The Tale of Nokdu (2019) [S01 : E07-E08] Sinhala Subtitle

Published January 5th, 2020 by

Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.

07 කොටස – 08 කොටස

මේ කොටසෙදි නොක් ඩු, ඩොන්ග් ජූ ව තමන්ගෙ දරුවෙක් හැටියට හදා ගන්න තීරණය කරනව. ඒ වගේම නොක් ඩු මූවෝල් බලකායේ සාමාජිකයෝ කරන කතාව අහගෙන ඉන්නකොට ඔවුන්ට නොක් ඩු ව අහුවෙනවා. ඒ නිසා ඒ කට්ටිය නොක් ඩු ව අතාරින්නෙම නැහැ. ඒ වගේම ඔවුන් භාර දුන්න මෙහෙයුමක් කරන්න නොක් ඩු ආයිත් හන්ග්යන්ග් වලට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න.

අධ්‍යාපන කටයුත්තකට යොමු වුන නිසා මේ කොටසෙ subtitle එක ගේන්න ගොඩක් පරක්කු වුනා. ඊළඟ කොටස ඉක්මනට ගේන්නම්!

US

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
7.7
0%
0%

Comments: 11

  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි උපසිරැසියට!

    2020-01-05 at 5:43 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක ගේන්න 👊👊..
    ජය වේවා.!

    2020-01-05 at 6:12 pm
    Reply
  • madawa mihiranga

    thanks sis oyata pin sidda wenna me wage lassana katawak blnna hambuna..

    2020-01-05 at 6:47 pm
    Reply
  • SIthum Sankalpa

    thanks for sub

    2020-01-05 at 6:47 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-01-05 at 10:46 pm
    Reply
  • Chamod vass

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🙏🙏🙏

    2020-01-06 at 10:13 am
    Reply
  • නදීකා

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

    2020-01-07 at 8:52 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-01-07 at 2:09 pm
    Reply
  • Hansani Rupasingha

    Comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!

    2020-01-08 at 6:28 pm
    Reply
  • සසිදු

    hishitory කොරියන් කතා ලස්සනයි. ටිකක් action තියෙන්නත් ඕනි. ඔබට සුබ පතනවා.
    මේකෙන් පස්සෙ මේ වගේ කතා වලටම sub කරන්න.ජය වේවා!

    2020-01-08 at 11:15 pm
    Reply
  • Malith Sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-06-13 at 11:15 am
    Reply

Leave a Reply to නදීකා Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip