• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Shadow Effect (2017) Sinhala Subtitle

The Shadow Effect (2017) Sinhala Subtitle

2018/10/04 at 4:34 pm
Pasindu Dilshan

සුභ දවසක් යාලුවනේ. ෆිල්ම්නම් නිතර නිතර බැලුවට ඉතින් සබ් එකක් කරන්න ආසාව නොතිබුනා නෙවෙයි. ඒ ආසාව මුදුන්පත් කරගත්තෙ ඔන්න දැන් තමා. මොකද මේක තමා මගෙ පලවෙනි සිංහල සබ් එක. අඩුපාඩුත් ඇති ඒවට සමාවෙන්න ඕන. සබ් එකක් කරන්න යන යන අමාරුව දකින්නනම් සබ් එකක් කරන්නම ඕන ඉතින්. පටන් ගත්තම ඉවර වෙනකම් ඉවසිල්ලකුත් නෑ ඉතින්.

හරි වැඩි කතා නැතුව අපි චිත්‍රපටය පැත්තට යමු. චිත්‍රපටයෙ නම තමා Shadow Effect. මේක Action, Drama, Psychological Thriller ගණයට අයත් වෙන ඉංග්‍රීසි චිත්‍රපටයක්. Drama කියල කෑල්ලක් තිබුනට බය වෙන්නෙපා පොඩ්ඩක්වත් කම්මැලි නෑ හොදද. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ  ඔබින් විල්සන් සහ අමාරියා විල්සන් කියන දෙපල. ගිය අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි තමා මේක නිකුත් උනේ.

හරි දැන් කතාව පැත්තට යමු. කතා නායකයා තමා ගේබ්‍රියෙල්. තමන්ගෙ ආදරනීය බිරිඳත් එක්ක අවන්හලක් කරගෙන පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒත් හැමෝටම වගේ එයාටත් ප්‍රශ්න තියෙනව. නරක හීන පේනව. මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ. එයාගෙ බිරිඳටත් මේ වැඩේ එපා වෙනව. පස්සෙ දොස්තර කෙනෙක් හම්බෙන්නත් යනව. ඉතින් ඇත්තටම ඒව හීනද? කවුද මේ ගේබ්‍රියෙල්? මොකක්ද ඇත්තටම වෙන්නෙ? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නනම් ඔයාට මේ විනාඩි 94 රැදිල ඉන්නම වෙනවා. අහ් ඒ වගේම පොඩිහිටියන්ට උචිත නැති කෑල්ලකුත් තියෙනවා. මහා දරුනු එකක් නෙමේ උනාට අනතුරු අගවන එක යුතුකමක්නෙ.

කියන්න බැරි උනා. මේ චිත්‍රපටයෙ ගේබ්‍රියෙල් විදියට කැම් ගීගන්ඩම්, දොස්තර රීස් විදියට ජොනතන් මේයර්, බ්‍රින් විදියට බ්‍රිට් ශෝව් රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි චිත්‍රපට බලන යාලුවො අදුරන අයනෙ ඉතින්. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙ හමුවෙමු. බුදු සරනයි!

A doctor (Jonathan Rhys Meyers) tries to help a young man (Cam Gigandet) whose violent dreams begin to blend with reality.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2270
The Shadow Effect
  • 720p (bluray)
    701.54 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.44 GB
    Download Torrent
Profile
10
Movies
6
Tv episodes
16
All

SubzLK වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54
    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***
    2018-10-04 at 10:45 pm
    Reply
    • Pasindu Wickramasinghe User
      Android 5.1UC Browser 11

      අනිවා…ගොඩක් ස්තූතියි අයියේ. 😀

      2018-10-05 at 6:37 am
  • ushan Unregistered User
    Windows 7UC Browser 7

    godak tnx sub ekata

    2018-10-05 at 2:33 am
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 69

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ….!!!!!

    2018-10-05 at 5:33 am
    Reply
    • Pasindu Wickramasinghe User
      Android 5.1UC Browser 11

      ගොඩක් ස්තූතියි සහෝ.😀

      2018-10-05 at 6:39 am
  • rajitha Unregistered User
    Windows 7Chrome 69

    Thanks machan……jayawewa……!

    2018-10-05 at 6:49 am
    Reply
  • Silent$ Unregistered User
    Windows 7Chrome 69

    Thnxxxxxxxxxxxx

    2018-10-05 at 9:02 am
    Reply
  • ලහිරු සඳරුවන් Unregistered User
    Windows 7UC Browser 7

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!ජයවේවා!!!🙂🙂🙂

    2018-10-05 at 2:49 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-05 at 3:22 pm
    Reply
  • chamika Unregistered User
    Windows 7Firefox 60

    ela broooooo

    2018-10-07 at 7:00 am
    Reply
  • darshana01 User
    Windows 10UC Browser 7

    thanks saho

    2018-10-08 at 9:13 am
    Reply
  • ashan lankanath Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………………..good luck ……………………

    2018-12-13 at 9:22 am
    Reply
  • Nishantha kumara Unregistered User
    Android 7.1Samsung Browser 8.2

    සබ් එක තැන්කියු

    2019-02-18 at 7:05 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms