The Shadow Effect (2017) Sinhala Subtitle

Published October 4th, 2018 by

සුභ දවසක් යාලුවනේ. ෆිල්ම්නම් නිතර නිතර බැලුවට ඉතින් සබ් එකක් කරන්න ආසාව නොතිබුනා නෙවෙයි. ඒ ආසාව මුදුන්පත් කරගත්තෙ ඔන්න දැන් තමා. මොකද මේක තමා මගෙ පලවෙනි සිංහල සබ් එක. අඩුපාඩුත් ඇති ඒවට සමාවෙන්න ඕන. සබ් එකක් කරන්න යන යන අමාරුව දකින්නනම් සබ් එකක් කරන්නම ඕන ඉතින්. පටන් ගත්තම ඉවර වෙනකම් ඉවසිල්ලකුත් නෑ ඉතින්.

හරි වැඩි කතා නැතුව අපි චිත්‍රපටය පැත්තට යමු. චිත්‍රපටයෙ නම තමා Shadow Effect. මේක Action, Drama, Psychological Thriller ගණයට අයත් වෙන ඉංග්‍රීසි චිත්‍රපටයක්. Drama කියල කෑල්ලක් තිබුනට බය වෙන්නෙපා පොඩ්ඩක්වත් කම්මැලි නෑ හොදද. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  ඔබින් විල්සන් සහ අමාරියා විල්සන් කියන දෙපල. ගිය අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි තමා මේක නිකුත් උනේ.

හරි දැන් කතාව පැත්තට යමු. කතා නායකයා තමා ගේබ්‍රියෙල්. තමන්ගෙ ආදරනීය බිරිඳත් එක්ක අවන්හලක් කරගෙන පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒත් හැමෝටම වගේ එයාටත් ප්‍රශ්න තියෙනව. නරක හීන පේනව. මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ. එයාගෙ බිරිඳටත් මේ වැඩේ එපා වෙනව. පස්සෙ දොස්තර කෙනෙක් හම්බෙන්නත් යනව. ඉතින් ඇත්තටම ඒව හීනද? කවුද මේ ගේබ්‍රියෙල්? මොකක්ද ඇත්තටම වෙන්නෙ? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් ඔයාට මේ විනාඩි 94 රැදිල ඉන්නම වෙනවා. අහ් ඒ වගේම පොඩිහිටියන්ට උචිත නැති කෑල්ලකුත් තියෙනවා. මහා දරුනු එකක් නෙමේ උනාට අනතුරු අගවන එක යුතුකමක්නෙ.

කියන්න බැරි උනා. මේ චිත්‍රපටයෙ ගේබ්‍රියෙල් විදියට කැම් ගීගන්ඩම්, දොස්තර රීස් විදියට ජොනතන් මේයර්, බ්‍රින් විදියට බ්‍රිට් ශෝව් රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි චිත්‍රපට බලන යාලුවො අදුරන අයනෙ ඉතින්. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙ හමුවෙමු. බුදු සරනයි!

A doctor (Jonathan Rhys Meyers) tries to help a young man (Cam Gigandet) whose violent dreams begin to blend with reality.

US
Download

The Shadow Effect (2017) Sinhala Subtitle

Download: 470

File size : 26.26 KB

Pasindu Dilshan

TV EPISODES : 6
MOVIES : 10
4.2
0%
0%

Comments: 13

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2018-10-04 at 10:45 pm
    Reply
    • Pasindu Wickramasinghe

      අනිවා…ගොඩක් ස්තූතියි අයියේ. 😀

      2018-10-05 at 6:37 am
  • ushan

    godak tnx sub ekata

    2018-10-05 at 2:33 am
    Reply
  • සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ….!!!!!

    2018-10-05 at 5:33 am
    Reply
    • Pasindu Wickramasinghe

      ගොඩක් ස්තූතියි සහෝ.😀

      2018-10-05 at 6:39 am
  • rajitha

    Thanks machan……jayawewa……!

    2018-10-05 at 6:49 am
    Reply
  • Silent$

    Thnxxxxxxxxxxxx

    2018-10-05 at 9:02 am
    Reply
  • ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!ජයවේවා!!!🙂🙂🙂

    2018-10-05 at 2:49 pm
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-05 at 3:22 pm
    Reply
  • chamika

    ela broooooo

    2018-10-07 at 7:00 am
    Reply
  • darshana01

    thanks saho

    2018-10-08 at 9:13 am
    Reply
  • ashan lankanath

    Thanks …………………..good luck ……………………

    2018-12-13 at 9:22 am
    Reply
  • Nishantha kumara

    සබ් එක තැන්කියු

    2019-02-18 at 7:05 pm
    Reply

Leave a Reply to Kavisha Methruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip