The Prison (2017) Sinhala Subtitle

Published August 11th, 2017 by

මගේ දෙවැනි උපසිරසත් ඔයාලට දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි.රාජකාරි වැඩ පසකට දාල තමයි මේ සබ් එක කරෙ.මගේ පළමු වැනි උපසිරසින් පස්සෙ දවස් තුනක් ඇතුලත ,මට The Prison සබ් එක කරල ඉවර කරන්න ලැබුන එක ගැන මටත් පුදුමයි,මොකද විනාඩි 125ක් ධාවනය වන මෙම චිත්රපටයේ ලයින්ස් 1120ක් තිබූන නිසා.මම කලින් කල සබ් එකට සුභ පැතුම් එක්කර මගේ මිතුරන්ට බොහොම ස්තුතියි.

අපි එහෙනම් වැඩි කතාවක් නැතිව චිත්රපටය ගැන කතා කරමු.මුලින්ම කියන්න ඕන THE PRISON මෙම චිත්රපටය කොරියන් චිත්රපටයක්.කොරියන් ෆිල්ම් බලන්න කැමති යාළුවන්ටත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්.මෙ අවුරුද්දේ මාර්තු 27  තමයි චිත්රපටය තිර ගත කරෙ.ෆිල්ම් එක සටන්,අපරාධ ගණයට අයත් වෙන්නේ.මේ චිත්රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ හියොන් නා.චිත්රපටයෙ රංගනයෙන් දායක වෙනවා SUK KYN HA, SEON JEO,JAY YON JON යන නළුවන්.

දැන් අපි චිත්රපටය ගැන කතා කරමු.මෙම චිත්රපටය IMDB අගය මේ වනවිට 6.8ක් අරන් තියෙනව.සිරකරුවන් වටා තමයි කතාව ගලා ගෙන යන්නේ.රාත්‍රී කාලයේ සිරකරුවන් බන්ධනාගාරයෙන් පැන ගොස් අපරාධ සිදු කරයි. Ik-ho යනු බන්ධනාගාරයේ තම බලය පෙන්වන්  සිටින රැඳවියෙක් වේ්ඔ.හු හදිසි අනතුරු වලින් එන රැඳවියන්ව,ඔවුන්ගෙ සාක්ෂි විනාශ කර සහ අල්ලස් දීමෙන් නව රැඳවියන්ට චෝදනා ගොනු කරන මිනිහෙක්ය.එසේ චෝදනා ගොනු කර එම රැඳවියන් විවිධ අපරාධ වලට යොමු කරයි,හැමදාම එසේ මොහුට යටත්ව රැඳවියන් ඉදීවිද? මොහුට විරුද්ධ වෙන රැඳවියන්ට මොකක් මොහු කරාවිද?මේ බන්ධනාගාරෙ අපරාධ ගැන පොලිසිය දැන ගනීවි ද?ෆිල්ම් එක බලල තමයි ඒ ගැන නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු!!!

Spoiler Warning : Posing as a prisoner, an undercover police inspector (Kim Rae-Won) gets close to an inmate who controls both the jail and a powerful crime syndicate…

US
Download

The Prison (2017) Sinhala Subtitle

Download: 2204

File size : 32.7 KB

පැතුම් චාමර

TV EPISODES : 12
MOVIES : 11
6.7
0%
0%

Comments: 11

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-08-11 at 12:04 pm
    Reply
  • Suminda Lakshan

    Elama sahoo..
    ❤️❤️❤️❤️❤️❤️

    2017-08-11 at 12:35 pm
    Reply
  • Suminda Lakshan

    Elama sahoo..supiri
    Filumk wagee..???

    2017-08-11 at 12:39 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    Ela bro…keep it up….

    2017-08-11 at 12:42 pm
    Reply
  • Pathum Chamara

    ඔයාලගේ සහයෝගයට අනිව තැන්ක්ස්

    2017-08-11 at 3:36 pm
    Reply
  • supun

    podi copiyak nadda ban

    2017-08-11 at 6:54 pm
    Reply
  • Madusha

    නියමයි.ස්තූතියි සහෝ

    2017-08-12 at 10:59 am
    Reply
  • Isuru Dananjaya

    ම්ම්!! නියම ෆිල්ම් එකක් වගේ. බලමු

    2017-08-12 at 9:41 pm
    Reply
  • Tharindu Randika

    THANKZ SUB AKATA. DIGATAMA SUB DEMU

    2017-08-15 at 11:07 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට ජය සහෝ

    2017-08-17 at 5:22 am
    Reply
  • Nuwan

    Ela..😀 sahoooo….👌👈💪😀

    2018-06-06 at 2:50 pm
    Reply

Leave a Reply to Isuru Dananjaya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip