The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle

Published January 4th, 2021 by

හිතාගන්න බැරි උදව්

කලින් කොටසත් තනිකරම තිබ්බේ චෙස් තරඟාවලියක්මයි. මෙක්සිකෝ සිටි වල තියෙන විවෘත චෙස් තරඟාවලියක්. වැඩේ කියන්නේ ඒකට සහභාගී උනේ එසේ මෙසේ පොරවල් නෙමේ. කොටින්ම කිව්වොත් වැසිලි බෝර්ගෝව් පවා සහභාගී උනා. වැසිලී බෝර්ගෝව් කියන්නේ මේ කාලයේ ඉන්න ලෝක ශූරයා. ඒවගේම මිනහා රුසියන්කාරයෙක්. ඇමරිකන් කාරයෝ රුසියන් කාරයොයි කියන්නේ ඉතින් නයයි මුගටියයි වගේ කියලා දන්නවනේ. වැඩේ කියන්නේ බෝර්ගෝව් පරාද කරනවා බෙත් හාර්මන්ව. බෙත් හාර්මන්ට නැති වෙන්නේ ඒ තරඟේ විතරක්ම නෙමේ. තමන්ගේ ළඟින් හිටිය එකම කෙනාව. ඊට පස්සේ බෙත් හාර්මන්ගේ ජීවිතයට මොනා වෙයිද?

US

Download Links:

Download Torrent 720P පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.7
96%
79%

Comments: 9

  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2021-01-05 at 12:30 am
    Reply
    • K.A Raveen

      thnku sahan

      2021-01-05 at 12:46 am
  • Hashan

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-05 at 12:54 am
    Reply
    • K.A Raveen

      thnku hashan

      2021-01-05 at 1:18 am
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    2021-01-05 at 6:22 am
    Reply
    • K.A Raveen

      thnku sachintha

      2021-01-05 at 10:26 am
  • Ravidhu

    බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට…:blush:

    2021-05-03 at 2:20 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි රවිඳු

      2021-05-07 at 5:54 pm
  • Sasanka

    Thanks for the sub

    2021-06-23 at 11:12 am
    Reply

Leave a Reply to Sasanka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip