සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, සබ් එක දෙන්න චුට්ටක් විතර පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ සමීර චන්ද්‍රසේන සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, ඒත් එක්කම මේ ප්‍රෙඩේටර් චිත්‍රපට ලැයිස්තුව ගැනත් ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතනවා, කොහොම නමුත් ඉංග්‍රීසි ෆිල්ම් බලන අයට නම් ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව කියන්නෙ අලුත් දෙයක් නෙමෙයි, මොකද ප්‍රෙඩේටර් පළමු චිත්‍රපටය 1987 වර්ෂයේදි ආරම්භ වුනාට පසු මේ වෙද්දි චිත්‍රපට මාලාවක් විදිහට දිගු ගමනක් ඇවිල්ල තියෙනවා, සෑහෙන ඉතිහාසයක් තියෙන ෆිල්ම් එකක්, ලෝකෙ ගොඩක් අයගෙ ප්‍රතිචාරය දිනාගත්තු චිත්‍රපට මාලාවක්, ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම දිනාගත්තු චිත්‍රපට ගැනයි මේ කෙටි හැඳින්වීම කරන්න හදන්නෙ.
1987 වසරෙ ජූනි මාසෙ 12 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනු ප්‍රෙඩේටර් පළමු ෆිල්ම් එකට රංගනයෙන් දායක උනේ Arnold Schwarzenegger, පළමු DVD එක නිකුත් උනේ 2001 වසරෙ ජනවාරි මාසෙ 26 වෙනිද ග්‍රීසියේදි, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 92%, ලැබිල තියෙන IMDB අගය 7.8. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 18, ඇමෙරිකානු ඩොලර් මිලියන 98.7 ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා, පැයකුත් විනාඩි 47 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ John McTiernan, විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.
1990 වසරෙ නොවැම්බර් මාසෙ 21 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනු ප්‍රෙඩේටර් දෙවන ෆිල්ම් එකට රංගනයෙන් දායක උනේ Danny Glover, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 89%, ලැබිල තියෙන IMDB අගය 6.3. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 35. ආදායම ලබාගෙන තියෙනවා 57.1. පැයකුත් විනාඩි 48 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Stephen Hopkins, ඔහු ගැනත් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.
2004 වසරෙ අගෝස්තු මාසෙ 13 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනා ඒලියන් ප්‍රෙඩේටර් පළමු ෆිල්ම් එක, මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නෙ රංගන ශිල්පියෙක් නෙමෙයි, රංගන ශිල්පිනියක්, Sanaa Lathan කියල රංගන ශිල්පිනිය, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 90%, ලැබිල තියෙන IMDB අගය 5.8. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 70. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා 172.5. පැයකුත් විනාඩි 55 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Paul W. S. Anderson, ඔහු ගැනත් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ, ජනප්‍රිය ෆිල්ම් සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.
2007 වසරෙ දෙසැම්බර් මාසෙ 25 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත වුනා ඒලියන් ප්‍රෙඩේටර් දෙවන ෆිල්ම් එක, ප්‍රධාන ලෙස රංගනයෙන් දායක වෙන්නෙ Steven Pasquale සහ Reiko Aylesworth, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 78%, ලැබිල තියෙන IMDB අගය 4.7. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 129. පැයකුත් විනාඩි 42 ක් රන් වෙන මේ ෆිල්ම් එකට අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා, Greg Strause සහ Colin Strause. මේ දෙන්න එච්චර චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරල නෑ, සීමිත ප්‍රමාණයක් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
2010 වසරෙ ජූලි මාසෙ 7 වෙනිද ඇමෙරිකාවෙදි තිරගත උනා ප්‍රෙඩේටර්ස් ෆිල්ම් එක, ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Adrien Brody, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 89%, ලැබිල තියෙන IMDB අගය 6.4. නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 127.2. පැයකුත් විනාඩි 48 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Nimród Antal කියන අධ්‍යක්ෂකවරයා.
2018 වසරෙ සැප්තැම්බර් මාසෙ 12 වෙනිද එංගලන්තයේදි තිරගත වුනු මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Boyd Holbrook, මෙයා ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, සෑහෙන චිත්‍රපට ප්‍රමාණයකට දායක වුනු රංගන ශිල්පියෙක්, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 80%, ලැබිල තියෙන IMDB අගය 5.7 ක් විදිහට සඳහන් වෙනවා, නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 88. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 159.6. පැයකුත් විනාඩි 58 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ shane black, ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, මොකද සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.
ෆිල්ම් එකේ කතාව විස්තර කරන්න වෙන්නෙ මෙහෙමයි, බොයිඩ් හොල්බෲක් තමයි මැකේනාගේ චරිතයට පණ පොවන්නෙ, ෆිල්ම් එකේ හැටියට එයා හමුදාවෙ විශේෂ නිලයක් දරන කැප්ටන් කෙනෙක් වගේම ස්නයිපර් කෙනෙක්, එයා මෙක්සිකෝවෙ මෙහෙයුමක ඉන්න අතරෙ දකිනවා යානාවක් කඩා වැටෙන්න එන බව, එම යානය ප්‍රෙඩේටර්ට අයිති යානයක්, යානය සෑහෙන දුරට විනාශ වෙලා යනවා, ඒත් එක්කම මැකේනාත් යනවා ඒ යානය කඩා වැටුනු තැනට යම් සෝදිසි මෙහෙයුමක් කරන්න, ඒ වෙලාවෙ එතන ඉන්නවා මැකේනාත් එක්ක එයාගෙ කණ්ඩායම, අවාසනාවකට මෙන් ඒ වෙද්දි එයාගෙ කණ්ඩායම ප්‍රෙඩේටර් විසින් ඝාතනය කර අවසන්, යානය කඩා වැටුනු තැන තිබිල මැකේනාට හම්බ වෙනවා ප්‍රෙඩේටර්ගෙ උපකරණ කීපයක්, මැකේනා පිටත් වීමට පෙර එම උපකරණත් සාක්ෂියක් විදිහට අරගෙනයි යන්නෙ, එයා ඒක තැපැල් කරනවා එයාගෙ නිවසට, ඊට පස්සෙ ඒක හම්බ වෙනවා මැකේනාගෙ පුතාට, එයා ඒක බලන අතරෙ එක උපකරණයක් දන්නෙම නැතුව ක්‍රියාත්මක වෙනවා, ඊට පස්සෙ ප්‍රෙඩේටර් මැකේනාගෙ පුතාව ලුහුබදින්න පටන් ගන්නවා, ඊටත් පස්සෙ තවත් පැත්තකින් මැකේනාව හමුදා සිරබාරයට ගන්නවා, මොකද මැකේනා මෙක්සිකෝවෙ කරපු මෙහෙයුම අතරවාරෙ එතන සිද්ධ වුනු සියල්ලම රහසිගත හින්ද, එයාව තවත් සිරකරුවන් පිරිසක් එක්ක පරීක්ෂණාගාරයකට රැගෙන යනවා, ඒ පරීක්ෂණාගාරයේ තමයි යානයේ හිටිය ප්‍රෙඩේටර් ඉන්නෙ, ප්‍රෙඩේටර්ව සිහිය නැති කරල තියෙන්නෙ, මැකේනා ඉන්න බස් රථය පරීක්ෂණාගාරයට කිට්ටු වෙද්දිම ප්‍රෙඩේටර්ට නැවතත් සිහිය එනවා, ප්‍රෙඩේටර් සම්පූර්ණයෙන්ම පරීක්ෂණාගාරය විනාශ කරනවා, ඒ අතරෙ මැකේනා සහ අනිත් සිරකරුවන් බස් රථයත් අරගෙන එතනින් පලා යනවා, එතනින් එහාට සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නෙ, මොකද ප්‍රෙඩේටර්ලගෙ ලෝකයෙන් තවත් ප්‍රෙඩේටර් කෙනෙක් එනවා කලින් පෘථිවියට ආපු ප්‍රෙඩේටර්ව විනාශ කරන්න, එයා සාමාන්‍ය ප්‍රෙඩේටර් කෙනෙකුට වඩා විශාලයි, ඉතින් අපි බලමු එතනින් එහාට මොන විදිහට සිද්ධ වෙයිද කියල, ඒත් එක්කම එදා ඉඳලම මගෙත් එක්ක හිටිය සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට නිරෝගිබව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!
From the outer reaches of space to the small-town streets of suburbia, the hunt comes home. The universe’s most lethal hunters are stronger, smarter and deadlier than ever before, having genetically upgraded themselves with DNA from other species. When a boy accidentally triggers their return to Earth, only a ragtag crew of ex-soldiers and an evolutionary biologist can prevent the end of the human race.
Download Links:
Download Direct 720P පිටපත Download Direct 720P පිටපතDinusha Rukshan
Comments: 283
Leave a Reply to Sujeewa Sampath Cancel reply
Search
Login
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Kantha_DLA
saho… Verified Top User New user wela neda…?
Sudip
Thankx Sogo:kissing_heart:
Prasada RAO
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට.. ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
silent$
Thanxxxxx
lakmal
tank you … jayawewa !!!!
Prasada RAO
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
Roily Fernando
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය වචන වලින් විස්තර කරන්න බෑ, හොඳ ෆිල්ම් එකක්ලොකු පුංචි ඕනෑම කෙනෙකුට බලන්න පුලුවන් ෆිල්ම් එකක්, සියළුම දෙනාට ආරාධනා කරනවාෆිල්ම් එක බලන්න කියල, ඒත් එක්කම ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා…!
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවයට .
Roily Fernando
හොඳ ෆිල්ම් එකක් වගේම කවුරු කොහොම කිවුවත් අන්තර්ජාලයට එකතු වුනු අංක එකේ පැහැදිලි උපසිරැසිය විදිහට පිළිගන්න පුලුවන්, කිසිම ගැටළුවකින් තොරව උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, අපි ඒක හදවතින්ම පිළිගන්න ඕනෙ, තව තවත් මෙම සේවය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…!!ඇත්තටම ඔබට නිරෝගිබව ලැබෙන්න ඕනෙ මෙම සේවය තවත් ඉදිරියට කරගෙන යන්න, ඔබට දෙවි පිහිටයි…!!!
Lahiru Sampath
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
හසන්ත ලියනගේ
බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!
හසන්ත ලියනගේ
ඔය තියෙන්නෙ, සුපිරි විස්තරයක්නෙ දාල තියෙන්නෙ,සබ් එකට බොහොම ස්තූතියි සහෝ…! ඔබට ජය…!!
Dananjaya Pathirana
Thanks, bro…!
Shan wimukthi
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
Akila
සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ, ඔබට ජයෙන් ජය…!!
Asela yapa
සුපිරිනේ….!!
Sameera
Thanks for sab
චාමර කැලුම්
Nice letter and Nice sub, Thanks, Bro…!!
Ajantha pathum
obata jaya….
Ajith Lasantha Kumara Mallawa Arachchi
thanks bro
Gayan malli
සබ් එකට ස්තූතියි, සහෝ…෴෴
සහන් වීරක්කොඩි
ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් එනතුරු සෑහෙන කාලයක් බලන් හිටිය, ඔන්න අද තමයි සබ් එකයි ෆිල්ම් එකයි බාගත්තෙ. දිගටම සබ් දෙන්න… ඔබට ජය෴෴
Arusha
Well done bro 👍👍👍👍
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝජයෙන් ජයම වේවා…!!
සහන් වීරක්කොඩි
Thanks, bro..
Thilina
All the best….
Mallawa Arachchi
Thanks for sab….
Thushara
සබ් එකට බොහොම ස්තූතියි, සහෝ! දිගටම සබ් දෙමු..
මලලසේකර
ඇත්තටම 87 වර්ෂයේ ඉඳලම ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්,මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට බොහොමත්ම ස්තූතියි…!! ඔබට දෙවි පිහිටයි….!!
පසිදු සාරංග
සබ් එකට බොහොම ස්තූතියි,
ලකියා
සුපිරියක් බැලුවා
ලකියා
තැන්ස් සබ් වලට
Sameera Max
Thanks for sub, bro.. Keep it up..
Dananjaya
Very well, bro!
Kumarasiri
ස්තූතියි..
Dananjaya Pathirana
බොහොම ස්තූතියි, දිනූෂ සහෝ, දිගටම සබ් දෙමු..෴෴
නිලන්ත
සුපිරි විස්තරයක්නෙ දාල තියෙන්නෙ.. ජය..
විහඟ කැළුම්
නියමයි දිනූෂ අයියේ, දිගටම සබ් දෙමු..!
Chamara Sampath
උඹ අපි වෙනුවෙන් කරන්නෙ සේවයක් විතරක් නෙමෙයි, ලොකු පිනක්. දිගටම සබ් දෙමු
Avindu Gunasinghe
Patta machan
Amila Nuwan jayakodi
Thanks…… Good Luck……
Udayanga Sampath
සබ් එකට ස්තූතියි, මචන්….
Niranjala Sarojani
උපසිරැසියට ගොඩක් ස්තූතියි……🙂🙂🙂
Sanka Dineth
Elakiri, machan
Roshan Fernando
ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා….!!
Mark
Good Job… Keep it up….
Akalanka
gindara…🤩
ලහිරු ප්‍රසාද්
නියමයි දිනූෂ අයියේ, දිගටම සබ් දෙමු….෴෴
Suresh Madusanka
Great work.. Follow up…😜😜
Kumarasiri Pathirana
උඹනං ගින්දර කොල්ලෙක්, ඉදිරියටත් අපි වෙනුවෙන් සබ් දියන්!
අජන්ත මෙන්ඩිස්
නියමයි, සබ් එක දුන්නට පින්!
Vin Diesel
I wish all the best you…….😀🙃
Tharaka Max
God Bless, brother…..!!
අකිල විරාජ්
නියමයි මල්ලි නියමයි
Arnold
Lovely Lovely
Chathuri Kaushalya
You are so beautiful and thank you for the sub.
Eranga Sandaruwan
ගිනදර බං ගින්දර….😡😡
නිශාන්ත වික්‍රමරත්න
බොහොම ස්තූතියි. දිනූෂ මල්ලි….. දිගටම සබ් දෙන්න…….😃😃😃
Dileka Aberathne
ස්තූතියි දිනූෂ අයියෙ….😍😍
Hasitha Premadasa
Thank you so much. All the best you””””””
Supun Madusanka
Niyamai, bro. Jayen jaya……!!
Waruna Lakshan
Ela, bro…🤣
Tom Cruise
I certanly would remember.
හසන්ත වික්‍රමරත්න
අවංකවම අපිට ඔයා ගැන ආඩම්බරයි මල්ලි. දිගටම සබ් දෙන්න!!
Sajith Jayawardhana
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි”””””””””””
Prabodha Madhusanka
මේ වසරේ ආපු සුපිරිම ෆිල්ම් එක, ඔබට ජය..😎😎
Gihan Perera
මේක දෙනකන් හිටියෙ බං, ජය වේවා!
ගයාන් හර්ෂන
ඔබට ජයෙන් ජය෴෴
Samith_Dananjaya
Ela macho….
සුමිත් මන්දනායක
මේවට තමයි වැඩ කියන්නෙ, ඔබට ජය………..😜😜
Sasala
Bohoma bohoma thanks
Sasala
Digatama sub denna, saho
Thilanka Disanayaka
මේ චිත්‍රපටියට සබ් දානකම් හිටියෙ, ඔබට ජයෙන් ජය…..!!
S.K Ruchiranga
Thanks for sub
Ravindu Rukshan
Subzlk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යමු…..!!
කල්හාරි ඒකනායක
ඔයාට ස්තූතියි……😍😍
Asanka Priyamantha
නියමයි කොල්ලො නියමයි.
දමිත් රත්නායක
50 වෙනි කඩඉමට ඉක්මනට යමු සහෝ.කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..!ඔබට ජයෙන් ජය…..!!!!
Sachintha
බොහොම ස්තූතියි දිනූෂ සහෝ, දිගටම සබ් දෙන්න……!!
මංගල
හදවතින්ම ස්තූතියි කරනවා…….😀😀
මල් කාන්ති
ස්තූතියි මල්ලි””””””
Dilrukshi Fernando
ඔයාට බොහොම ස්තූතියි……😍😍😍
ලක්ෂ්මන්
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි..!අපි වෙනුවෙන් දිගටම සබ් දෙන්න….!!!
ගනේගොඩ සඳකැළුම්
පට්ට විස්තරයක්නෙ දාල තියෙන්නෙ, නියමයි මචං නියමයි……😜😜
Thusitha Sampath
මුලින්ම සබ් එක නැතුව බැලුවා, ඉතින් තේරුනේ නෑ..
Thusitha Sampath
ආයෙ වතාවක් සබ් එකත් එක්ක බැලුවා, එතකොටයි තේරුනේ…
Thusitha Sampath
ඇත්තමයි බං උඹ කරන්නෙ සේවයක් නෙමෙයි, පිනක්….!!අපි වෙනුවෙන් දිගටම සබ් දියන්, උඹට දෙවි පිහිටයි, සහෝ……..!!!!
ලංකිකා පෙරේරා
උපසිරැසියට ගොඩක් ස්තූතියි…..😛😛😛😛
ගම්පහ වසන්ත
අවංකවම කොහෙන්ද බං උඹ මෙහෙම සබ් හදන්න ඉගෙන ගත්තෙ?
ගම්පහ වසන්ත
මං දන්න විදිහට ලංකාවෙ සබ් හදන කාටවත් උඹට එන අදහස් එන්නෙ නෑ, එච්චරම වචන ගලපන්න හැකියාවක් උඹට තියෙනවා සහෝ, ඉතින් අපි වෙනුවෙන් දිගටම සබ් දියන්, අපි ඉන්නවා උඹත් එක්ක, උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ, උඹට ජයෙන් ජය…………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thissa 999
සිරාවටම ජයෙන් ජය….!!
Duminda
Tnx for sab
Bathiya Gamage
elakiri macho…… digatama sub diyan………!!!!!!!
කාවින්ද
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි…෴෴
BaleRoc
Ela bn .. Thawa karapan.. BS..
Jayawikrama
Thanks bro
MAALnath
Thanks…………good luck…………….
Pathum 479
WEBRip.x264 sub please
Edward
නියමයි මල්ලි….🤪🤪
සාලින්ද බත්තරමුල්ල
ඇත්තටම මේ කරන සේවයට ස්තූතියි කරන්න වචන නෑ, අනේක වාරයක් ස්තූතියි, සහෝ, දිගටම සබ් දෙන්න, ඔබට ජය……!!!!
Thushara Mallli
නියමයි දිනූෂ අයියෙ, දිගටම සබ් දෙන්න….😛😛
Mahesh 925
බොහොම ස්තූතියි……..!!!!!!!!
KularathnaKDH
සබට ස්තූතියි, ඔබට ජයෙන් ජය!
හන්සිකා ජයවර්ධන
Thank you so much………..😍😍😍😍😍😍😍😍
නුවන්පුර ජයලත්
Elada bro……………Good luck………….Keep it up……………
Chamila Prasanga
නියමයි සහෝ තෑන්ක්ස්”””””””
Ayesha Madhuwanthi
Thanks, bro….😛😛
Janaka Manorathna
එල බං, උඹට ජයෙන් ජය…….!!!!
BPMC
Well done and keep it up……
ඉෂාදි උත්පලා
Thanks for sub………All the best…………………..😍😍😍😍
Recon
ජයෙන් ජයම වේවා………!!
Prasanna Kunara
Elam aiya tnx
Viraj 001
ආඩම්බරයි උඹ ගැන…..දිගටම කරගෙන යන්න…..සිංහල උපසිරැසියට ස්තූතියි…….!!!!!!!!!!!
Samantha 0099
Gindara bun
Imsp Mausanka
Thanks macho………….
Hiruni Amanda
Thanks baba……😍😍😍😍
Orion
තෑන්ක්ස් සහෝ ජය වේවා!
Podda
නියමයි සහෝ, දිගටම සබ් දෙන්න….
Nishani Nugegoda
ස්තූතියි අයියෙ….🙄🙄
Chathura BBC
Elakiri bun, digatama sub diyan!!
Dilini Kawshalya
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි!!
මාධව අරවින්ද
එලකිරි සහෝ, දිගටම සබ් දියන්…………..!!!!!!!!!!!!!!
Nisala Kaluthara
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ඔබට දෙවි පිහිටයි!
Thiwanka
Obata jaya..
KGB
Thanks for sub……..!!
මනෝජ් සමරවීර
උපසිරැසියට බොහොම ස්තූතියි දිනූෂ මල්ලි.
Rathnayaka
Patta saho
Upul Priyajanaka
මේකට සබ් එක දෙනකන් හිටියෙ සහෝ, අද රෑම බලනවා, ඔබට ජය….!!
ජනක කාරියවසම්
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහෝ, ජයෙන් ජය!
අංජනා දිසානායක
සිංහල උපසිරැසියට ස්තූතියි….🙂🙂
Tharanga Nilipul
සුපිරිනේ… දිගටම සබ් දෙන්න……
Pathum Pathum
මේ කරනා සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට දෙවි පිහිටයි!!!!!
NirOshan Chathuranga
Tnx for sub
Mahesh Indika
සුපිරි බන් දිගටම සබ් දියන්..
සදුන් සම්පත්
සිංහල උපසිරැසියට ස්තූතියි!
Ayomi Perera
Thanks….😉😉😉
Thivanka Udawatta
Thanks Machan
Navod tharidu
😁😁😁😁😁😁 patta bro thnkxz sub walata dgtma krgena ynna suba
HIKMD
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා.
Sanda Kelum
ජයෙන් ජය, සහෝ!
Hansi Ekanayaka
ස්තූතියි….😜😜
Isuru Dilshan
WEBRip.x720p ඇවිල්ල, සහෝ…
Pushpakumara
WEBRip.x720p ඇවිල්ල, බන්. WEBRip.x720p ඇවිල්ල..
ප්‍රභාත් ජයසිංහ
මල්ලි WEB-DL ඇවිල්ල..
Thiwanka Udawatta
YTS හැඩ කරල, සහෝ.. YTS කොපියට සබ් එක දෙන්න…
ගම්පහ වසන්ත
WEBRip.x720 කොපියට සබ් දෙන්න, සහෝ…!
නුගේගොඩ රත්නායක
දිනූෂ මල්ලි WEBRip.x720 කොපියට සබ් දෙන්න……!!!!!!!!!
චන්ද්‍රපාල
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ, පුලුවන් නං WEBRip.x720 කොපියට අප්ඩේට් එකක් දෙන්න, ඔබට ජය….!!!!
Yasitha Chathuranga
මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි දිනූෂ අයියෙ…!!
Yasitha Chathuranga
WEBRip.x720 ඇවිල්ල, පුලුවන් නං අප්ඩේට් එකක් දෙන්න…!!!!!!!!!
Imashi Sandeepani
උපසිරැසියට ස්තූතියි දිනූෂ අයියෙ….😛😛😛😛
චමින්ද විජේසූරිය
අනේ මල්ලි පුලුවන් නං WEBRip ෆයිල් එකට අප්ඩේට් එකක් දෙන්නකො.. ජය..!!
Pathum
Tnx, bro..
චමින්ද විජේසූරිය
බොහොම ස්තූතියි මල්ලි, ඔබට ජය…!!!!
Yasitha Chathuranga
WEBRip එකට අප්ඩේට් එකක් දුන්නට බොහොම ස්තූතියි දිනූෂ මල්ලි, ඔබට දෙවි පිහිටයි….!!!!
Isuru Dilshan
එල, බ්‍රො..
Pushpakumara
නියමයි බං, ජය වේවා..!!
ප්‍රභාත් ජයසිංහ
ස්තූතියි මල්ලි, ජය..
Thiwanka Udawatta
YTS කොපිය හැඩ කලාට ස්තූතියි මල්ලි, දෙවි පිහිටයි!
ගම්පහ වසන්ත
බොහොම ස්තූතියි සහෝ.. තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න..!
නුගේගොඩ රත්නායක
බොහොම පින් දිනූෂ මල්ලි අපි වෙනුවෙන් කරන මේ සේවයට, ඔබට දෙවි පිහිටයි..!!
චන්ද්‍රපාල
නියමයි දිනූෂ මල්ලි, නියමයි..😜😜
Ruwan Siriwardana
Elada bro..
Saman 877
Thanks, bro.
Sujeewa Sampath
Elakiri, macho..
Rajitha Sandeepa
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි දිනූෂ මල්ලි..!
අතුල විජේරත්න
Thanks, machan
Rushan Geethanjana
Elakiri ban..
Sana Sana 999
Thanks, bro
Tharaka Live
ඇත්තටම සහෝ මෙච්චර දවසක් WEBRip කොපියක් තිබුනෙ නැති හින්ද මේ ෆිල්ම් බලන්න හිතුනෙ නෑ,ඔන්න අද තමයි සබ් එකයි ෆිල්ම් එකයි දෙකම ඩවුන්ලෝඩ් කරගත්තෙ, අද රෑම බලන්න ඕනෙ, සබ් එක දුන්නට බොහොමත්ම ස්තූතියි, ඔබට ජයෙන් ජය….!!!!!!!!!
නිශාන්ත කුමාර
සබ් එක දුන්නට ස්තූතියි, මචං. උඹට ජය..!!
Dimuthu
Subtitle ලබාදුන්නට ස්තූතී…❤❤
Niroshan 444
සිංහල උපසිරැසියට ස්තූතියි, දිගටම සබ් දෙන්න…..!!!!!!!!!
Samanali Rupasinghe
ස්තූතියි ඔයාට….😍😍😍😍
Nethuli Imasha
ස්තූතියි දිනූෂ…………….😜😍😜😍😜😍
Uchitha Fernando
Nice…👹👹
Udari 555
Thank you!!
Prasad Hettiarachchi
උපසිරැසියට ස්තූතියි….😌😌
Maheshi Wikramaarachchi
Thanks.. 👽👽👽👽
Nalin 888
Elakiri ban
Wasudewa
සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
Sameera 666
Gindara macho”””””””””””
Namal Max
Elakiri…
Hansi Rupasinghe
ස්තූතියි අනේ, දිගටම උපසිරැසි දෙන්න!!!!!!
Dinesh Piyankara
Thanks for subtitle..
Champika Dilrukshi
ස්තූතියි දිනූෂ මල්ලි….😛😛
Jayakodi 999
Niyamai malli digatama denna..!
Priyangika Roshani
Thank you !
MC Ruchiranga
Thanks bro
Amila Mudalige
Sub ekata thanks ban..!
Kotahena Sajith
උපසිරැසියට ස්තූතියි සහෝ, ඔබට ජය!!
ජයවර්ධන 377
එලකිරි සහෝ, දිගටම සබ් දෙමු”””
W.D. Malith
Obata jaya
AKS Manohari
Thanks..!!
Indika 9999
Niyamai,bro..😎😎
Panagama
Gindara👹👹👹👹
The king
Thanks for sub…. Good luck……….
Malind@
Thanks saho
Subodha
Thanks bluray update kalata….!!!!!!!
Pradeep kumara
Thanks brooooo
Sahan Malinga
Ela bokkakne…
R.P Chandana
Thanks bro, digatama sub karanna shakthiya labewa…..!!!!!!!!
Muditha Dissanayaka
සබ් එකට ස්තූතියි දිනූෂ මල්ලි, ඔන්න Bluray ආපු ගමන් ඩවුන්ලෝඩ් කලා…..!!
Sandaru 222
Thanks sahoooo
Madhawa_Rajapaksha
Great job, thanks_ good luck
KG Supun
Ela brooo….🤢🤢
NA Munasinghe
I wish you all the success for your life……😀😀
Harshana 912
Bluray update kalata thanks
Sanjeewa 2018
Thank you machan….😎😎
Amila 2910
Thanks for bluray
Rasadara Dhanushka
Thank you, follow up……..
Direct Malinga
සිංහල උපසිරැසියට ස්තූතියි මල්ලි, bluray දුන්නට තවත් ස්තූතියි….👽👽
Direct Malinga
මේ පාර දිගටම කරගෙන යමු………..👽👽👽👽
හර්ෂි දිසානායක
සිංහල උපසිරැසියට ස්තූතියි…. 😍😍😍😍
Rasitha Prasad 888
Elakiri sahooooo……. 🤩🤩
චන්දිමා කුමාරි
Thanks for bluray… keep it up….
Aish ru herath
jaya wewa..!!
අනූ ප්‍රේමසිංහ
සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ…. 😂😂😂😂
Anura Pushpakumara
Ela machan ela..
Manoj 788
Gini gindara…. 🤢🤢
Thilakasiri
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි….!!
Sport Team
Very well….. Keep it up……..
Avindu Umesh 555
Niyamai broooo………
Chama Pradeep 87
Well done, saho
Kanishka Viraj
Thank you, digatama sub demu..!
අයේෂා ප්‍රනාන්දු
ඔයාට ස්තූතියි…. 🤢🤢
Piyumi Amanda
Thank you, bro… 😂😂😂😂
මාධව විජේසිංහ
Elakiri malli, digatama sub denna….!!!!!
Iresha Wanniarachchi
මල්ලි ඔයාගෙ උපසිරැසි නිපැයුම බොහොම හොඳයි, Subz.lk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යමු !!!!
Nethmi Sanjana
Thanks 😉😉😉😉
Damith 87
Ela, sahooo..
ඉෂාරා රත්නායක
සිංහල උපසිරැසියට ස්තූතියි… 😅😅
Random
Tnx for sub
Doctor 99
Thanks for subtitle…. Good luck….. Keep it up…….
Nethmi Nethu
Thanks..☺☺
Anura 47
Elakiri sahoo…… digatama sub diyan…….
Navindu Kelum
සිංහල උපසිරැසියට ස්තූතියි.. දිගටම සබ් දෙමු..
Dana 855
Sabata thanks, sahooo…👽👽
Sana
Thanks, good luck
දීප්ති වර්ණකුලසූරිය
සිංහල උපසිරැසියට ස්තූතියි…. 😂😂😂😂😂
Sun Team
මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි මල්ලි, ඔබට ජය!
Rider 22
Gindara kollooo…
Upul Priyasantha 44
ඇත්තටම සහෝ ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක්, මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, මේ දුන්නු උපසිරැසියටත් බොහොම ස්තූතියි, දිගටම අපි වෙනුවෙන් සබ් දෙන්න….!!!!
Jonny 77
Elada broooo…….. Keep it up…………..
හසාන් මල්ලි
නියමයි දිනූෂ අයියෙ, අපි ආසාවෙන් අන්තිම වෙනතුරු බලාගෙන හිටිය, දිගටම සබ් දෙන්න, ඔබට තෙරුවන් සරණයි…!!
sameera_7
බොහොම ස්තූතියි දිනූෂ මල්ලි, දිගටම සබ් දෙන්න…. 😀😀
Shamali Gunasekara
Thank you so much.. 😍😍😍😍
Fatima Santos
Good job, follow up
තිළිණි උදේශිකා
සිංහල උපසිරැසියට ස්තූතියි.. ජය..
Sugath Kumara
Elakiri bn, digatama sub diyan..!
Dinesh Kanishka
Tnx for subtitle
Ranidu Nimsara
Thanks broooooo………..
MD Anuar
Thanks malli.. !
Janaka Rajakaruna
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
Manjula Max
Gindara, bro.. 😡😡
Nishantha kumara
Sub ekta thnxxx mchn
Chathuri Chathuri
Tnx… good luck…..
දුමිදු රාජපක්ෂ
එලකිරි සහෝ, දිගටම සබ් දෙමු..
Sameera 874
Thanks, broooo………
Kavishka Kelum
උපසිරැසියට ස්තූතියි සහෝ..!!
Ajantha 999
Good Luck…
උපුල් ප්‍රියශාන්ත
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!!!!!!!
Pushpakumara 888
නියමයි මචෝ.. දිගටම දෙමු….
Akila Viraj
Thanks, bro..
Sudu Hansi
Thanks.. good luck….
Namal Gamage
Tnx malli..
Namal Gamage
digatama sub demu…..
Sahan Dilanka
උපසිරැසියට බොහෝම ස්තූතියි, සහෝ…!!
රවිඳු ලක්ෂාන්
Thanks, broo
සමන්සිරි ලියනගේ
සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙමු..!!
Akila Ravishka
Thanks, broooooooooooo
Shan Kavinda
Ela Ela……
චූටි හංසමාලි
සිංහල උපසිරැසියට ස්තූතියි..!!
WP Samarakoon
නියමයි පුතා, ඔබට ජය..!
ලක්ෂාන් ජයන්ත
Sub ekata thanks, machoooo……
Max 999
A nice job..
ජයමිනි ජයමිනි
Thanks, brooooo……..
Priya Jayarathne
සිංහල උපසිරැසියට ස්තූතියි”””””
N.D.V Silva
සිංහල උපසිරැසිය නියමයි පුතා, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!
Ashiya Dissanayake
Thank you so much..
සහන් සුලක්ඛණ
sub එකට thanks සහෝ.ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරන්න හැකි වේවා.ඒ වගේම තව තවත් මේ වගේ උපසිරසි නිර්මාණ අප වෙත ගෙන එන්න කියලා කියනවා.
Hasindu Dilmina
tnx for sub