The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitle

Published September 9th, 2020 by

ඔන්න ඔයාලට මම අලුත්ම උපසිරසක් ගෙනාවා. මේක මගේ පළවෙනි නිර්මාණය. මම කාටුන් එකක් තමයි අරන් ආවේ.
මේ කතාව විකාශය වෙලා තියෙන්නේ 2020 දි ඒ වාගේම මේ කතාවට ලැබිල තියෙන්නේ IMDB 5.9/10 අගයක් ඒත් මේ කතාව හරිම ලස්සන කතාවක්. මේ කතාවේ මයි ලි සහ චෙන් තමයා ප්‍රධාන වෙන්නේ මයි ලි කියන්නේ අධිරාජයෙකුගේ දියණියක්. මේ රාජධානියේ මායාකාරියක් ඉන්නවා එයා තමයි මේ කතාවේ දුෂ්ඨයා වෙන්නේ. ඉතින් කතාව මොකද්ද කියලා ඔයාලම බලල දැනගන්නාකෝ.

US

Download Links:

Download Direct 1080P පිටපත Download Direct 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Chamiru Madushan

TV EPISODES : 3
MOVIES : 1
5.9
0%
0%

Comments: 3

  • Hansani Rupasingha

    සබ් එකට බොහොම ස්තූතියි! පලවෙනි උපසිරැස ගැන්වීමටත් සුභ පැතුම්:slight_smile:

    2020-09-09 at 4:35 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    palweni sub ekata suba pathuma saho.

    2020-09-09 at 5:03 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    පලවෙනි උපසිරැසි යට මගෙන් සුබ පැතුම් !!!!!!!!!

    2020-09-09 at 8:48 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip