The Sky Is Pink (2019) Sinhala Subtitle

/

The Sky Is Pink (2019) අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…

සුබ දවසක් හැමෝටම ආයුබෝවන්, අරගෙන එන චිත්‍රපටය ගොඩක් සංවේදී කෙනෙකුගේ ඇහැට කඳුලක් දුකක් ගෙන දෙන සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන සුන්දර ආදර අන්දරයක්. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී… IMDB 6.9 දිනාගත්තු මේ නිර්මාණය ප්‍රචාරය ආරම්භ කරලා තියෙන්නෙ 2019 ඔක්තෝබර් 11. Shonali Bose අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට Priyanka Chopra, Farhan Akhtar, Zaira Wasim, Rohith Saraf රංගනයෙන් දායක වෙනවා, මේක ගැන ලොකු විස්තරයක්නම් කියන්න යන්නෙ නෑ ඔයාලා හැමෝටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්… තවත් මෙවැනිම නිර්මාණයකින් හමුවෙමු… හැමෝටම ජය…

6.6
IMDB

Year : 2019

Actors : Zaira Wasim, Priyanka Chopra, Farhan Akhtar, Rohit Saraf

It is based on the love story of a couple spanning 25 years, told through the lens of their spunky teenage daughter Aisha Chaudhary, who was diagnosed with a Pulmonary fibrosis .

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 2582
  • File Size : 147.937KB
  • Sub Update :2021-01-02
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-15 at 9:11 am
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-15 at 9:19 am
    • Rajitha Unregister User
      Android 9Chrome 78

      Thanks jayawewa…..!

      2019-12-16 at 6:19 am
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-18 at 7:35 am
  • Eranga Sandaruwan User
    Windows 10Firefox 71

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා……

    මේකට කවුරුත් සබ් දෙයි කියලා හිතුවේ නැ.
    ඒ නිසා ඩවුන්ලෝඩ් කලේ නෑ
    දැන් ඩවුන්ලෝඩ් කරනවා

    2019-12-15 at 10:24 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-12-15 at 11:15 am
    • Kantha_DLA Unregister User
      Windows 10Chrome 79
      2019-12-15 at 11:25 am
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ ඒවගේම ලින්කුවටත්.

      2019-12-15 at 11:39 am
    • amila Unregister User
      Windows Phone 10Edge 15

      Thanis for sub bro…(Luv phir kabhi 2014) Hindi movie eke sub denna bro..please……..

      2019-12-17 at 4:25 pm
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-18 at 7:33 am
  • Lahiru Shashika New Subtitler
    Android 5.1Chrome 77

    සබට ස්තූතියි මචෝ

    2019-12-15 at 2:11 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-15 at 2:29 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 69

    බොහොම ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

    2019-12-15 at 7:30 pm
  • මයිකි Unregister User
    Android 9Chrome 79

    Thanks ලස්සන ෆිල්ම් එකකට සබ් දිලා

    2019-12-16 at 5:38 pm
  • Damith herath Unregister User
    Android 6Chrome 75

    Real wadadk

    2019-12-18 at 3:22 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *