The Secret Circle [S01 : E13] Sinhala Subtitle

Published March 5th, 2017 by

ඔන්න ඉතින් මම අද The Secret Circle කතා මාලාවේ  13 වන Episode එක අරගෙන ආවා.හිරු සහෝගේ කාර්යබහුලතාවය නිසා කතාව නැවතුනා.ඒත් මේ කතාවට තියෙන ඉල්ලුම නිසා අපි කිහිප දෙනෙක් එකතු වෙලා කතාව ඉක්මනටම ගෙන්න තීරණය කළා.ඊලග කොටස ඔයාලට ගේන්නේ සමීර සහෝ…

පොඩ්ඩක් කතාවට බහිමු.ගිය කොටසෙන් මතක ඇතිනේ කැසි අවුරුදු දාසයකට කලින් තොටුපොළේ උන ගින්න ගැන දැක්කා.ඒ වගේම කැසිගේ තාත්තවත් දැක්කා.ඒ වගේම අද කතාව තගැන නම් වැඩි දෙයක් කියන්නේ නැහැ.අද කොටස නම් කිරලා තියෙන්නේ Medallion කියලා.ඒ මොකද්ද කියලා ඔයාලා බලලම දැනගන්නකො.මේ කොටසේ IMDB අගය 8.4 ක් ලබාගෙන තියෙනවා.දවසම කොටලා කොටලා මට හොදටම මහන්සි.ඉතින් හැමෝම උපසිරැසිය අරන් යද්දී Comment  එකක් දාගෙන යන්න.ඒක තමයි තියෙන එකම සතුට.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය!!!

US

Kavisha Methruwan

TV EPISODES : 39
MOVIES : 3
7.4
47%
56%

Comments: 5

  • Bavantha

    Supirima wadak saho….
    දිගටම කරගෙන යමු නේද….
    Tnx saho sub ekata….

    2017-03-05 at 9:31 pm
    Reply
  • හිරු සඳරු

    Mama neweththuwath ube wede atha ariye ne.. hemoma wenuwena ubt thanks karanna ona.. ahenam digatama karagena yanna suba pathanaw.. kavi saho..??

    2017-03-05 at 9:48 pm
    Reply
  • Maduwa

    Ape kollek thamai

    2017-03-05 at 9:52 pm
    Reply
  • Sameera Indunil Chandrasena

    එලම එකක් පුටී..
    මයේ පුතීට ජයින් ජයම වීවා.!

    2017-03-05 at 9:52 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    kavisha back in action wage..ela ela kolla

    2017-03-08 at 11:28 am
    Reply

Leave a Reply to හිරු සඳරු Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip