයවර්ධන 377

    එලකිරි සහෝ, දිගටම සබ් දෙමු”””

    2018-12-05 at 3:16 am
    Reply
  • W.D. Malith

    Obata jaya

    2018-12-05 at 3:17 am
    Reply
  • AKS Manohari

    Thanks..!!

    2018-12-05 at 3:18 am
    Reply
  • Indika 9999

    Niyamai,bro..😎😎

    2018-12-05 at 3:19 am
    Reply
  • Panagama

    Gindara👹👹👹👹

    2018-12-05 at 3:20 am
    Reply
  • The king

    Thanks for sub…. Good luck……….

    2018-12-05 at 3:21 am
    Reply
  • Malind@

    Thanks saho

    2018-12-05 at 3:22 am
    Reply
  • Subodha

    Thanks bluray update kalata….!!!!!!!

    2018-12-05 at 3:23 am
    Reply
  • Pradeep kumara

    Thanks brooooo

    2018-12-05 at 3:24 am
    Reply
  • Sahan Malinga

    Ela bokkakne…

    2018-12-05 at 3:25 am
    Reply
  • R.P Chandana

    Thanks bro, digatama sub karanna shakthiya labewa…..!!!!!!!!

    2018-12-05 at 3:26 am
    Reply
  • Muditha Dissanayaka

    සබ් එකට ස්තූතියි දිනූෂ මල්ලි, ඔන්න Bluray ආපු ගමන් ඩවුන්ලෝඩ් කලා…..!!

    2018-12-05 at 3:28 am
    Reply
  • Sandaru 222

    Thanks sahoooo

    2018-12-05 at 3:28 am
    Reply
  • Madhawa_Rajapaksha

    Great job, thanks_ good luck

    2018-12-05 at 3:30 am
    Reply
  • KG Supun

    Ela brooo….🤢🤢

    2018-12-05 at 3:31 am
    Reply
  • NA Munasinghe

    I wish you all the success for your life……😀😀

    2018-12-05 at 3:34 am
    Reply
  • Harshana 912

    Bluray update kalata thanks

    2018-12-05 at 3:35 am
    Reply
  • Sanjeewa 2018

    Thank you machan….😎😎

    2018-12-05 at 3:36 am
    Reply
  • Amila 2910

    Thanks for bluray

    2018-12-05 at 3:37 am
    Reply
  • Rasadara Dhanushka

    Thank you, follow up……..

    2018-12-05 at 3:39 am
    Reply
  • Direct Malinga

    සිංහල උපසිරැසියට ස්තූතියි මල්ලි, bluray දුන්නට තවත් ස්තූතියි….👽👽

    2018-12-05 at 3:41 am
    Reply
    • Direct Malinga

      මේ පාර දිගටම කරගෙන යමු………..👽👽👽👽

      2018-12-05 at 3:43 am
  • හර්ෂි දිසානායක

    සිංහල උපසිරැසියට ස්තූතියි…. 😍😍😍😍

    2018-12-05 at 3:45 am
    Reply
  • Rasitha Prasad 888

    Elakiri sahooooo……. 🤩🤩

    2018-12-05 at 3:47 am
    Reply
  • චන්දිමා කුමාරි

    Thanks for bluray… keep it up….

    2018-12-05 at 3:48 am
    Reply
  • Aish ru herath

    jaya wewa..!!

    2018-12-05 at 3:50 am
    Reply
  • අනූ ප්‍රේමසිංහ

    සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ…. 😂😂😂😂

    2018-12-05 at 3:52 am
    Reply
  • Anura Pushpakumara

    Ela machan ela..

    2018-12-05 at 3:52 am
    Reply
  • Manoj 788

    Gini gindara…. 🤢🤢

    2018-12-05 at 3:53 am
    Reply
  • Thilakasiri

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි….!!

    2018-12-05 at 4:09 am
    Reply
  • Sport Team

    Very well….. Keep it up……..

    2018-12-05 at 4:10 am
    Reply
  • Avindu Umesh 555

    Niyamai broooo………

    2018-12-05 at 4:11 am
    Reply
  • Chama Pradeep 87

    Well done, saho

    2018-12-05 at 4:13 am
    Reply
  • Kanishka Viraj

    Thank you, digatama sub demu..!

    2018-12-05 at 4:14 am
    Reply
  • අයේෂා ප්‍රනාන්දු

    ඔයාට ස්තූතියි…. 🤢🤢

    2018-12-05 at 4:18 am
    Reply
  • Piyumi Amanda

    Thank you, bro… 😂😂😂😂

    2018-12-05 at 4:24 am
    Reply
  • මාධව විජේසිංහ

    Elakiri malli, digatama sub denna….!!!!!

    2018-12-05 at 4:25 am
    Reply
  • Iresha Wanniarachchi

    මල්ලි ඔයාගෙ උපසිරැසි නිපැයුම බොහොම හොඳයි, Subz.lk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යමු !!!!

    2018-12-05 at 4:28 am
    Reply
  • Nethmi Sanjana

    Thanks 😉😉😉😉

    2018-12-05 at 4:29 am
    Reply
  • Damith 87

    Ela, sahooo..

    2018-12-06 at 2:30 am
    Reply
  • ඉෂාරා රත්නායක

    සිංහල උපසිරැසියට ස්තූතියි… 😅😅

    2018-12-06 at 2:31 am
    Reply
  • Random

    Tnx for sub

    2018-12-06 at 2:32 am
    Reply
  • Doctor 99

    Thanks for subtitle…. Good luck….. Keep it up…….

    2018-12-06 at 2:34 am
    Reply
  • Nethmi Nethu

    Thanks..☺☺

    2018-12-06 at 6:16 am
    Reply
  • Anura 47

    Elakiri sahoo…… digatama sub diyan…….

    2018-12-06 at 6:17 am
    Reply
  • Navindu Kelum

    සිංහල උපසිරැසියට ස්තූතියි.. දිගටම සබ් දෙමු..

    2018-12-08 at 3:19 am
    Reply
  • Dana 855

    Sabata thanks, sahooo…👽👽

    2018-12-08 at 3:21 am
    Reply
  • Sana

    Thanks, good luck

    2018-12-08 at 3:24 am
    Reply
  • දීප්ති වර්ණකුලසූරිය

    සිංහල උපසිරැසියට ස්තූතියි…. 😂😂😂😂😂

    2018-12-08 at 3:26 am
    Reply
  • Sun Team

    මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි මල්ලි, ඔබට ජය!

    2018-12-09 at 5:27 am
    Reply
  • Rider 22

    Gindara kollooo…

    2018-12-09 at 5:28 am
    Reply
  • Upul Priyasantha 44

    ඇත්තටම සහෝ ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක්, මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, මේ දුන්නු උපසිරැසියටත් බොහොම ස්තූතියි, දිගටම අපි වෙනුවෙන් සබ් දෙන්න….!!!!

    2018-12-09 at 5:33 am
    Reply
  • Jonny 77

    Elada broooo…….. Keep it up…………..

    2018-12-09 at 5:35 am
    Reply
  • හසාන් මල්ලි

    නියමයි දිනූෂ අයියෙ, අපි ආසාවෙන් අන්තිම වෙනතුරු බලාගෙන හිටිය, දිගටම සබ් දෙන්න, ඔබට තෙරුවන් සරණයි…!!

    2018-12-09 at 5:53 am
    Reply
  • sameera_7

    බොහොම ස්තූතියි දිනූෂ මල්ලි, දිගටම සබ් දෙන්න…. 😀😀

    2018-12-09 at 5:59 am
    Reply
  • Shamali Gunasekara

    Thank you so much.. 😍😍😍😍

    2018-12-09 at 6:03 am
    Reply
  • Fatima Santos

    Good job, follow up

    2018-12-09 at 6:04 am
    Reply
  • තිළිණි උදේශිකා

    සිංහල උපසිරැසියට ස්තූතියි.. ජය..

    2018-12-09 at 6:05 am
    Reply
  • Sugath Kumara

    Elakiri bn, digatama sub diyan..!

    2018-12-09 at 6:06 am
    Reply
  • Dinesh Kanishka

    Tnx for subtitle

    2018-12-09 at 6:09 am
    Reply
  • Ranidu Nimsara

    Thanks broooooo………..

    2018-12-09 at 6:10 am
    Reply
  • MD Anuar

    Thanks malli.. !

    2018-12-09 at 6:11 am
    Reply
  • Janaka Rajakaruna

    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!

    2018-12-09 at 6:12 am
    Reply
  • Manjula Max

    Gindara, bro.. 😡😡

    2018-12-09 at 6:14 am
    Reply
  • Nishantha kumara

    Sub ekta thnxxx mchn

    2018-12-11 at 3:24 am
    Reply
  • Chathuri Chathuri

    Tnx… good luck…..

    2018-12-23 at 8:01 am
    Reply
  • දුමිදු රාජපක්ෂ

    එලකිරි සහෝ, දිගටම සබ් දෙමු..

    2018-12-23 at 8:02 am
    Reply
  • Sameera 874

    Thanks, broooo………

    2018-12-23 at 8:03 am
    Reply
  • Kavishka Kelum

    උපසිරැසියට ස්තූතියි සහෝ..!!

    2018-12-23 at 8:05 am
    Reply
  • Ajantha 999

    Good Luck…

    2018-12-23 at 8:06 am
    Reply
  • උපුල් ප්‍රියශාන්ත

    නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!!!!!!!

    2018-12-23 at 8:07 am
    Reply
  • Pushpakumara 888

    නියමයි මචෝ.. දිගටම දෙමු….

    2018-12-28 at 5:19 am
    Reply
  • Akila Viraj

    Thanks, bro..

    2018-12-28 at 5:22 am
    Reply
  • Sudu Hansi

    Thanks.. good luck….

    2018-12-28 at 5:26 am
    Reply
  • Namal Gamage

    Tnx malli..

    2018-12-31 at 1:17 am
    Reply
    • Namal Gamage

      digatama sub demu…..

      2018-12-31 at 1:18 am
  • Sahan Dilanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි, සහෝ…!!

    2019-01-05 at 1:47 am
    Reply
  • රවිඳු ලක්ෂාන්

    Thanks, broo

    2019-01-05 at 1:48 am
    Reply
  • සමන්සිරි ලියනගේ

    සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙමු..!!

    2019-01-05 at 1:48 am
    Reply
  • Akila Ravishka

    Thanks, broooooooooooo

    2019-01-05 at 1:49 am
    Reply
  • Shan Kavinda

    Ela Ela……

    2019-01-05 at 1:50 am
    Reply
  • චූටි හංසමාලි

    සිංහල උපසිරැසියට ස්තූතියි..!!

    2019-01-05 at 1:50 am
    Reply
  • WP Samarakoon

    නියමයි පුතා, ඔබට ජය..!

    2019-01-05 at 1:51 am
    Reply
  • ලක්ෂාන් ජයන්ත

    Sub ekata thanks, machoooo……

    2019-01-05 at 1:52 am
    Reply
  • Max 999

    A nice job..

    2019-01-05 at 1:52 am
    Reply
  • ජයමිනි ජයමිනි

    Thanks, brooooo……..

    2019-01-05 at 1:53 am
    Reply
  • Priya Jayarathne

    සිංහල උපසිරැසියට ස්තූතියි”””””

    2019-01-05 at 1:53 am
    Reply
  • N.D.V Silva

    සිංහල උපසිරැසිය නියමයි පුතා, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!

    2019-01-05 at 1:54 am
    Reply
  • Ashiya Dissanayake

    Thank you so much..

    2019-01-05 at 1:55 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub එකට thanks සහෝ.ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරන්න හැකි වේවා.ඒ වගේම තව තවත් මේ වගේ උපසිරසි නිර්මාණ අප වෙත ගෙන එන්න කියලා කියනවා.

    2019-01-27 at 8:13 pm
    Reply
  • Hasindu Dilmina

    tnx for sub

    2019-05-02 at 7:15 am
    Reply

Leave a Reply to Asela yapa Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip