The Secret Circle [S01 : E18] Sinhala Subtitle

Published March 23rd, 2017 by

ඔන්න ඉතින් අදත් පුළුවන් ඉක්මනට උපසිරැසිය ගෙනාවා.ඉතින් කතා මාලාව සම්පූර්ණ වෙන්න තව කොටස් හතරයි තියෙන්නේ.මෙතනින් මගේ වැඩ කොටස අවසන් වෙනවා.ඉතුරු කොටස් හිරු හා කවිෂ සහෝ තමා ඔයාලා වෙත අරගෙන එන්නේ…

ගිය සතියේ උන දේවල් මතක ඇතිනේ.කැසී හා ඇඩම් එක් උන නිසා සැපයක් ක්රියාත්ම උනා.ඒ ශාපය බලපෑවේ ජේක්ට.ඒ වගේම ඒකට බෙහෙත පාවිච්චි කලාම කැසීගේ හා ඇඩම්ගේ ආදරය නැති වෙලා යනවා.ඒ දවල් දෙන්නටම අමතක වෙනවා.ඒත් අවාසනාවකට ඒ මතයකයන් කැසීගෙන් නැති උනේ නැහැ.මොකද කැසීගේ මායාව බලවත් නිසා.ඒත් අන්තිමට ඩොන් ඇවිල්ලා කියපු විදිහට නම් එක කැසීගේ තාත්තා කරපු බොරුවක්.දෙන්නව වෙන් කරන්න.එයාලගේ ඉරණම ලියවෙන එක නවත්තන්න.අද කොටස ගැන කියුවොත් අද කොටස නම් වෙලා තියන්නේ Sacrifice (කැපකිරීම) කියලා.ඒ ඇයි කියලා අද කොටස බැලුවාම ඔයාලට තේරෙයි.ඉතින් එහෙනම් මම යනවා.කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.තවත් උපසිරැසියකින් හමුවෙමු.ජය!!!

US

Manoj Sachintha

TV EPISODES : 23
MOVIES : 4
7.4
47%
56%

Comments: 2

  • Bavantha Abeyawansha

    Sub ekata godakma thankz saho…niyameta thiyenawa…
    ඊලඟ sub ekath me wage supiriyatama hadanna…
    ජය වේවා සහෝදරයා…

    2017-03-23 at 1:04 pm
    Reply
  • හිරු සඳරු

    ෴සබ් එකට තුති෴

    2017-03-23 at 4:26 pm
    Reply

Leave a Reply to Bavantha Abeyawansha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip