Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.
03 කොටස – 04 කොටස
මේ කොටස් දෙකේදී නොක් ඩුට කට්ටියත් එක්ක නාන්න යන්න වෙනව. ඔහු පිරිමි ළමයෙක් නිසා ඔහු කොහොමහරි ඒක මඟ හරින්න හදන්නෙ. පස්සෙ නොක් ඩු ඒකෙනුත් බේරෙනවා. වැන්දඹුවන්ගෙ ගමේ ඉන්න මිනීමරුවො කණ්ඩායම නොක් ඩු ගෙ මුණ ඇඳලා මුළු කණ්ඩායමටම බෙදෙනවා ඔහුව හොයන්න කියල. ඒවගේම මේ මිනීමරු කණ්ඩායමේ නායකයන් ටික පිරිමි කට්ටියක් කියල නොක් ඩු හොයාගන්නවා. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න එහෙනම්.
ඊලඟ කොටසින් හමුවෙමු!
The Tale of Nokdu (2019) [S01 : E03-E04] Sinhala Subtitle
Download: 3004
File size : 22.71 KB
Hansani Rupasingha
Comments: 15
Leave a Reply to janith Cancel reply
Search
Login
parami
thanks hansani
madawa mihiranga
thanks for sub..
Kavindu Dilanka
ස්තුතියි ඉක්මනින් ඉතුරු ටිකත් දෙන්න..
Sachintha
Ela it hiru tika parakku no kara demu
දමිත් ප්‍රියංකර
keep it up hansani..sorry for late to comment…
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං 😊😊
Sachintha
Davasaka aka epiya gane denna beri veida
සහන් සුලක්ඛණ
sub ekata thanks sis
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Rangana
ස්තූතියි සහෝදරි
janith
meka weda ne maco
MaX
Sub weda ne 3,4.5,6. okkoma english walin yanne ,,chuttak balanna
MaX
weda weda sis,,Km player eke weda ne 3.4 anith player wala weda.sry..thanks sub ekata
Jayasanka
Thanks. Subata
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි