The Tale of Nokdu (2019) [S01 : E05-E06] Sinhala Subtitle

/

ඔයගොල්ලො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.

05 කොටස – 06 කොටස
ඩොන්ග් ජූ දැනගන්නවා කිම් මැතිනිය කියන්නෙ පිරිමි ළමයෙක් කියල. ඒ වගේම ඩොන්ග් ජූ, ඒ තමාට හන්ග්යන්ග් වලදී උදව් කරපු පුද්ගලය කියලත් දැනගන්නවා. ඒ වගේම නොක් ඩු, ඩොන්ග් ජූ එක්ක තමන්කගෙ සැබෑ කටහඩින් කතා කර කර ඉද්දි ඒක මිනීමරු කණ්ඩායමේ ඩුල් ලී කියන කාන්තාවට ඇහෙනවා. මිනීමරු කණ්ඩායමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් සාකච්චාවක් තිය තිය ඉද්දි නොක් ඩු ඒක කාමරේක ඉදන් අහගෙන ඉන්නව. එතකොට ඔහුව ඔවුන්ට හසු වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.

ඊළඟ කොටසින් හමුවෙමු !

7.7
IMDB

Year : 2019

Actors : Dong-Yoon Jang, So-Hyun Kim, Tae-oh Kang, Jun-ho Jeong

Jeon Nok Du is a man with extraordinary ambition to experience the big, wide world. With looks, brains, and athletic abilities, he is the epitome of perfection. After being swept up in an ...

2024-06-30 04:29 pm
Moderator

Movies

2

Tv Episodes

54

  • Download : 2799
  • File Size : 26.106KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි.! සුභ අලුත් අවුරුද්දක් වේවා!

    2020-01-01 at 9:17 am
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    thank you so much! me awurudde obe siyaluma weda katayuthu sarthaka wewa!

    2020-01-01 at 9:21 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි Hansani සබ් එකට 😊👍..
    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 👊👊..
    උදාවුන නව වසර කරන කියන හැමදේම සාර්ථක වෙන සුබ නව වසරක් වේවා.!! 🎊🎁🌠
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    2020-01-01 at 9:34 am
  • sub ekata thanks happy new year!

    2020-01-01 at 11:45 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    2020-01-01 at 1:47 pm
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 79

    thanks for sub,, happy new year!

    2020-01-01 at 4:26 pm
  • Chamod vass Unregister User
    Android 8.1Chrome 78

    බොහොම ස්තූතියි සිස් 🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමූ.ජය වේවා🙏🔥👊

    2020-01-01 at 6:35 pm
  • Rangana Unregister User
    Android 7UC Browser 12.14

    ගොඩක් ගොඩක් ස්තූතියි🤗🤗🤗🤗

    2020-01-01 at 10:45 pm
  • SIthum Sankalpa Unregister User
    Windows 7Chrome 79

    bohoma sthuthiyi

    2020-01-02 at 9:27 pm
  • parami Unregister User
    Android 6UC Browser 12.14

    hansani ko ilaga sub eka ikmanata dennako plz 😊😊

    2020-01-05 at 4:02 pm
  • anjula Unregister User
    Windows 7Chrome 79

    thankyou sub ekata e lagata “jumong ” Ekata sub denna hodee.

    2020-01-21 at 7:50 am
  • Maduka Gayathri User
    Android 9Chrome 77

    😍😍😍😍😍😍😍😍 maru tn

    2020-01-22 at 10:03 pm
  • Maduka Gayathri User
    Android 9Chrome 77

    😍😍😍😍😍😍😍😍 maru tnq

    2020-01-22 at 10:03 pm
  • ජයසංඛ Unregister User
    Android 7UC Browser 12.12

    ගොඩක් ස්තුතියි.

    2020-02-17 at 10:13 pm
  • Jayasanka Unregister User
    Android 7UC Browser 12.12

    ගොඩක් ස්තුතියි.

    2020-02-17 at 10:14 pm
  • Malith Sandeepa User
    Android 8.1Chrome 70

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

    2020-06-11 at 5:55 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *