The Secret Circle [S01 : E07] Sinhala Subtitle

/

ඉතිං යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ හත් වන කොටස.කතාව ගැන කියන්න කලින් තව දෙයක් තියනවා ඔයාලට කියන්න..මම මේ සයිට් එකත් එක්ක කරන 10 උපසිරසි නිර්මාණය තමා මේක.දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා තමා ඔයාලාගෙන් ඉල්ලන්න් තියෙන්නේ…

අද කතාව ගැන කියනවා නම් කැසීට ඉන්න අලුත්ම යාළුවා ජේක්.ඒත් යාළුවා කිව්වට යාළුවෙක් වගේ ඉන්න හතුරෙක්.ඒයා ගැන වගේ කැසී ලඟ තියන අදුරු මායා ගැනත් ඔයාලට බලා ගන්න පුළුවන්.එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා…

විශේෂයෙන්ම ඔයාලට කින්න ඕන මේ කතාමාලාවේ පිටපත් කිහිපයක් තියනවා.ඒයින් HDTV පිටපතට ආදාල උපසිරසි පමණයි අපි නිකුත් කරන්නේ.තවද එකට අදාල ටෝරට් පිටපත ලබාදීලා තියෙන්නේ.නමුත් ඩිරෙක්ට් ලින්ක් මගීන් බාගත කරන අයද ඉන්නවා.මීට ආදාල ඩිරෙක්ට් ලින්ක් එක සොයා ගැනීමේ මොකක් හරි ගැටළුවක් තියනවා නම් මගේ පෞද්ගලික Facebook ගිණුම වන Hiru Sandaru Account එක හරහා මාව සම්බන්ධ කර ගන්න මම ඒක ලබා දෙන්නම්.එහෙනම් මම ගිහින් එන්නම්.මීලඟ කොටසින් හමුවනතුරු.ඔබට ජය..!!!

Spoiler Warning : Hoping to have some fun, Faye talks Cassie into throwing a big Halloween party; Adam and Diana get into an argument; dangerous, uninvited guests target the members of the circle…

7.4
IMDB

Year : 2011–2012

Actors : britt robertson, thomas dekker, phoebe tonkin, shelley hennig

16 year old Cassie Blake moves to chance harbor, Washington to live with her grandmother after her mother mysteriously dies. She discovers she's a witch along with 5 other teens.

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 1474
  • File Size : 593.65KB
  • nidul Unregister User
    Android 4.2Facebook App 17

    Patta broo..

    2016-10-24 at 7:50 pm
  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10Chrome 43

    thank u bro.. digatama karan yamu..anik tikat ikmanta digena digena yanna hode 😀 😀

    2016-10-25 at 12:45 pm
  • roshan Unregister User
    Windows 7Chrome 53

    thnax sahoooooooooo

    2016-10-25 at 3:52 pm
  • pasindu Unregister User
    Windows 7Opera 41

    නියමයි සහෝ…………දිගටම සබ් දෙන්න. පට්ට කථාවක්.

    2016-10-27 at 9:50 am
  • R.Chandimal Unregister User
    Windows 8.1Opera 41

    sub ekata tnx.

    2016-10-27 at 8:29 pm
  • R.Chandimal Unregister User
    Windows 8.1Opera 41

    sub galapenne na ban……

    2016-10-27 at 8:30 pm
  • R.Chandimal Unregister User
    Windows 8.1Opera 41

    machan ube fb link eka ewapanko…

    2016-10-27 at 8:31 pm
    • Hiru sandaru Unregister User
      Android 4.4Facebook App 18

      Hiru sandu kiyala search karanna bro..mn link aka dennam.

      2016-10-27 at 10:13 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 54

    tnx sub ekata

    2016-11-18 at 2:27 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *