The Tale of Nokdu (2019) [S01 : E01-E02] Sinhala Subtitle

Published December 26th, 2019 by

Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මෙය මගේ පළමුවන උපසිරැස ගැන්වීමයි.

කතාව ගැන කියනවනම්, Nokdu සහ ඔහුගේ පවුලෙ කට්ටිය ජිවත් වෙන්නෙ දූපතක. දූපතේ ඉන්න කඩු සටන් දන්න කෙනෙක් ගෙන් අනාගතයේදී ඔහුගෙ කුඩා දියණියව කසාද බැදීමේ පොරොන්දුව පිට කඩු සටන් පුරුදු වෙනව. ඒත් සැරින් සැරේ මිනීමරුවො කණ්ඩායමක් Nokdu සහ ඔහුගෙ පවුලෙ කට්ටියව මරන්න එනව. ඊට පස්සෙ Nokdu මේකේ නායකයව හොයාගන්න Hangyang කියන නගරයට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න. නැත්තම් වැඩක් නැහැනෙ.

ඊළඟ කොටසින් හමුවෙමු!

US

Download Links:

Download Direct පිටපත 390 MB

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
7.7
0%
0%

Comments: 39

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-12-26 at 3:21 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 11:45 am
  • Thusitha

    ගොඩක් ස්තුති සහොදරි අදින් ආරම්භ කල ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායී ප්‍රාර්ථනා කරනවා ජය වේවා මේ තියෙන්නේ E 1-2 යන කොටස් දෙකටම උපසිරසි නේද .

    2019-12-26 at 4:05 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි! මේකේ E01 – E02 දෙකටම තමයි subtitle තියෙන්නෙ

      2019-12-28 at 11:46 am
  • Senu

    Thanks dear…🙂

    2019-12-26 at 6:57 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 11:51 am
  • සහන් සුලක්ඛණ

    පලවෙනි sub එකට සුබ පැතුම් සහෝදරිය. ඒ වගේම sub එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම සුබ නත්තලක් වේවා ඔයාට!

    2019-12-26 at 7:07 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 11:47 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
    ජය වේවා.!

    2019-12-26 at 11:05 pm
    Reply
    • Hansani Rupasingha

      ස්තුතියි. ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්

      2019-12-28 at 11:48 am
  • අන්ජුලා

    Didatama historical drama walaata sub denna oyata ශක්තිය ලැබේවා

    2019-12-27 at 7:36 am
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 11:49 am
  • Dinu

    Thankz a lot for the sub😍

    2019-12-27 at 8:51 am
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 11:49 am
  • Lahiru Shashika

    පලවෙනි සබට සුබපැතුම් 🤩

    2019-12-28 at 5:58 am
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 11:50 am
  • Priyadarshani

    Thanks dear…

    2019-12-28 at 12:37 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 7:52 pm
  • Rawindu

    Bohoma sthuthi me karana sewayata digtatama apita lassanana korean drama walata sub denn thanks

    2019-12-28 at 4:31 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 7:53 pm
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි..

    2019-12-28 at 5:06 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 7:53 pm
  • madawa mihiranga

    lassana korean kathawak digatama subtitle aran enna thankss. e wagema 1st sub eka suba pathum

    2019-12-28 at 5:28 pm
    Reply
    • Hansani Rupasingha

      බොහොම ස්තුතියි

      2019-12-28 at 7:53 pm
  • nilupa sadaruwan

    digatama me drama ekata denna asawen balan hitiya ekak

    2019-12-28 at 5:29 pm
    Reply
  • dimuthu

    bohoma sthuthi sahodari me wage lassana drama ekakata sub dunnata a wagema oyage palaweni sub eka unata niyametama sub eka karala thiyenawa ikmanatama dennko ilaga sub eka iwasillakna ilaga sub eka denakam suba pathum sahodari digatama Wade karan yanna

    2019-12-28 at 10:16 pm
    Reply
  • Rangana

    Niyamai ohoma digatama karam yamu👍

    2019-12-30 at 11:04 pm
    Reply
  • Chamod vass

    අම්මෝ ඉතින් කියන්න වචන නෑ 🤗🤗🤗බොහොම ස්තූතියි සිස් සබ් එක දෙනවට.අනිත් එපිවලටත් ඉක්මනට සබ් දෙමු.ජය වේවා ☺️☺️🙏🙏🙏

    2019-12-31 at 1:58 pm
    Reply
  • Yashora

    Balanna godak asawen inna drama 1k. 😊😊 thanks for the subtitles 😇😇😇 ikmanatama iilaga episodes wala subtitles danna😍😍😍 good luck 😉

    2020-01-01 at 1:08 am
    Reply
  • walakul

    ඔයාට සුභ පතනවා නංගි

    2020-01-08 at 7:29 pm
    Reply
  • Hansani Rupasingha

    comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!!

    2020-02-14 at 4:25 pm
    Reply
  • Jayasanka

    Godaak sthuthiyi.

    2020-02-16 at 5:56 pm
    Reply
  • Lady Min Min

    ඇත්තටම තැන්ක් යූ ඔයාල සබ් එක එක්කම ඒකෙ විඩියෝ කොපි එකත් දෙනවට. මම අද තමයි මේ වෙබ්සයිට් එක දැක්කෙ. සුභ පැතුම් ඉදිරියටම කරගෙන යන්න 👍

    2020-03-14 at 10:43 am
    Reply
  • Ishara Thennakoon

    Good job

    2020-04-07 at 9:15 am
    Reply
  • Ishara Thennakoon

    Sub 1යි 2 දෙකටමනෙ ඒතකොට විඩියෝ ඒකත් 12 දෙකම තියනව නේද

    2020-04-07 at 9:17 am
    Reply
    • Hansani Rupasingha

      ඔව්, වීඩියෝ එකේ episode දෙකම එකට තමයි තියෙන්නෙ….

      2020-04-07 at 10:18 am
  • Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-06-11 at 5:40 pm
    Reply
  • Malith Sandeepa

    පුලුවන්නම් Web DL වලට සබ් දෙන්න බලන්න

    2020-06-11 at 5:48 pm
    Reply
  • chinthaka

    Thanks dear

    2024-03-25 at 7:21 am
    Reply

Leave a Reply to Jayasanka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip