The Tale of Nokdu (2019) [S01 : E09-E10] Sinhala Subtitle

Published January 9th, 2020 by

Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මේ කතා මාලාව කතා 32 කින්මෙ සමන් විත වේ.

09 කොටස – 10 වන කොටස

පෙර කොටසෙදි තමන්ට භාර දුන්න මෙහෙයුම සම්පූර්ණ කරන්න නොක් ඩු හන්ග්යන්ග් වලට එනව. එහෙදි කිම් මැතිනිය බේර ගන්න සිදු වෙලා නොක් ඩුයි, ඩොන්ග් ජූයි පාර්ක් ජෝන්ග් චිල් කියන කිම් මැතිනියගෙ මාමණ්ඩිට අහුවෙනවා. ඔවුන් ඒකෙනුත් කොහොමහරි බේරෙනවා. ඒ අතරතුර ඩොන්ග් ජූ, කිම් මැතිනිය කියන්නෙ නොක් ඩු ආදරය කරන කාන්තාව කියල වැරදි වැටහීමකුත් ඇති කර ගන්නව. ඒ වගේම මේ අතරතුර නොක් ඩු දූපතේ ජිවත් වෙද්දී ඔහුගෙ කඩු සටන් පුහුණු කරුවට ඔහුගෙ දියණියගේ දඟ වැඩක් නිසා නොක් ඩු ව හොයන්න හන්ග්යන්ග්වලට එන්න සිද්ධ වෙනව. ඉතුරු ටික කතාව බලලම දැනගන්න.

ඊළඟ කොටසින් හමුවෙමු!

US

Hansani Rupasingha

TV EPISODES : 54
MOVIES : 2
7.7
0%
0%

Comments: 17

  • preethi viraj

    Sub ekata thanxx 🙏🙏🙏 digatama sub denna suba pathanawa

    2020-01-09 at 12:07 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න මේකට ඉතුරු කොටස් 22ටම 👊👊
    ජය වේවා.!

    2020-01-09 at 12:22 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2020-01-09 at 1:05 pm
    Reply
  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි උපසිරැසියට!

    2020-01-09 at 2:59 pm
    Reply
  • ashan lankanath

    Thanks ……………..The magicians season 04 ekath sub denna

    2020-01-09 at 4:34 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-01-09 at 7:36 pm
    Reply
  • Rangana

    බොහොම ස්තූතියි 🤗🤗 හන්සනියෝ අනෙත් එපිත් ඉක්මනට ඕනේ 🤗🤗🤗🤗

    2020-01-09 at 10:46 pm
    Reply
  • Shanthani

    Tnx yalu. Jaya wewA

    2020-01-10 at 1:49 am
    Reply
  • Priyadarshani

    Lassana kathawak… sub denawata thanks.

    2020-01-10 at 10:59 am
    Reply
  • gayan

    දිගටම korian ට්ව seiries වලටම sub දෙන්නකෝ. සබ් එකට ස්යතුතියි, ජය වේවා

    2020-01-13 at 11:47 pm
    Reply
  • Hansani Rupasingha

    comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!

    2020-01-14 at 9:26 am
    Reply
  • Maduka Gayathri

    Thank us sub ekata. Thawath hoda drama issarahata denna

    2020-01-22 at 9:55 pm
    Reply
  • Thanu priyanga

    Niyamaii saho.thanks oyata …

    2020-01-27 at 5:51 pm
    Reply
  • Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-06-13 at 11:16 am
    Reply
  • chaminda kumara

    උපසිරසිය බොහොම ස්තූතියි,…..

    2020-06-24 at 7:56 pm
    Reply
  • Sunethra

    sub ekata thanks sister

    2020-08-02 at 12:34 pm
    Reply
  • udaya

    me episode eka ganna ba plzz kohomada ganne

    2021-01-27 at 6:39 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip