The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle

Published January 3rd, 2021 by

US ශූරයෝ

කලින් කොටසේ අවසානය දැක්කනේ. අනාථ නිවාසයේදී ළමයින්ව සන්සුන් කරන්න කියලා දුන්නු බෙහෙත් පෙති දෙන්න එපා කියලා රජයෙන් තහනම් කරනවා. ඒ නිසා බොහොම අසරණතාවයකට පත් වෙන්නේ බෙත් හාර්මන්. මොකද මෙයා මේක මත් පෙත්ත්තක් විදියටයි පාවිච්චි කරන්න පුරුදු වෙලා උන්නේ. අන්තිමට තීරණය කරනවා අන්න ඒ පෙති තියෙන බෝතලේ හොරකම් කරන්න. ඒකේ ප්‍රතිඵලය තමා බෙත් හාර්මන්ගේ චෙස් සෙල්ලමත් තහනම් වෙන එක.

 

ඊටපස්සේ කාලය යනවත් එක්කම මේ බෙත් හාර්මන්ව වීට්ලී පවුලෙන් හදාගන්න අරගන්නවා. ඒ පවුල උනත් එකට සාමයෙන් තියෙන එකක් නෙමේ. ගෙදර ගෘහ මූලීකයා ගැණීටත් හොරෙන්ම පැනලා යනවා. අන්තිමට අසරණ වෙන බෙත් සහ එයාව අරන් හදාගත්ත අම්මා ආර්ථිකමය වශයෙන් අසරණ වෙන නිසා බෙත් තීරණය කරනවා සල්ලි වලටම චෙස් සෙල්ලම් කරන්න. අම්මා චෙස් ගැන නොදන්නවා උනත් බෙත් දක්ෂයි කියන එකනම් තේරුම් ගන්නවා.

 

අද බලාගන්න පුලුවන් අම්මගෙයි දුවගෙයි සල්ලි හම්බකිරිල්ල…..

US

Download Links:

Download Torrent 720P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.7
96%
79%

Comments: 13

  • Nimansa Bandara

    Thank you so much:star_struck:

    2021-01-03 at 6:22 pm
    Reply
    • K.A Raveen

      thnks nimansa:blush:

      2021-01-03 at 8:54 pm
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-01-03 at 10:29 pm
    Reply
    • K.A Raveen

      thnks sahan

      2021-01-03 at 10:50 pm
  • Hashan

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-03 at 11:44 pm
    Reply
    • K.A Raveen

      thnku hashan

      2021-01-04 at 9:59 am
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

    2021-01-04 at 12:25 am
    Reply
    • K.A Raveen

      thanku rasindu

      2021-01-04 at 10:00 am
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2021-01-04 at 6:54 pm
    Reply
    • K.A Raveen

      thnku sachintha

      2021-01-04 at 9:28 pm
  • Ravidhu

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…❤

    2021-05-02 at 11:42 am
    Reply
    • K.A Raveen

      ස්තූතියි RAVIDHU

      2021-05-07 at 5:57 pm
  • sasanka sathyajith

    Thanks for the sub

    2021-06-22 at 11:12 am
    Reply

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip